පුචේ.. අපි උබලගෙ අතට දුන්නෙ මෙව්වා

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මෝඩ බයියො මුදලාලිලා උනාම.. 👆👆🤣🤣🤣
    මං උබට චැලේන්ජ් කරනවා පුලුවන් නං කඩේ නම, ඇඩ්රස් එක එක්කම දාපන් කියලා. 🤣🤣🤣 (ඌප්ස්.. කොහොමද දාන්නෙ. එහෙම කඩයක් තියෙන්නත් එපැයි නේද. 🤭 රුපියල් 200 ක් විතර ගන්න පොටෝ එක ගහනකන් කොළ කෑල්ල තියන් හිටියට ඊට පස්සෙ තියන් ඉන්නෙ නෑනෙ. 🤣🤣)

    View attachment 137964

    ඔව්. රාජ්‍ය සේවයේ හැමෝටම. අනිවාර්යයෙන්ම කරන්න ඕන.

    එතකොට දේශපාලනඥයන්ට ඕන නැද්ද? 🤔
    ------ Post added on Aug 6, 2021 at 5:07 AM
    දේශපාල්කයින් ගෙ බත් පැකට් එකට, බොරු කතා වලට. කේප්ප වස්සො වගේ අහු නොවී ඡන්දෙ පවිච්චි කරනව නම් ඒක් තමයි පෆෝමන්ස් ඉවැලුවේශන් එක...
     
    • Haha
    Reactions: shenat

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,087
    3,524
    113
    Inside Your Laptop ;)
    මීට පස්සෙ ගුරුවරුන්ට '...මුදලාලි... මම ගුරුවරයෙක්. මට විම් ලික්විඩ් එකක් දෙන්න.... මම අර ඉස්කෝලෙ උගන්නන්නෙ.. මට හාල් කිලෝ දෙකක් දෙන්න..... මමනෙ මෙහෙ අලුත් ටීච... මට පේස්ට්‍රියක් දෙන්න... ' කියල ඉල්ලන්න විදියක් නෑ.
    බයි මුදලාලිල ටිකක් තමංගෙ සුපිරි මොළ ටික වෙහෙසවල ගුරුවරුන්ට භාණ්ඩ වර්ජනේ කරන්න ක්‍රමයක් හොයාගෙන....
    අම්මෝ ඒ මොළ .... !
    😂
    😂
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඉල්ලන පඩියක් නෑ අවුරුදු 24 කලින් වැඩි කරපු පඩිය එරියස් නැතුව හරි දියන් කියන්නේ . ඔයාලගේ ස තමා දෙනවා කිව්වේ කිව්වනම් දීපන් දැන් , කලින් ආන්ඩුවෙන් නම් 10000 දුන්නා මේ ආන්ඩුවෙන් කියපුව කරන් නැතුව මිනිස්සු පාරට බහින ගානට ගෙනාවම දැන් කෑගහන්න එපා. උබේ ත්‍රෙඩ් එකක් තිබ්බේ නෑ තොන්ඩගේ මලගෙදරට, බැසිල් ආවට, දුමින්ද ආවට . නිකං දැං පුක පත්තු වෙලා දගලන්න එපා
    කතාව තර්කනුකූල නෑ. මොකද් මීට කලින් 10,000 ඡන්ද පොරොන්දුවක් විදිහට 2015 එනකොට කවුරුත් ඔක්ක ඉල්ලුවෙ නෑ.. ඉල්ලන්න් තිබ්බ හොඳම ආර්ථික ප්‍රශ්න අඩු , ලංකාවම් විකුණල හරි පොටොන්දු ඉශ්ඨ කරන ආණ්ෆුවක් පත් කරගත්ත වෙලාව තමෛ හොඳම එක. ස්ටාලින්ට එතකොට ඕක මත්ක් නොවෙන්න ලොකු හේතුවක් තියෙන්න් ඇති! පව් අසරණයා...
     
    • Haha
    Reactions: JohnSnow

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉල්ලන පඩියක් නෑ අවුරුදු 24 කලින් වැඩි කරපු පඩිය එරියස් නැතුව හරි දියන් කියන්නේ . ඔයාලගේ ස තමා දෙනවා කිව්වේ කිව්වනම් දීපන් දැන් , කලින් ආන්ඩුවෙන් නම් 10000 දුන්නා මේ ආන්ඩුවෙන් කියපුව කරන් නැතුව මිනිස්සු පාරට බහින ගානට ගෙනාවම දැන් කෑගහන්න එපා. උබේ ත්‍රෙඩ් එකක් තිබ්බේ නෑ තොන්ඩගේ මලගෙදරට, බැසිල් ආවට, දුමින්ද ආවට . නිකං දැං පුක පත්තු වෙලා දගලන්න එපා
    උබ දැක්කෙ නැති උනාට මන් ඒවටත් ත්ර්ඩ් දැම්මාා උබ දැක්කෙ නැති උනාට කරන්ඩ දෙයක් නෑ. කෝමත් ලංකාවෙ ගුරුවරුත් වතුදෙමලු වගේ ජාතියක් තමයි
     
    • Dislike
    Reactions: AnuradhaRa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,660
    87,033
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාල්කයින් ගෙ බත් පැකට් එකට, බොරු කතා වලට. කේප්ප වස්සො වගේ අහු නොවී ඡන්දෙ පවිච්චි කරනව නම් ඒක් තමයි පෆෝමන්ස් ඉවැලුවේශන් එක...

    මොක?

    ඒක evaluation කරගන්න පුළුවන් මිනිස්සුන්ගෙ මෝඩ කම, බුද්ධිමත් කම කොච්චරද කියල මනින්න. රාජ්‍ය සේවයේ performance කොහොමද මනුස්සයෝ ඒකෙන් මනිනනෙ?

    උබ ගංජ ගහලද කුඩු ගහලද 🤦🤣
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    කතාව තර්කනුකූල නෑ. මොකද් මීට කලින් 10,000 ඡන්ද පොරොන්දුවක් විදිහට 2015 එනකොට කවුරුත් ඔක්ක ඉල්ලුවෙ නෑ.. ඉල්ලන්න් තිබ්බ හොඳම ආර්ථික ප්‍රශ්න අඩු , ලංකාවම් විකුණල හරි පොටොන්දු ඉශ්ඨ කරන ආණ්ෆුවක් පත් කරගත්ත වෙලාව තමෛ හොඳම එක. ස්ටාලින්ට එතකොට ඕක මත්ක් නොවෙන්න ලොකු හේතුවක් තියෙන්න් ඇති! පව් අසරණයා...
    පඩිය එරියස් නැතුව denna guruwaru ena ena kiyanna onada? anika owa porondu dila illana ona ewada? :rofl: arthika prashna adu wele oka denna tibbane. ewwa ahema hitala denwa nam beriye :lol: mechra kalayak nodipu nisa tamai dn parata behela inne guruwaru. meka starlin base wechcha ekak newei samastha guruwarunta tyena podu prashnayak.
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මොක?

    ඒක evaluation කරගන්න පුළුවන් මිනිස්සුන්ගෙ මෝඩ කම, බුද්ධිමත් කම කොච්චරද කියල මනින්න. රාජ්‍ය සේවයේ performance කොහොමද මනුස්සයෝ ඒකෙන් මනිනනෙ?

    උබ ගංජ ගහලද කුඩු ගහලද 🤦🤣
    යකෝ මම කෝට් කලේ දේශපාලක්යින්ට පෆොමන්ස් ඉවැලුවේශන් ඔනි නැද්ද අහපු එකට... 😁😁😁

    පඩිය එරියස් නැතුව denna guruwaru ena ena kiyanna onada? anika owa porondu dila illana ona ewada? :rofl: arthika prashna adu wele oka denna tibbane. ewwa ahema hitala denwa nam beriye :lol: mechra kalayak nodipu nisa tamai dn parata behela inne guruwaru. meka starlin base wechcha ekak newei samastha guruwarunta tyena podu prashnayak.
    ඔව් එහෙනම් 26 අවුරුද්දකට කලින් තිබ්බ ආණ්ඩුව වැරදී තමා. ඊට පස්සෙ ඔක්කොම උනුත්.. ඔය කිය විදිහට. ඒකට නන්දසේනගෙ ඇට දෙක උකස් කරල හරි අපි ඉල්ලපු වෙලේ දියන් කියන එකෙත් සදාචාරයක් නෑ. පුද්ගලික අංශෙ එකක කලා නම් දැන් කට්ටියම ගෙදර...
    ------ Post added on Aug 6, 2021 at 12:07 PM
     
    AnuradhaRa

    Well-known member
  • මන් 2 වසරේ දි ඉස්කොලේ දි පැන්සල එහා පැත්තෙ එකාගෙ පුකට තිබ්බ ඉඳගන්න කොට. අරූ ගෙ පුක හිල් උනා. ටීචර් උගේ පුක අත ගාලා මට හොඳට සද්දෙ දැම්මා.

    උගේ තාත්තා ඇවිල්ලා ටීචර් ඉස්සරහ මට ගැහුව. පොන්න ටීචර් කිසි දෙයක් කරේ නෑ.

    ඒ අවුල 5 වසර ට යනකං තිබ්බ. ඉගෙනගන්න කියලා ඉස්කොලේ අවම ගරු හොරු ලමයින් ට සලකන්නේ එහෙම.

    අන්තිම කාලේ ටියුෂන් ගිහිං තමයි ගොඩ ගියේ. නැත්තං විනාසයි.
    පුදුම කාලාකණ්ණි ජාතියක් රජයේ ගුරුවරු කියන්නෙ.
    උඹ ඉතිං හොඳ වැඩක් නෙමේනෙ කරල තියෙන්නෙ

    උඹෙ දරුවට වෙන ළමයෙක් ඔහොම කරනවට උඹ කැමතිද?