දේශපාල්කයින් ගෙ බත් පැකට් එකට, බොරු කතා වලට. කේප්ප වස්සො වගේ අහු නොවී ඡන්දෙ පවිච්චි කරනව නම් ඒක් තමයි පෆෝමන්ස් ඉවැලුවේශන් එක...මෝඩ බයියො මුදලාලිලා උනාම..
මං උබට චැලේන්ජ් කරනවා පුලුවන් නං කඩේ නම, ඇඩ්රස් එක එක්කම දාපන් කියලා.(ඌප්ස්.. කොහොමද දාන්නෙ. එහෙම කඩයක් තියෙන්නත් එපැයි නේද.
රුපියල් 200 ක් විතර ගන්න පොටෝ එක ගහනකන් කොළ කෑල්ල තියන් හිටියට ඊට පස්සෙ තියන් ඉන්නෙ නෑනෙ.
)
View attachment 137964
ඔව්. රාජ්‍ය සේවයේ හැමෝටම. අනිවාර්යයෙන්ම කරන්න ඕන.
එතකොට දේශපාලනඥයන්ට ඕන නැද්ද?
------ Post added on Aug 6, 2021 at 5:07 AM
arthika prashna adu wele oka denna tibbane. ewwa ahema hitala denwa nam beriye
mechra kalayak nodipu nisa tamai dn parata behela inne guruwaru. meka starlin base wechcha ekak newei samastha guruwarunta tyena podu prashnayak.