පුට්ටක් ගන්න ඕන

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    පුට්ටක් ගන්න ඕන

    කොන්ද රිදෙනවා බන් නිකන් පුටුවල පැය ගණන් වාඩි වෙලා වැඩ කරද්දී.
    ගන්න කියල බැලුවේ පුට්ටක්. බජට් එක 25 :(


    http://www.damro.com/temp/links/office_furniture/highback_chair.html


    https://www.arpicofurniture.com/product-category/office/office-chairs/


    හොඳ එකක් අත්දැකීම් තියෙන උන් දාහල්ලකෝ. දැනට හිතට වැදුනේ දම්රෝ එකේ මේක.


    och029.jpg

    OCH 029
    Rs. 25,575

    රෙක්සින් එකේ පුකට දාඩිය දානවද? :baffled: පිටිපස්සේ net එක වගේ තියෙන එකද හොඳ.?
     

    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    ඉන්නේ කොහෙද? බත්තරමුල්ල හරියේ තියනවා homestar කියල තැනක්. එකේ තිබ්බ සිරා back support තියන office chairs. 12k වුනේ මට
     

    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    mt nam oya pudu wal hitiyam aula enne
    alla wisik kre den normal putuwk inne
    normal putuk hariyat wadi wiyan ethekot aula en ne
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    පිටිපස්සේ net එක වගේ තියෙන එක ගන්න එපා බන්.. මන් ලග තියෙන්නේ ඒක.. ගත්ත වෙලාවේ හොදයි කියල තේරුණට එක දිගට වාඩි වෙලා ඉදිද්දි පිට රිදෙනවා බන් Net එකට..:(:( මම දැන් Net එකට උඩින් තව රෙද්දක් දාගෙන ඉන්නේ..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒසී නැත්නම් රෙක්සින් කුශන් පුටුවල දාඩිය දානව නේද බන් ? අපේ ඔපිස් එකේ තියෙන්නෙ නෙට් එක තියෙන එක හැබැය් ඒසී එක්ක... අව්ලක් නැ වාඩි වෙලා ඉන්න පුලුවන්... මම කියන්නෙ ගන්නවනම් ටිකක් ලොකු සැප පුටුවක් ගන්න කියල.... උබ ඔය දාපු එකත් අව්ලක් නැ තව පොඩ්ඩක් කම්පටබල් ඒව නැද්ද ?
     
    • Like
    Reactions: SCBmedia

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,149
    67,488
    113
    Apo gannawanan used hari kamak ne leather ekak ganin ban.tikak luxury range eke ekak.kisima awulak ne kondata.rexin awulaak ne.awula tiyenne dana cusion wala.ebenawa kisi suport ekak ne kondata.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පිටිපස්සේ net එක වගේ තියෙන එක ගන්න එපා බන්.. මන් ලග තියෙන්නේ ඒක.. ගත්ත වෙලාවේ හොදයි කියල තේරුණට එක දිගට වාඩි වෙලා ඉදිද්දි පිට රිදෙනවා බන් Net එකට..:(:( මම දැන් Net එකට උඩින් තව රෙද්දක් දාගෙන ඉන්නේ..

    ඔව් බන් ෂර්ට් එකක් නැතුව ඉන්න බෑ පිට දන්න ගන්නව..
    මම දැන් හැමවෙලේම ෂර්ට් එකක් දාගෙන ඉන්නෙ ගෙදර ඉන්නකොටත්..
     

    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    කොන්ද රිදෙනවා බන් නිකන් පුටුවල පැය ගණන් වාඩි වෙලා වැඩ කරද්දී.
    ගන්න කියල බැලුවේ පුට්ටක්. බජට් එක 25 :(


    http://www.damro.com/temp/links/office_furniture/highback_chair.html


    https://www.arpicofurniture.com/product-category/office/office-chairs/


    හොඳ එකක් අත්දැකීම් තියෙන උන් දාහල්ලකෝ. දැනට හිතට වැදුනේ දම්රෝ එකේ මේක.





    och029.jpg

    OCH 029
    Rs. 25,575

    රෙක්සින් එකේ පුකට දාඩිය දානවද? :baffled: පිටිපස්සේ net එක වගේ තියෙන එකද හොඳ.?

    machan me chair 1 math beluwa..15% discount 1k denawa neada..22ta wada adui...card walin 0% interest 40 month weakan installments yanna puluwan. unge leather chair 1 nam patta..34k wage wenawa.. math last week 1 hema thanama chair hewwa ban... 1k wath hari giye ne.. :(:(
     
    Last edited:
    • Like
    Reactions: BBarevolutions

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    PU Leather එකේ කල් පැවැත්ම හොඳයි. කුණු ගවෙන්නේ නෑ. හැබැයි AC නැත්නම් පිටට සහ පුකට දාඩිය දන්නවා.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    math putuwak soyamin inne.

    net eka tibboth pitata awul?
    leather tibboth dadiya danawa?

    :rolleyes::rolleyes:
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේක අරන් ආව සිංහලු. කොන්දට හොඳයි. අංශක 270 ක් විතර පැද්දෙන්න පුළුවන් :eek:
    කුෂන්. පුක නම් රත් වෙනවා ටික වෙලාවකින්. :sorry:



    och001.jpg

    OCH 001
    Rs. 23,475
     
    • Like
    Reactions: pga