පුජා බුද්ධාගමට තිත තබමු....

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පුජා බුද්ධාගමට තිත තබමු....

    12009839_403193499878764_5037976093532861797_n.jpg

    මුස්ලිම් පිරිස තමන්ගේ ජාතියේ මිනිස්සුන්ට උදව් කරනවා ආගමේ නාමයෙන්, ක්‍රිස්තියානි උදවියත් එසේ මයි. තව බෞද්ධයන්ට සල්ලි දීලා, පොත් පත් දීලා තමන්ගේ ආගමට හරවාගන්නවා. ඒත් අපේ බුදු සසුනේ ඉන්න ඇතැම් පිරිස් කරන්නේ සල්ලි එකතු කරලා මල් දස ලක්ෂයක්, පහන් ලක්ෂයක්, පලතුරු ටොන් ගණන් චෛත්‍ය වටේ ගොඩගහල ගීතිකා කියලා ගෙදර යන එක. ලක්ෂ ගණන් වියදම් කරලා කරාට අවසානයේ ඒ සියල්ල දිරාපත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේවල් නම් අනුමත කරලා නෑ. (දන් දීම, පෝයට පන්සලට ගිහින් මලක් පහනක් පූජා කිරීම ගැන නෙවෙයි මේ කියන්නේ. මහා පරිමාණයේ පූජා බිස්නස් ගැන.) ඉතින් මේවාට අහුවෙලා ලක්ෂ ගණන් වියදම් නොකොට, නැගෙනහිර අසරණ සිංහල දරු දැරියන්ට ඉගෙන ගන්න පොතක් පැන්සලක් ගෙනහල්ලා, වෙහෙර වටේට තියලා පූජා කරලා ඒ ළමයින්ට බෙදලා දුන්නා නම් කොච්චර වටිනවද? ඇයි අපේ ඇතැම් සිංහලයන්ට මේවා තේරෙන්නේ නැත්තේ? සිංහල ජාතිය ඥානවන්ත කරන්න ඕන. පුදපූජා තියලා තවත් මොට නොකොට දැන් වත් වෙනස් වෙලා වෙනස් විදියට කටයුතු කරමු

    https://www.facebook.com/aththanaththa/photos/a.139696419561808/403193499878764/?type=3&theater
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Owa hodai issara...awulak na...athal eke mal palathuru gas walin kadagena, muslim un apiwa kanawa kiya kiya natanna dekith na...owa karan inna puluwan..

    Dan owa kara kara innakota anith un ukala yanawa awith
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    12009839_403193499878764_5037976093532861797_n.jpg

    මුස්ලිම් පිරිස තමන්ගේ ජාතියේ මිනිස්සුන්ට උදව් කරනවා ආගමේ නාමයෙන්, ක්‍රිස්තියානි උදවියත් එසේ මයි. තව බෞද්ධයන්ට සල්ලි දීලා, පොත් පත් දීලා තමන්ගේ ආගමට හරවාගන්නවා. ඒත් අපේ බුදු සසුනේ ඉන්න ඇතැම් පිරිස් කරන්නේ සල්ලි එකතු කරලා මල් දස ලක්ෂයක්, පහන් ලක්ෂයක්, පලතුරු ටොන් ගණන් චෛත්‍ය වටේ ගොඩගහල ගීතිකා කියලා ගෙදර යන එක. ලක්ෂ ගණන් වියදම් කරලා කරාට අවසානයේ ඒ සියල්ල දිරාපත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේවල් නම් අනුමත කරලා නෑ. (දන් දීම, පෝයට පන්සලට ගිහින් මලක් පහනක් පූජා කිරීම ගැන නෙවෙයි මේ කියන්නේ. මහා පරිමාණයේ පූජා බිස්නස් ගැන.) ඉතින් මේවාට අහුවෙලා ලක්ෂ ගණන් වියදම් නොකොට, නැගෙනහිර අසරණ සිංහල දරු දැරියන්ට ඉගෙන ගන්න පොතක් පැන්සලක් ගෙනහල්ලා, වෙහෙර වටේට තියලා පූජා කරලා ඒ ළමයින්ට බෙදලා දුන්නා නම් කොච්චර වටිනවද? ඇයි අපේ ඇතැම් සිංහලයන්ට මේවා තේරෙන්නේ නැත්තේ? සිංහල ජාතිය ඥානවන්ත කරන්න ඕන. පුදපූජා තියලා තවත් මොට නොකොට දැන් වත් වෙනස් වෙලා වෙනස් විදියට කටයුතු කරමු

    https://www.facebook.com/aththanaththa/photos/a.139696419561808/403193499878764/?type=3&theater

    :lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    අනිවාර්යෙන්ම... දැන් ගොඩක් කට්ටිය හිතන ඉන්නේ බුද්ධාගම කියන්නේ දෙවියෝන්ට වදිනවා වගේ බුදු හාමුදුරුවන්ට මොනවා හරි පුජ කරලා බුදු හාමුදුරුවෝන්ගෙන් දේවල් ඉල්ලන්න....

    චතුරාර්ය සතයක්, අට ලෝ ධහමක් ගැන කිසිම උනන්දුවක් නෑ....පණපිටින් ඉන්න කෙනෙන්ට නිවන් සැප ලැබේව කිවොත් බලාගන්න පුළුවන් නිවනට කොච්චර අසයිද කියල.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබේ සමහර කතා අල්ලනේ නැති වුනත් මේ කතාව ඇත්ත බන්...:yes:

    නෙත් එෆ්.එම් එකෙන් මේ හෙලිදරව්ව නොකලනම් උඹට මේ කතාවත් අල්ලාවි කියලා මමනම් හිතන්නේ නෑ :no:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    12009839_403193499878764_5037976093532861797_n.jpg

    මුස්ලිම් පිරිස තමන්ගේ ජාතියේ මිනිස්සුන්ට උදව් කරනවා ආගමේ නාමයෙන්, ක්‍රිස්තියානි උදවියත් එසේ මයි. තව බෞද්ධයන්ට සල්ලි දීලා, පොත් පත් දීලා තමන්ගේ ආගමට හරවාගන්නවා. ඒත් අපේ බුදු සසුනේ ඉන්න ඇතැම් පිරිස් කරන්නේ සල්ලි එකතු කරලා මල් දස ලක්ෂයක්, පහන් ලක්ෂයක්, පලතුරු ටොන් ගණන් චෛත්‍ය වටේ ගොඩගහල ගීතිකා කියලා ගෙදර යන එක. ලක්ෂ ගණන් වියදම් කරලා කරාට අවසානයේ ඒ සියල්ල දිරාපත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේවල් නම් අනුමත කරලා නෑ. (දන් දීම, පෝයට පන්සලට ගිහින් මලක් පහනක් පූජා කිරීම ගැන නෙවෙයි මේ කියන්නේ. මහා පරිමාණයේ පූජා බිස්නස් ගැන.) ඉතින් මේවාට අහුවෙලා ලක්ෂ ගණන් වියදම් නොකොට, නැගෙනහිර අසරණ සිංහල දරු දැරියන්ට ඉගෙන ගන්න පොතක් පැන්සලක් ගෙනහල්ලා, වෙහෙර වටේට තියලා පූජා කරලා ඒ ළමයින්ට බෙදලා දුන්නා නම් කොච්චර වටිනවද? ඇයි අපේ ඇතැම් සිංහලයන්ට මේවා තේරෙන්නේ නැත්තේ? සිංහල ජාතිය ඥානවන්ත කරන්න ඕන. පුදපූජා තියලා තවත් මොට නොකොට දැන් වත් වෙනස් වෙලා වෙනස් විදියට කටයුතු කරමු

    https://www.facebook.com/aththanaththa/photos/a.139696419561808/403193499878764/?type=3&theater

    eka eka minissu thamange salli walin karanne monawada kiyala apita nithi danna behe neda?

    Waw kiyala sinhala wachanayak thiyenawada?