පුටින්ගේ පුනරාගමනය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පුටින් කියන්නෙ මාර පොරක් නෙමෙයි... ඒකාධිපතියෙක්, යුධ අපරාධකාරයෙක්!

    2011 දි දකුණුදිග රුසියාවේ ටමාන් ප්‍රදේශය ගාව ස්කුබා ඩයිවින් කරන්න ආව කෙනෙකුට, මීටර් 2ක් ගැඹුරු මුහුදේ විනාඩි 15ක් විතර කිමිදෙන කොට, ක්‍රි.පූ. 6 වෙනි සියවසට අයිති පෞරාණික ග්‍රීක මැටි බඳුන් දෙකක් හම්බුණා. පුදුමේ කියන්නේ මේවයි බැඳිලා තිබුනේ පුංචි දියසෙවෙල ප්‍රමාණයක් විතරයි.

    ඉතින් මේ විශිෂ්ට සොයාගැනීම කළේ වෙන කවුරුත් නෙමෙයි; එතකොට ඒ රටේ අගමැති ව්ලැඩිමීර් පුටින් උන්නැහේ.
    මොලේ තිබුණු මිනිස්සු මේ ගැන සැකෙන් තමයි බැලුවේ ඒ දවස්වලත්. ඒත් හරියටම මේ සිදුවීමේ ඇත්ත,ඒ කියන්නේ මේක නිකම්ම නිකම් පුටින් පුම්බගන්න එයාම අධ්‍යක්ෂණය කරපු නාට්‍යක් කියන එක, එලියට ආවේ ඊට ටික දවසකට පස්සේ ඔහුගේම මාධ්‍ය ප්‍රකාශකයෙක් වෙලා හිටපු දිමිත්‍රි පෙස්කොව්ගෙන්.

    පුටින් ෂර්ට් එක නැතුව මාළු අල්ලන හැටි, දඩයමේ යන හැටි, නිදි බෙහෙත් විදලා ඉන්න කොටින්ට කොලර් දාන හැටි... මේවා අන්තර්ජාලේ නිතර දකින දර්ශන.
    හැබැයි ඒ රටෙන් එලියට නොඑන ඒවයි ගොඩක් තියෙන්නේ.
    ඒ රටේ විරුද්ධවාදියෝ හිර ගෙවල් ගෙවල්වල දාන හැටි, වස දීල මරණ හැටි. අතුරුදහන් කරන හැටි වගේ ඒවා.

    ව්ලැඩ්මිර් පුටින් කියන්නෙ වීරයෙකුට කියන පර්යාය නමක් වගේ පහුගිය දවස්වල මෙහෙත් ඇහුනා. ලංකාවේ පුටින්ල ගැනත් කනින් කොනින් ආරංචි වුනා.

    ඇත්තටම පුටින්ගේ රුසියාව කියන්නේ පොලිස් රාජ්‍යක් ; චෞර රාජ්‍යයක්.
    පුටින් සහ ඔහුගේ සමීපතමයින් අතලොස්සක් ඒ රටේ ධනය කොල්ලකනවා; රීරි මාන්සේ උරා බොනවා.
    තෙල් නිධි, ආයුධ නිෂ්පාදන වගේ රුසියානු ව්‍යාපාර වලින් ඔහු කප්පම් විදියට එකතු කරගෙන ඉන්න වත්කම් ප්‍රමාණය අමරිකන් ඩොලර් බිලියන 100කට කිට්ටුයි කියලයි ගණන් බැලෙන්නේ. ඒ කියන්නේ පුටින් ලෝකේ අංක එකේ සල්ලිකාරයෙක් . එයාගේ ඔරලෝසු එකතුවේ විතරක් වටිනාකම එයාගේ ප්‍රකාශිත වත්කම වගේ කීප ගුණයක්.

    පහුගිය දවසක කරපු ජනමත විචාරන නාඩගමකින් පුටින් ජීවිතේ තියෙනකම් රටේ ජනාධිපති වුණා. හැබැයි රුසියාවේ මිනිස්සු එන්න එන්නම පුටින් විරෝධී බලවේග වටේ එකතු වෙනවා. ඉතින් ටික ටික පිරිහෙන ඕන පාලකයෙක් වගේ පුටින් මේ දවස්වල එල්ලුනේ ජාතිවාදය කියන පිදුරු ගහේ.

    පුටින් කියන්නේ විරුද්ධවාදියෝ තුච්ච් විදියට මරා දාන මිනිහෙක්.

    රුසියාව කියපු ගමන් මතක් වෙන නමක් තමයි ගැරී කස්පරෝවූ, චෙස් ග්රෑන්ඩ් මාස්ටර්. පුටින්ගෙ නොපනත්කම් වලට එරෙහිව හඬ නගපු එයාට, ඇට කැඩෙන්න පහර දීල රටින් පලා යන තැනට වැඩ සලස්වනවා.
    හැබැයි ගොඩක් අය ඒ තරම් වාසනාවන්ත වුනේ නෑ.

    බොරිස් නෙමෙස්යෝව්, පුටින්ට 2000 දී බලයට එන්න උදවු කරපු හිටපු උප අගමැතිවරයෙක්, නමුත් පස්සේ පුටින්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට විරුද්ධව සටන් කල ක්‍රියාකාරිකයෙක්. 2015 දවසක පුටින් විරෝධී රැලියකට ඔන්න මෙන්න කියල එයාගේ අපාර්ට්මන්ට් එකේදී පිටිපස්සෙන් වෙඩි 4ක් තියල එයාව මරල දමනවා.

    ස්ටනිස්ලව් මර්කලෙව්, පුටින්ට විරුද්ධ මානව හිමිකම් නීතිඥයෙක්, මහමග වෙඩි තියල මරල දැම්මා.

    නටාලියා එස්ටමොර්වා, රුසියන් හමුදා කණ්ඩායම් විසින් චෙච්නියාවේ පැහැරගෙන ගොස් මරාදමපු වින්දිතයන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරිය, ඇගේ නිවසේදී පැහැරගෙන ගොස් මරාදමනවා. උණ්ඩවලින් දැදුරු වුනු ඇගේ මල සිරුර කැලේක විසිකරලා තියෙද්දී හම්බු වෙනවා.

    1999 දී රුසියාවේ සිදුවුණු බෝම්බ පිපිරීම් මාලාව සහ ඊට ප්‍රතිචාර විදියට රුසියාව විසින් චෙච්නියාව ආක්‍රමණය කිරීම ඇත්තටම පුටින්ට බලය ලබාගන්න රහස් ඔත්තු සේවා වලින් කරපු දෙයක් කියල හෙළිදරවු කළේ හිටපු කේ.ජී.බී. ඔත්තුකාරයෙක් වෙච්ච ඇලෙක්සැන්ඩර් ලිට්වින්යේකෝ. ඔහු බ්‍රිතාන්යේදී මියගියේ පොලෝනියම් 210 වසදීමකින්.

    මේ කිහිප දෙනෙක් විතරයි. මේ වගේ පුටින් විරෝධී දේශපාලකයන්, මාධ්‍යවේදීන්, ක්‍රියාධාරින්, කලාකරුවන්, පුජකයන් දසදහස් ගණනින් මරල දාද්දි ඔහුට විරුද්ධවෙන එක මිනිහෙක් ඉන්නවා. මුළු මහත් රාජ්‍යක බලය ඔහුට එරෙහිව යෙදවෙද්දී, මරණය අතේ තියාගෙන මේ මිනිහා පුටින්ට විරුද්ධව සටන් කරනවා.

    ඔහු ඇලෙක්සේ නොවල්නි.

    ඔහු නීතිඥයෙක් සහ සමාජ ක්‍රියධරයෙක්. පුටින්ගේ දුෂණ, වංචාවලට විරුද්ධව එළිපිට සටන් කරන මනුස්සයෙක්. කොල්ලෝ කෙල්ලොන්ගේ භාෂාවෙන් එයාලගේ හිතට වදින්න කතා කරන කෙනෙක් ඔහු. මේ වෙනකොට සබ්ස්ක්‍රයිබස්ලා මිලියන 6.4ක්, ඉන්ස්ටග්‍රෑම් ෆොලොවස්ලා මිලියන 3.5ක් ඉන්න ඇලෙක්සි නොවල්නිට, පුටින් චූ යන්න බයයි. ඒකයි ඔහුට බොරු නඩු පටලන්නෙ; 2020 දී නොවිචොක් කියන උග්‍ර ස්නායු විස දීල ඔහුව මරන්න හදන්නේ.

    ප්‍රතිකාරවලට ජර්මනියට රැගෙන යන ඔහු, මරණයේ කට උඩට ගිහින් හැරිල එනවා. ජර්මනියට වෙලා සැප පහසු විදියට ජිවත් වෙන්න පුළුවන් කම තියෙද්දි ඔහු ආපහු රුසියාවට එනවා සටන නවත්තපු තැනින් පටන් ගන්න.
    හැබැයි ගුවන්තොටේදීම අත්අඩංගුවට ගන්න නොවල්නි ඉතාම අසාධාරණ නඩුවකින් හිරේට නියම කරනවා.ඇම්නෙස්ටි වගේ සංවිධාන බොහොමයක් ඔහුගේ තීන්දුව සලකා බලන්න කියල ඉල්ලනවා; මොකද ඔහුගේ ජීවිතය තියෙන්නේ ඒකාන්තයෙන්ම අවධානමක.

    ඒත් නොවල්නි හිරේ ඉන්න ගමනුත් සටන් කරනවා.
    ඔහු වගේම, මේ දැන් මේ මොහොතේ පවා, වඩා නිදහස්, වඩා යහපත් රුසියාවක් ප්‍රර්ථනා කරන ධෛර්යවන්ත මිනිස්සු වීදිවල, යටි බිම්ගතව,සයිබර් අවකාශයේ සටන් කරනවා.

    සැබෑ වීරයෝ කියන්නේ බොරු මාධ්‍ය සංදර්ශනවලින් පිම්බෙන්න හදන, හැබෑ ජීවිතේදී බංකරයක් ඇතුලේ හැංගිලා තමන්ගේ ප්‍රතිවදියෝ නිහීන ලෙස මරල දාන, ලේ පිපාසිත ෆැසිස්ට් ඒකාධිපතියෝ නෙමෙයි. නියත මරණය අතේ තියාගෙන ඊට විරුද්ධව සටන් කරන,නිවටයන් විදියට පරාජය පිළිගන්නෙ නැති, අර ධෛර්යවන්ත මිනිස්සු.

    අයින්ස්ටයින් දවසක කියනවා නපුරට රජ වෙන්න අවශ්‍ය වෙන්නේ හොඳ මිනිස්සුන්ගේ නිශ්ශබ්දතාවය කියල. ඇලෙක්සි නොවල්නි කියන්නේ මේ වෙලාවේ රජකරන කන් බිහිරිකරවන තරමෙ නිශ්ශබ්දතාවය විනිවිද ඇහෙන, නපුරට එරෙහි කාහල නාදයක්.
    සමානකමක්, අපේ කමක් වගේ හැඟීමක් දැනුන....
     
    • Like
    Reactions: NRTG and Rankira

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    මේක කියවපල්ලා
    බයියෝ ගූතයාට පුටින් කියපු එකේ වැරද්දක් නෑ
    අපේ සොන්නයත් පුටින්ගේම කපාපු පළුව

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    මේක මේ සාකැසම් එකකට ලියපු පොස්ට් එකක්, හැබැයි මේක කිරියේ දාපු එකා නම් මේක අත්තක් කියලා හිතලම තමා කිරියේ දාලා තියෙන්නේ..

    පූටින් ඉපදිලා තියෙන්නෙ 1952 ඔක්තෝම්බර් 7 වෙනි අගහරුවාද..
    දෙවෙනි ලෝක යුද්දෙ තිබුනෙ 1939 සැප්තැම්බර් 01 සිකුරාද / 1945-සැප්තැම්බර් 02 ඉරිද කාලයෙ
    ඊලගට කියන්ඩ එපා දෙවෙනි ලෝක යුද්ද දෙකක් තිබුන කියල

    https://www.boomlive.in/news/vladim...TNSlPTxWAl8_t7Q1yK3FycyZKSQhxYT-frJs-Tyr3GLs4
    උඹනේ රට පටලවාගෙන තියෙන්නේ
    දැන් මේකේ කොහෙද තියෙන්නේ ඒ ඉපදුනු පොඩි එකා රුසියාවේ ජනාධිපති උන කියලා 🤣🤣
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara

    එහෙනම් මොකක්ද බන් මේකේ කියලා තියෙන්නේ? බීල ඉන්න වෙලාවේ කියෙව්වම නම් තේරුනේ එහෙම. දැනුත් කියෙව්වා හැබැයි දැන් නම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.
     
    • Like
    • Haha
    Reactions: Ryan08 and good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    එහෙනම් මොකක්ද බන් මේකේ කියලා තියෙන්නේ? බීල ඉන්න වෙලාවේ කියෙව්වම නම් තේරුනේ එහෙම. දැනුත් කියෙව්වා හැබැයි දැන් නම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.
    ඒකේ තියෙන්නේ දෙවෙනි ලෝක යුද්දෙ කාලේ පොඩි එකෙක් ඉපදුනා ඌට "ව්ලැඩිමීර් පුටින්" කියලා නම තිබ්බා කියලා උඹ මොකටද ඌ රුසියාවේ ජනාධිපති උනා කියලා හිතෙන මවා ගත්තේ පෝස්ට් ඒකේ එහෙම එකක් නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ඒකේ තියෙන්නේ දෙවෙනි ලෝක යුද්දෙ කාලේ පොඩි එකෙක් ඉපදුනා ඌට "ව්ලැඩිමීර් පුටින්" කියලා නම තිබ්බා කියලා උඹ මොකටද ඌ රුසියාවේ ජනාධිපති උනා කියලා හිතෙන මවා ගත්තේ පෝස්ට් ඒකේ එහෙම එකක් නෑ
    ආ එතකොට ඒ වෙන පුටින් කෙනෙක්ද?
     
    • Haha
    Reactions: Ryan08

    Sen-lu

    Well-known member
  • පුටින් සර් රුසියාව මෙච්චර අභිමානවත් රටක් විදියට හදලත් දියුණු කරලත් එතුමාගේ ළමයි ඇයි බටහිර රටවල් වල ජීවත් වෙන්නෙ. ඒ ළමයි වගේම ක්‍රෙම්ලින් මාධ්‍ය ප්‍රකාශක මහත්තැන්ගේ ළමයත් ඩූමා සභිකයන්ගේ ළමයිත් බටහිර යුරෝපයේ සහ ඇමරිකාවෙ පදිංචි වී සිටින්නේඇයි ?

    බටහිර දිවි ගෙවන පුටින් ගේ ළමයි
    පුටින් ස සහ අපේ ස ගේ තවත් සමානකමක් වන්නේ ඔවුන්ගේ ළමයි බටහිර රටවල දිවිගෙවීමයි. ඔහුගේ පමණක් නොව ක්‍රෙම්ලීනයේ මාධ්‍ය ප්‍රකාශක වරයාගේ ( Roman Abramovich) දියණිය ඩූමා සභිකයන් රැසකගේ දරුවන්ද දිවි ගෙවන්නේ අභිමානවත් යැයි කියන රුසියාවෙ නොව බටහිර රටවල් වලය.

    කෙසේවෙතත් මින් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ බටහිර වෙසෙන දියණිය යුද්ධයට එරහිව ඇගේ අදහස් පළ කර තිබීම අගය කල යුතුද වෙයි. මහවුන්ගේ වරදවල් වලට ළමයි පළි යැයි අප නොසිතිය යුතුය. පුටින්ගේ දියණියන් දෙපළ වන Maria Putina සහ Katerina Tikhonova ගෙන් Maria Putina ජීවත්වන්නේ නෙදර්ලන්තයේය. ඇය විවාහ පත් වූයේ නෙදර්ලන්තයේ ධනකුවේරයෙක් මෙන්ම ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආයෝජන සිදු කරන (බෑනා ලෙස ඔහු රුසියාවෙ ආයෝජනය නොකිරීම පුදුම සහගතය) Jorrit Fassen නම් තරුණ ව්‍යාපාරිකයාය.

    අනෙක් දියණිය ජර්මනියේ දිවිගෙවන අතර රුසියානු විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය වරියක් ලෙසද තනතුරු හොබවයි. ඇය Katerina Tikhonova ය. නර්තන ශිල්පිණියක්ද වෙයි. අසන්නට ඇත්තේ එකම දෙයකි. පුටින් රුසියාව හැදූ නායකයා බව බයි සහ ජෙප්ස් ලාගේ මතයයි. ඔහු බටහිරට එරහිව නැගී සිටින්නෙක් බව ඔවුන්ගේ මතයයි. එසේනම් දරුවන් බටහිර ජීවත් වන්නේ ඇයි ?
    කොහෙද බන් ඔය ළමයි ඉන්න තැන් ගැන හරියටම තියෙන්නේ සමහර ඒවගේ කියනවා නෙදර්ලන්තෙයි ජර්මනියෙයි ඉන්නවා කියල තව සමහර තැන්වල කියනවා රුසියාවේම ඉන්නව කියල . එක එක ඒවගේ එක එක කතානේ තියෙන්නේ .
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහෙද බන් ඔය ළමයි ඉන්න තැන් ගැන හරියටම තියෙන්නේ සමහර ඒවගේ කියනවා නෙදර්ලන්තෙයි ජර්මනියෙයි ඉන්නවා කියල තව සමහර තැන්වල කියනවා රුසියාවේම ඉන්නව කියල . එක එක ඒවගේ එක එක කතානේ තියෙන්නේ .
    නෙදර්ලන්තෙ ඉන්නේ එකනම් හරියටම හරි ඇති. බැදලා ඉන්නේ නෙදර්ලන්තෙ එකෙක් නේ.
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • නෙදර්ලන්තෙ ඉන්නේ එකනම් හරියටම හරි ඇති. බැදලා ඉන්නේ නෙදර්ලන්තෙ එකෙක් නේ.
    දන්නෑ බං එක එක තැන්වල එක එක ඒව තියෙන්නෙ. ළමයි 3යි කියලත් සමහර තැන්වල තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පුටින්ගේ එඩිතරකම තියන බුවෙක් මම දන්නවා. ඌ නම් මෙලෝ වැඩක් නැති එකෙක්.
    එඩිතර කොහෙද බන් අර ඇමරිකාවට පැනලා ගිහින් ඩේටා එන්ටර් කර කර හිටපු එක ද ඔය කියන්නේ

    ඇත්ත පුටින් එක ගැසට් එකක්වත් රිවර්ස් කරේ නැද්ද? එහෙනම් නියම වැඩ්ඩෙක් තමයි. මෙහෙ ෆේක් පුටින් නානව හොඳටම
    පොනිලත් කලින් හොදටම නෑව හැබයි
    ------ Post added on Mar 5, 2022 at 6:09 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,414
    113

    හරි බන් දැනුවත් වුනා. දැන් පල (2)​

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    පුටින් කියන්නෙ මාර පොරක් නෙමෙයි... ඒකාධිපතියෙක්, යුධ අපරාධකාරයෙක්!

    2011 දි දකුණුදිග රුසියාවේ ටමාන් ප්‍රදේශය ගාව ස්කුබා ඩයිවින් කරන්න ආව කෙනෙකුට, මීටර් 2ක් ගැඹුරු මුහුදේ විනාඩි 15ක් විතර කිමිදෙන කොට, ක්‍රි.පූ. 6 වෙනි සියවසට අයිති පෞරාණික ග්‍රීක මැටි බඳුන් දෙකක් හම්බුණා. පුදුමේ කියන්නේ මේවයි බැඳිලා තිබුනේ පුංචි දියසෙවෙල ප්‍රමාණයක් විතරයි.

    ඉතින් මේ විශිෂ්ට සොයාගැනීම කළේ වෙන කවුරුත් නෙමෙයි; එතකොට ඒ රටේ අගමැති ව්ලැඩිමීර් පුටින් උන්නැහේ.
    මොලේ තිබුණු මිනිස්සු මේ ගැන සැකෙන් තමයි බැලුවේ ඒ දවස්වලත්. ඒත් හරියටම මේ සිදුවීමේ ඇත්ත,ඒ කියන්නේ මේක නිකම්ම නිකම් පුටින් පුම්බගන්න එයාම අධ්‍යක්ෂණය කරපු නාට්‍යක් කියන එක, එලියට ආවේ ඊට ටික දවසකට පස්සේ ඔහුගේම මාධ්‍ය ප්‍රකාශකයෙක් වෙලා හිටපු දිමිත්‍රි පෙස්කොව්ගෙන්.

    පුටින් ෂර්ට් එක නැතුව මාළු අල්ලන හැටි, දඩයමේ යන හැටි, නිදි බෙහෙත් විදලා ඉන්න කොටින්ට කොලර් දාන හැටි... මේවා අන්තර්ජාලේ නිතර දකින දර්ශන.
    හැබැයි ඒ රටෙන් එලියට නොඑන ඒවයි ගොඩක් තියෙන්නේ.
    ඒ රටේ විරුද්ධවාදියෝ හිර ගෙවල් ගෙවල්වල දාන හැටි, වස දීල මරණ හැටි. අතුරුදහන් කරන හැටි වගේ ඒවා.

    ව්ලැඩ්මිර් පුටින් කියන්නෙ වීරයෙකුට කියන පර්යාය නමක් වගේ පහුගිය දවස්වල මෙහෙත් ඇහුනා. ලංකාවේ පුටින්ල ගැනත් කනින් කොනින් ආරංචි වුනා.

    ඇත්තටම පුටින්ගේ රුසියාව කියන්නේ පොලිස් රාජ්‍යක් ; චෞර රාජ්‍යයක්.
    පුටින් සහ ඔහුගේ සමීපතමයින් අතලොස්සක් ඒ රටේ ධනය කොල්ලකනවා; රීරි මාන්සේ උරා බොනවා.
    තෙල් නිධි, ආයුධ නිෂ්පාදන වගේ රුසියානු ව්‍යාපාර වලින් ඔහු කප්පම් විදියට එකතු කරගෙන ඉන්න වත්කම් ප්‍රමාණය අමරිකන් ඩොලර් බිලියන 100කට කිට්ටුයි කියලයි ගණන් බැලෙන්නේ. ඒ කියන්නේ පුටින් ලෝකේ අංක එකේ සල්ලිකාරයෙක් . එයාගේ ඔරලෝසු එකතුවේ විතරක් වටිනාකම එයාගේ ප්‍රකාශිත වත්කම වගේ කීප ගුණයක්.

    පහුගිය දවසක කරපු ජනමත විචාරන නාඩගමකින් පුටින් ජීවිතේ තියෙනකම් රටේ ජනාධිපති වුණා. හැබැයි රුසියාවේ මිනිස්සු එන්න එන්නම පුටින් විරෝධී බලවේග වටේ එකතු වෙනවා. ඉතින් ටික ටික පිරිහෙන ඕන පාලකයෙක් වගේ පුටින් මේ දවස්වල එල්ලුනේ ජාතිවාදය කියන පිදුරු ගහේ.

    පුටින් කියන්නේ විරුද්ධවාදියෝ තුච්ච් විදියට මරා දාන මිනිහෙක්.

    රුසියාව කියපු ගමන් මතක් වෙන නමක් තමයි ගැරී කස්පරෝවූ, චෙස් ග්රෑන්ඩ් මාස්ටර්. පුටින්ගෙ නොපනත්කම් වලට එරෙහිව හඬ නගපු එයාට, ඇට කැඩෙන්න පහර දීල රටින් පලා යන තැනට වැඩ සලස්වනවා.
    හැබැයි ගොඩක් අය ඒ තරම් වාසනාවන්ත වුනේ නෑ.

    බොරිස් නෙමෙස්යෝව්, පුටින්ට 2000 දී බලයට එන්න උදවු කරපු හිටපු උප අගමැතිවරයෙක්, නමුත් පස්සේ පුටින්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට විරුද්ධව සටන් කල ක්‍රියාකාරිකයෙක්. 2015 දවසක පුටින් විරෝධී රැලියකට ඔන්න මෙන්න කියල එයාගේ අපාර්ට්මන්ට් එකේදී පිටිපස්සෙන් වෙඩි 4ක් තියල එයාව මරල දමනවා.

    ස්ටනිස්ලව් මර්කලෙව්, පුටින්ට විරුද්ධ මානව හිමිකම් නීතිඥයෙක්, මහමග වෙඩි තියල මරල දැම්මා.

    නටාලියා එස්ටමොර්වා, රුසියන් හමුදා කණ්ඩායම් විසින් චෙච්නියාවේ පැහැරගෙන ගොස් මරාදමපු වින්දිතයන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරිය, ඇගේ නිවසේදී පැහැරගෙන ගොස් මරාදමනවා. උණ්ඩවලින් දැදුරු වුනු ඇගේ මල සිරුර කැලේක විසිකරලා තියෙද්දී හම්බු වෙනවා.

    1999 දී රුසියාවේ සිදුවුණු බෝම්බ පිපිරීම් මාලාව සහ ඊට ප්‍රතිචාර විදියට රුසියාව විසින් චෙච්නියාව ආක්‍රමණය කිරීම ඇත්තටම පුටින්ට බලය ලබාගන්න රහස් ඔත්තු සේවා වලින් කරපු දෙයක් කියල හෙළිදරවු කළේ හිටපු කේ.ජී.බී. ඔත්තුකාරයෙක් වෙච්ච ඇලෙක්සැන්ඩර් ලිට්වින්යේකෝ. ඔහු බ්‍රිතාන්යේදී මියගියේ පොලෝනියම් 210 වසදීමකින්.

    මේ කිහිප දෙනෙක් විතරයි. මේ වගේ පුටින් විරෝධී දේශපාලකයන්, මාධ්‍යවේදීන්, ක්‍රියාධාරින්, කලාකරුවන්, පුජකයන් දසදහස් ගණනින් මරල දාද්දි ඔහුට විරුද්ධවෙන එක මිනිහෙක් ඉන්නවා. මුළු මහත් රාජ්‍යක බලය ඔහුට එරෙහිව යෙදවෙද්දී, මරණය අතේ තියාගෙන මේ මිනිහා පුටින්ට විරුද්ධව සටන් කරනවා.

    ඔහු ඇලෙක්සේ නොවල්නි.

    ඔහු නීතිඥයෙක් සහ සමාජ ක්‍රියධරයෙක්. පුටින්ගේ දුෂණ, වංචාවලට විරුද්ධව එළිපිට සටන් කරන මනුස්සයෙක්. කොල්ලෝ කෙල්ලොන්ගේ භාෂාවෙන් එයාලගේ හිතට වදින්න කතා කරන කෙනෙක් ඔහු. මේ වෙනකොට සබ්ස්ක්‍රයිබස්ලා මිලියන 6.4ක්, ඉන්ස්ටග්‍රෑම් ෆොලොවස්ලා මිලියන 3.5ක් ඉන්න ඇලෙක්සි නොවල්නිට, පුටින් චූ යන්න බයයි. ඒකයි ඔහුට බොරු නඩු පටලන්නෙ; 2020 දී නොවිචොක් කියන උග්‍ර ස්නායු විස දීල ඔහුව මරන්න හදන්නේ.

    ප්‍රතිකාරවලට ජර්මනියට රැගෙන යන ඔහු, මරණයේ කට උඩට ගිහින් හැරිල එනවා. ජර්මනියට වෙලා සැප පහසු විදියට ජිවත් වෙන්න පුළුවන් කම තියෙද්දි ඔහු ආපහු රුසියාවට එනවා සටන නවත්තපු තැනින් පටන් ගන්න.
    හැබැයි ගුවන්තොටේදීම අත්අඩංගුවට ගන්න නොවල්නි ඉතාම අසාධාරණ නඩුවකින් හිරේට නියම කරනවා.ඇම්නෙස්ටි වගේ සංවිධාන බොහොමයක් ඔහුගේ තීන්දුව සලකා බලන්න කියල ඉල්ලනවා; මොකද ඔහුගේ ජීවිතය තියෙන්නේ ඒකාන්තයෙන්ම අවධානමක.

    ඒත් නොවල්නි හිරේ ඉන්න ගමනුත් සටන් කරනවා.
    ඔහු වගේම, මේ දැන් මේ මොහොතේ පවා, වඩා නිදහස්, වඩා යහපත් රුසියාවක් ප්‍රර්ථනා කරන ධෛර්යවන්ත මිනිස්සු වීදිවල, යටි බිම්ගතව,සයිබර් අවකාශයේ සටන් කරනවා.

    සැබෑ වීරයෝ කියන්නේ බොරු මාධ්‍ය සංදර්ශනවලින් පිම්බෙන්න හදන, හැබෑ ජීවිතේදී බංකරයක් ඇතුලේ හැංගිලා තමන්ගේ ප්‍රතිවදියෝ නිහීන ලෙස මරල දාන, ලේ පිපාසිත ෆැසිස්ට් ඒකාධිපතියෝ නෙමෙයි. නියත මරණය අතේ තියාගෙන ඊට විරුද්ධව සටන් කරන,නිවටයන් විදියට පරාජය පිළිගන්නෙ නැති, අර ධෛර්යවන්ත මිනිස්සු.

    අයින්ස්ටයින් දවසක කියනවා නපුරට රජ වෙන්න අවශ්‍ය වෙන්නේ හොඳ මිනිස්සුන්ගේ නිශ්ශබ්දතාවය කියල. ඇලෙක්සි නොවල්නි කියන්නේ මේ වෙලාවේ රජකරන කන් බිහිරිකරවන තරමෙ නිශ්ශබ්දතාවය විනිවිද ඇහෙන, නපුරට එරෙහි කාහල නාදයක්.
    අයින්ස්ටයින් දවසක කියනවා නපුරට රජ වෙන්න අවශ්‍ය වෙන්නේ හොඳ මිනිස්සුන්ගේ නිශ්ශබ්දතාවය කියල
     
    • Like
    Reactions: Ryan08

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    ඇත්ත ඕක කියලා පූටින් ළඟටම ගිහින් පෙන්නුවත් පුටින් ලොවන්නො නං පිළිගන්නෙ නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    දරුවන්ගේ කැමැත්ත ඒක
    ඇයි අවුල්ද?

    පුටින් කියලා තියේද රුසියාවේ ඒවුන්ට පිටරටට යන්න ඒපා කියලා මචං?
    මාර සීණ් ඒක අහ්
    ගෝතයා කැලිෆෝනියාවෙත් ලපයා අයර්ලන්තයෙත් බැකප් එකට තියන් ඉන්නෙ ඇයි ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    පුටින් සර් රුසියාව මෙච්චර අභිමානවත් රටක් විදියට හදලත් දියුණු කරලත් එතුමාගේ ළමයි ඇයි බටහිර රටවල් වල ජීවත් වෙන්නෙ. ඒ ළමයි වගේම ක්‍රෙම්ලින් මාධ්‍ය ප්‍රකාශක මහත්තැන්ගේ ළමයත් ඩූමා සභිකයන්ගේ ළමයිත් බටහිර යුරෝපයේ සහ ඇමරිකාවෙ පදිංචි වී සිටින්නේඇයි ?

    බටහිර දිවි ගෙවන පුටින් ගේ ළමයි
    පුටින් ස සහ අපේ ස ගේ තවත් සමානකමක් වන්නේ ඔවුන්ගේ ළමයි බටහිර රටවල දිවිගෙවීමයි. ඔහුගේ පමණක් නොව ක්‍රෙම්ලීනයේ මාධ්‍ය ප්‍රකාශක වරයාගේ ( Roman Abramovich) දියණිය ඩූමා සභිකයන් රැසකගේ දරුවන්ද දිවි ගෙවන්නේ අභිමානවත් යැයි කියන රුසියාවෙ නොව බටහිර රටවල් වලය.

    කෙසේවෙතත් මින් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ බටහිර වෙසෙන දියණිය යුද්ධයට එරහිව ඇගේ අදහස් පළ කර තිබීම අගය කල යුතුද වෙයි. මහවුන්ගේ වරදවල් වලට ළමයි පළි යැයි අප නොසිතිය යුතුය. පුටින්ගේ දියණියන් දෙපළ වන Maria Putina සහ Katerina Tikhonova ගෙන් Maria Putina ජීවත්වන්නේ නෙදර්ලන්තයේය. ඇය විවාහ පත් වූයේ නෙදර්ලන්තයේ ධනකුවේරයෙක් මෙන්ම ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආයෝජන සිදු කරන (බෑනා ලෙස ඔහු රුසියාවෙ ආයෝජනය නොකිරීම පුදුම සහගතය) Jorrit Fassen නම් තරුණ ව්‍යාපාරිකයාය.

    අනෙක් දියණිය ජර්මනියේ දිවිගෙවන අතර රුසියානු විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය වරියක් ලෙසද තනතුරු හොබවයි. ඇය Katerina Tikhonova ය. නර්තන ශිල්පිණියක්ද වෙයි. අසන්නට ඇත්තේ එකම දෙයකි. පුටින් රුසියාව හැදූ නායකයා බව බයි සහ ජෙප්ස් ලාගේ මතයයි. ඔහු බටහිරට එරහිව නැගී සිටින්නෙක් බව ඔවුන්ගේ මතයයි. එසේනම් දරුවන් බටහිර ජීවත් වන්නේ ඇයි ?

    අන්න ඒක තමයි කට උත්තර නැති වෙන ප්‍රශ්නේ. 🤭🤭
    සුපිරි කියාගන්න චීන්නුත් කී ලක්ෂයක් අනිත් බටහිර රටවල් වල ඉන්නවද. Chinatown වැහි වැහැලා 🤭🤭

    ඒකට උත්තර දීගන්න බැරි එවුන් ෆේල්.
     
    • Like
    Reactions: U-tag