පුට්ටක් ගන්න ඕන
කොන්ද රිදෙනවා බන් නිකන් පුටුවල පැය ගණන් වාඩි වෙලා වැඩ කරද්දී.
ගන්න කියල බැලුවේ පුට්ටක්. බජට් එක 25
http://www.damro.com/temp/links/office_furniture/highback_chair.html
https://www.arpicofurniture.com/product-category/office/office-chairs/
හොඳ එකක් අත්දැකීම් තියෙන උන් දාහල්ලකෝ. දැනට හිතට වැදුනේ දම්රෝ එකේ මේක.
OCH 029
Rs. 25,575
රෙක්සින් එකේ පුකට දාඩිය දානවද?
පිටිපස්සේ net එක වගේ තියෙන එකද හොඳ.?