පුටින්ගේ ධුර කාලය 2036 දක්වා තහවුරුයි😱

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    1270989_copy_540x344.jpg


    2036 වසර දක්වා රුසියාව තුළ ජනාධිපතිවරයා ලෙස ව්ලැද්මීර් පුටින්ට රැඳී සිටිය හැකි වන පරිදි වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට ජනතා අනුමැතිය හිමිව තිබේ.

    රුසියානු මැතිවරණ කොමිසම ඊයේ (01) දිනයේ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ප්‍රකාශ කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව සියයට 77කට ආසන්න ප්‍රතිශතයක් රුසියානු ජනාධිපතිවරයාට පක්ෂව හිමිව ඇති බවය.

    පසුගිය සතිය පුරා මෙම ඡන්ද විමසීම පැවති අතර එහිදී සියයට 64කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

    කෙසේවෙතත් රුසියානු විපක්ෂය පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා මියයන තුරු බලයේ රැඳී සිටිම මෙම ව්‍යාවස්ථා සංශෝධනයේ අරමුණ බවය.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Unge minissu kamathida ahalane wade krnne....tbba wdhta wada kochchara hodada
    අැමරිකන් කාරය බල බල හිටියෙ ජනපති පුටුව වෙනස් වෙනකන්.උන් ඉතිං අනුන්ගෙ රටවල් වලට හොට දාන ඵකමනේ කරන්නෙ..😁
     
    • Like
    Reactions: 2osama

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    සමහරු Cuba, Vietnam හොඳයි කියනවා.. සමහරු China තමයි හොඳ.. සමහරු රුසියාව ගැනත් කියනවා
    හැබැයි migrate වෙන්න දඟලන්නේ Aussie, NZ, Canada, UK, USA or any European country :P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    රජවරුන් නිර්මාණය වීම රටකට එතරම් සුබදායි නොවනු ඇත ,ඉතිහාසය පුරාවට ඒවාට සාක්ෂි ඇත :)
    කෙතරම් හොද ප්‍රබල නායකයකුට උවද බලයේ රදිසිටීමේ අවනිස්චිත බාවයක් තිබිය යුතුය යන්න මගේ මතයයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ පුටින් ලොක්කට කැමති නෑ රශියන් උන් රටෙන් පිට ඉන්න උන්. අපේ ඔෆිස්1 ඉන්නවා රශියන්,ඩජෙස්තාන්, ආමේනියන් උන් ටිකක්.. ගොඩක් තරුණ උන් කැමති නෑ පූටින්ට.. හැබැයි ලෝකෙ වටේම මිනිස්සු කැමැතියි පුටින්ට..
    මොස්කව්1 වටේ අය කැමැතිලු මෙයාට, දුරින් දුශ්කර පළාත්වල අය කැමැති නෑ කොහොමවත්ම...
    මෙහෙමයි ඉතින් මාර පවර්ෆුල් පොරක් නේද..ක්‍රිමියාව, යුක්‍රේන්, යූඑස් ඉලෙක්ශන් සිද්ධිවලින් පුටින්ගේ බලය පෙන්නුවා. කොහොම උනත් ඊළගට එන කෙනාත් මේ වගේ හොද මනුස්සයෙක් උනොත් හොදයි... සොවියට්1 බිදවැටීමෙන් රශියාවට නැති උනු නම්බුව ටිකක් හරි රීස්ටොර් කලා පුටින්...
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    සමහරු Cuba, Vietnam හොඳයි කියනවා.. සමහරු China තමයි හොඳ.. සමහරු රුසියාව ගැනත් කියනවා
    හැබැයි migrate වෙන්න දඟලන්නේ Aussie, NZ, Canada, UK, USA or any European country :P
    මිනිස්සු කෙමති නිදහසේ ජිවත් වෙන්න හැබැයි පාලකයො ඒකාධිපතිලා වෙනවට අසා
    මේවා මර රටවල් මිනිස්සු කෙමති තමන් සෞප්පොර්ට්
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සමහරු Cuba, Vietnam හොඳයි කියනවා.. සමහරු China තමයි හොඳ.. සමහරු රුසියාව ගැනත් කියනවා
    හැබැයි migrate වෙන්න දඟලන්නේ Aussie, NZ, Canada, UK, USA or any European country :P

    USA ?😀😀TRUMP ඉන්නකන් USA වලට යන ඵක හීනයක් තමා..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මිනිස්සු කෙමති නිදහසේ ජිවත් වෙන්න හැබැයි පාලකයො ඒකාධිපතිලා වෙනවට අසා
    මේවා මර රටවල් මිනිස්සු කෙමති තමන් සෞප්පොර්ට්

    ඒ රටවල් වල මිනිස්සුන්ට පාලකයෝ මාරු උනා කියල තව වලට වැටෙනවට වඩා දෙයක් වෙන්නෙ නැතුව අැති ලංකාවට වගේ..ලංකාවෙ රජ පරම්පරාව මේකට අදාල නැහැනේ.
     
    • Like
    Reactions: 2osama

    Similar threads