භූමදානය සදහා තවත් භූමියක් සූදානම් කරයි..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113

    කොරෝනා මෘතදේහ භූමදානයෙන් ඔට්ටමාවඩි පිරී යයි.. අම්පාරේ තවත් භූමියක් සූදානම් කරයි..

    August 11, 2021 at 10:00 am | lanka C news
    කොරෝනා මෘතදේහ භූමදානයෙන් ඔට්ටමාවඩි පිරී යයි.. අම්පාරේ තවත් භූමියක් සූදානම් කරයි..

    කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයාගේ මෘත දේහ භූමදානය සදහා මඩකලපුව ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ වෙන් කර තිබූ භූමියේ ඉඩ ප්‍රමාණය අවසන් වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    එම භූමියේ තවත් භූමදානය කළ හැකිව ඇත්තේ මෘතදේහ 300ක පමණ ප්‍රමාණයක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

    ඒ හේතුවෙන් කොරෝනා මෘතදේහ භූමදානය සදහා අම්පාර දිස්ත්‍රික්කයේ තවත් භූමියක් තෝරාගෙන තිබේ.

    මෙම නව භූමිය අක්කර තුනක ප්‍රමාණයත් ඇති බවත් එහි මෘතදේහ 2400ක් පමණ භූමදානය කළ හැකි බවත් ඔහු පැවසීය.

    ඔට්ටමාවඩි සුසාන භූමියේ මේ වන විට මෘත දේහය 1470 භූමදානය කර ඇති බවද පැවසූ ඔහු ඉන් 1383 මුස්ලිම් ජාතිකයන්ගේ බවත් සෙසු දේහයන් අනෙක් ජාතිකයන්ගේ බවත් කියා සිටියේය.

    රචනා ලියුවට තාම වැලලුවෙ නැද්ද බන්??????????

    සරල ප්‍රශ්නයක් ඇහුවෙ තාම වැලලුවෙ නැද්ද???????

    සර් හරි සබ්‍රී හරි කිරියෙ නැනෙ..උබලනෙ මේකෙ තොවිල් නැටුවෙ වලලනව වලලනව කිය කියා , වලලපු එකම එක මිනියක්වත් නැද්ද පොන්ස්???????

    එතකොට උබල වලලනව වලලනව වලලනව කිය කියා නැහෙන්ඩ හැදුවෙ පත්තරේ බලලද පොන්ස් ?????? සිරාගෙ ගොන් ජෝක් උබලගෙ ඇගෙන් තාම ගිහින් නැ නේද පොන්ස් ලොල්
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    @erozan

    ඉස්සර මේකේ හිටිය හැමවෙලේම ' වැලලුවද පොන්ස්' කියල අහන එකෙක්. උව දැක්කොත් මේක පෙන්නපන්