පුජා බුද්ධාගමට තිත තබමු....
මුස්ලිම් පිරිස තමන්ගේ ජාතියේ මිනිස්සුන්ට උදව් කරනවා ආගමේ නාමයෙන්, ක්‍රිස්තියානි උදවියත් එසේ මයි. තව බෞද්ධයන්ට සල්ලි දීලා, පොත් පත් දීලා තමන්ගේ ආගමට හරවාගන්නවා. ඒත් අපේ බුදු සසුනේ ඉන්න ඇතැම් පිරිස් කරන්නේ සල්ලි එකතු කරලා මල් දස ලක්ෂයක්, පහන් ලක්ෂයක්, පලතුරු ටොන් ගණන් චෛත්‍ය වටේ ගොඩගහල ගීතිකා කියලා ගෙදර යන එක. ලක්ෂ ගණන් වියදම් කරලා කරාට අවසානයේ ඒ සියල්ල දිරාපත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේවල් නම් අනුමත කරලා නෑ. (දන් දීම, පෝයට පන්සලට ගිහින් මලක් පහනක් පූජා කිරීම ගැන නෙවෙයි මේ කියන්නේ. මහා පරිමාණයේ පූජා බිස්නස් ගැන.) ඉතින් මේවාට අහුවෙලා ලක්ෂ ගණන් වියදම් නොකොට, නැගෙනහිර අසරණ සිංහල දරු දැරියන්ට ඉගෙන ගන්න පොතක් පැන්සලක් ගෙනහල්ලා, වෙහෙර වටේට තියලා පූජා කරලා ඒ ළමයින්ට බෙදලා දුන්නා නම් කොච්චර වටිනවද? ඇයි අපේ ඇතැම් සිංහලයන්ට මේවා තේරෙන්නේ නැත්තේ? සිංහල ජාතිය ඥානවන්ත කරන්න ඕන. පුදපූජා තියලා තවත් මොට නොකොට දැන් වත් වෙනස් වෙලා වෙනස් විදියට කටයුතු කරමු
https://www.facebook.com/aththanaththa/photos/a.139696419561808/403193499878764/?type=3&theater