පුටින්ගේ ධුර කාලය 2036 දක්වා තහවුරුයි😱

2osama

Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඔය ආතල් ටිකම පර්සියත් දුන්න කාලෙ උඹ කෝමා එකකද හිටියෙ :lol:
    කොහෙද කියපන් ගෑස් නැති උණේ මහින්දගේ කාලේ . පොඩ්ඩක් දාපන් බලන්න 🤫🤫🤫
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රුසියන් ජනතාව 77%ක් පුටින් 2036 වෙනකම් බලයේ ඉල්ලනට කැමති කියන්නේ පොර ජාත්‍යන්තරය ඇතුලේ රට පාලනය කරන විදිය ට උන් කැමති නිසයි... කිසිම අවස්ථාවක රටට අහිතකර දේකට ඉඩක් තියන්නෙ නෑ. ඇමරිකාව පඩයකට ගණන් ගන්නේ නෑ. කොන්ද කෙලින් තියන් වැඩ කරනවා... ටිකක් හරි ලෙන්ගතු චීනට විතරයි .... මේ පැටන් එක තමයි ඕනම රටක පාලකයෙකුට තියෙන්න ඕන..... එතකොට ජනතාව නිකම්ම ඒකට ඇබ්බැහි වෙනවා....
    වෙලාවට ඒ රටේ බොරු සමාජවාදේ කියාගෙන එන්ජී ඔ වලයි, සිරිකොතේ හාමුගෙයි ගූ කන ජෙප්පෝ නෑ. :lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහෙද කියපන් ගෑස් නැති උණේ මහින්දගේ කාලේ . පොඩ්ඩක් දාපන් බලන්න 🤫🤫🤫
    අර කරන්ට් එක නැතුව මාස ගනන් වේලි වේලි ඉද්දි පර්සියා වැල් පොලී ක්‍රමේට බිලක් ගෙනාපු දවස්වලත් උඹ කෝම එකේ වෙන්ටෑ හිටියෙ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    අර කරන්ට් එක නැතුව මාස ගනන් වේලි වේලි ඉද්දි පර්සියා වැල් පොලී ක්‍රමේට බිලක් ගෙනාපු දවස්වලත් උඹ කෝම එකේ වෙන්ටෑ හිටියෙ :lol:
    ඒ මුල්ම කාලේ නේ ගොනෝ චන්ද්‍රිකා රට කාලා අනල දුන්නේ . ඊට පස්සේ තමා නොරිචිලේ ගැහුවේ .2015 රට UNP හරකුන්ට බාර දෙනකොට Light කැපුවෙ නැහැ ගොනෝ . උබ ට හිතන්න කියලා මොළයක් කියලා දෙයක් නැද්ද බං
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ මුල්ම කාලේ නේ ගොනෝ චන්ද්‍රිකා රට කාලා අනල දුන්නේ . ඊට පස්සේ තමා නොරිචිලේ ගැහුවේ .2015 රට UNP හරකුන්ට බාර දෙනකොට Light කැපුවෙ නැහැ ගොනෝ . උබ ට හිතන්න කියලා මොළයක් කියලා දෙයක් නැද්ද බං

    ඈ ගොනෝ... එතකොට 2015 රට UNP හරකුන්ට බාර දෙන්න කලින් කරන්ට් කැපුවද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    If he doesn't build a competent successor, Russia will not have a future.

    8778172-3x2-940x627.jpg

    guest who...
     
    • Love
    Reactions: EnIgma001

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    2015 කොහෙද ගොනෝ කරන් ට් කැපුවෙ
    ඈ මී හරකො. උඹ දැන් කරන්ට් එක අල්ලගෙන මොකද දඟලන්නෙ. ගෑස් ගැන කතා කරපිය. බූරු දෙන
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    අවුරුදු 16ක් ජනාදිපති වෙලා ඉදලා 4ක් අගමැති වෙලා හිටියනේ.. තව 16ක් හිටියට අවුලක් නැ.. කවුරු කොහොම කිව්වත් රුසියාවේ බහුතරය කැමති මිනිහට.. මොස්කව් වලට ලොකු හැන්දකින් මිනිහා බෙදන්නේ. එත් Overall සුපිරි. අනික රුසියවේ ෆොරිනර්ස්ලටත් මැන්ස් ෆුල් සපොර්ට්. මිනිහගේ කතාව, මිනිහගේ ස්ටයිල් එකට ගහන්න තාම මෙහෙ රුසියවේ කවුරුත් ඇවිල්ලා නැ.. 5 years වලට වැඩි මෙහෙට ඇවිල්ලා දැන්.. අපිනන් බොක්කෙන්ම ලොක්කට සපොර්ට්
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අවුරුදු 16ක් ජනාදිපති වෙලා ඉදලා 4ක් අගමැති වෙලා හිටියනේ.. තව 16ක් හිටියට අවුලක් නැ.. කවුරු කොහොම කිව්වත් රුසියාවේ බහුතරය කැමති මිනිහට.. මොස්කව් වලට ලොකු හැන්දකින් මිනිහා බෙදන්නේ. එත් Overall සුපිරි. අනික රුසියවේ ෆොරිනර්ස්ලටත් මැන්ස් ෆුල් සපොර්ට්. මිනිහගේ කතාව, මිනිහගේ ස්ටයිල් එකට ගහන්න තාම මෙහෙ රුසියවේ කවුරුත් ඇවිල්ලා නැ.. 5 years වලට වැඩි මෙහෙට ඇවිල්ලා දැන්.. අපිනන් බොක්කෙන්ම ලොක්කට සපොර්ට්

    Adoo Russia d uba 🙄
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    putin kiyanne supiri porak. mamath asama nayakayek. kelin wada. no excuse. e wage manussayekta akamathi minissu na. ubala wage hipaatuwo ehe hitiya nan itihn ekath hoda na kiyai. ka gahai ba kiyai.

    මේකයි ඒ වගේ නායකයෝ නෙමෙයි නේ ලංකාවෙ ඉන්නෙ..ගෝඨා නම් අමු නිවටයා..😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඈ මී හරකො. උඹ දැන් කරන්ට් එක අල්ලගෙන මොකද දඟලන්නෙ. ගෑස් ගැන කතා කරපිය. බූරු දෙන
    තමුසේ මොංගල් පොරක්ද . තමුසේ කියපු එක තමුසෙට ම අමතක වෙන්නේ .
    sketch-1593834073478.png
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තමුසේ මොංගල් පොරක්ද . තමුසේ කියපු එක තමුසෙට ම අමතක වෙන්නේ .
    View attachment 83969

    තමුසෙට මොංගල්ද ඕයි. ගෑස් ගැන කතාකරද්දි කරන්ට් ගැනයි අනුරගෙ ලපේ ගැනයි කියවන්නෙ :angry:
    gas.JPG
     
    Similar threads