පුටින් ගෝතයා කෑවා නේ

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    පුටිනාට බෑනේ අල්ලගන්න😂.මන් කිව්වේ පටන් ගන්නකොටම ඕක දිනන්න බෑ කියලා😂.මේ කාලේ යුද්දයක් දාගන්නවා කියන්නේ ඉතින් ඌ මී හරකෙක් වෙන්න ඕන😂.යුද්ද කරන කාලේ ඉවර වෙලා දැන් ගොඩක් කල්.රුසියාව කියන්නෙත් මිඩියා ශෝ වලින් පුම්බපු රටක් කියලා ඔප්පු උනා😂.ජින්පින් කාරයට මොලේ කල්පනා කරලා පැත්තකට වෙලා ඉදියා.මූ කෑවා😂.දැන් ඉතින් ඇමරිකාව වියට්නාමෙනුයි ඇෆ්ගනිස්තානෙනුයි රෙවෙන්න කෑවා වගේ මුන්ගේ නමත් ඉතිහාසගත වෙයි😂.
     
    • Haha
    Reactions: Srilankan1

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Uba hithanne Putin ta oka gahala allaganna ba kiyala da ? :rofl:
    දැන් බෑ.මුලින් ගහපු ගැම්මෙන් ගැහුවනම් පුලුවන්.එහෙම ගැහුවනම් පුටිනට ගෙදර දුවන්න වෙන්නෙ😂
     
    • Haha
    Reactions: Voltage

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පුටින් වෙලාවට සින්හල දන්නෑ😅 නැත්තම් මේක දැකලා උගෙ පුක හිනාවෙනවා😅

    එහෙම ගැහුවනම් පුටිනට ගෙදර දුවන්න වෙ
    මූ අනිවාරෙන් ඇමතියෙක්ට පුක දීලා ජොබගත්ත එකෙක්😅
    ------ Post added on Aug 21, 2022 at 5:42 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මටනම් පේන්නේ දැනට රුසියාව දිනුම් ඇමරිකාව ඊටවඩා පට්ට ගුනයකින් දිනුම්. මැද පෙරදිගත් ටිකක දිනුම්.
    තමන්ගෙ රට ගඩොල් ගොඩක් කර ගත්ත උක්‍රේන කාරයො
    ....
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕකෙ මහලොකු බිජ්ජක් නැහැ!
    ඌට තියෙන්නේ nuke කරන්න අවශ්‍ය අණ දෙන්න විතරයි!
    සූර්යයන් සත් දෙනෙක් යුරෝපය පුරා පායාවි!

    😱😱😱😱😱
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    යුද්දෙ ඉවරද දැන් ?
    lagadima europen kanna wena nisa iwara karanna yanne bn

    මටනම් පේන්නේ දැනට රුසියාව දිනුම් ඇමරිකාව ඊටවඩා පට්ට ගුනයකින් දිනුම්. මැද පෙරදිගත් ටිකක දිනුම්.
    තමන්ගෙ රට ගඩොල් ගොඩක් කර ගත්ත උක්‍රේන කාරයො
    ....
    pissuda bn.russia walata patta lose ekak une me paara.lajjaawa wahaganna baruwa civilians latath gahanawa pissu putima
    ------ Post added on Aug 21, 2022 at 7:42 PM

    ඕකෙ මහලොකු බිජ්ජක් නැහැ!
    ඌට තියෙන්නේ nuke කරන්න අවශ්‍ය අණ දෙන්න විතරයි!
    සූර්යයන් සත් දෙනෙක් යුරෝපය පුරා පායාවි!

    😱😱😱😱😱
    mokada bn ukraine wage podi ratakatath gahaganna baruwa nuke gahanne
    ------ Post added on Aug 21, 2022 at 7:43 PM
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    786
    113
    පුටිනාට බෑනේ අල්ලගන්න😂.මන් කිව්වේ පටන් ගන්නකොටම ඕක දිනන්න බෑ කියලා😂.මේ කාලේ යුද්දයක් දාගන්නවා කියන්නේ ඉතින් ඌ මී හරකෙක් වෙන්න ඕන😂.යුද්ද කරන කාලේ ඉවර වෙලා දැන් ගොඩක් කල්.රුසියාව කියන්නෙත් මිඩියා ශෝ වලින් පුම්බපු රටක් කියලා ඔප්පු උනා😂.ජින්පින් කාරයට මොලේ කල්පනා කරලා පැත්තකට වෙලා ඉදියා.මූ කෑවා😂.දැන් ඉතින් ඇමරිකාව වියට්නාමෙනුයි ඇෆ්ගනිස්තානෙනුයි රෙවෙන්න කෑවා වගේ මුන්ගේ නමත් ඉතිහාසගත වෙයි😂.
    ammata siri koll. me kathawata math ekagai. u dunna talk wala hatiyata me wedii allala thiyena ona. Ukren un game eka atha ariye naha habai
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,172
    113
    ඕකෙ මහලොකු බිජ්ජක් නැහැ!
    ඌට තියෙන්නේ nuke කරන්න අවශ්‍ය අණ දෙන්න විතරයි!
    සූර්යයන් සත් දෙනෙක් යුරෝපය පුරා පායාවි!

    😱😱😱😱😱
    Russia නීතියට අනුව Nuke කරන්න ජනාධිපතිට අමතරය හමුදා ප්‍රධානින්ගෙ Approval එකත් ඕනෙ. USA , India, Pakistan එහෙම නෑ මම දන්න විදියට. ඒ නිසා පුටින්ට හිතුමතේ Nuke කරන්න බෑ.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Russia නීතියට අනුව Nuke කරන්න ජනාධිපතිට අමතරය හමුදා ප්‍රධානින්ගෙ Approval එකත් ඕනෙ. USA , India, Pakistan එහෙම නෑ මම දන්න විදියට. ඒ නිසා පුටින්ට හිතුමතේ Nuke කරන්න බෑ.
    hitumathe nuke karanna pissekda ooi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ඕකෙ මහලොකු බිජ්ජක් නැහැ!
    ඌට තියෙන්නේ nuke කරන්න අවශ්‍ය අණ දෙන්න විතරයි!
    සූර්යයන් සත් දෙනෙක් යුරෝපය පුරා පායාවි!

    😱😱😱😱😱
    යුරොප් උන්ගේ නූක් තියන් අල තම්බයි එතකොට නේ 😂

    යුක්‍රේන් ආමි ක්‍රිමියා සප්ලයි ලයින් එකට ඇඩ්වාන්ස් කරනවා දැන් හයිමාස් එක නිසා ගොඩක් ඇමුනිශන් සහ බර අවි ලොකේශන් වලට වදිනවා රුසියාවේ. රුසියාව ගොඩක් බර අවි රුසියාවේ අස්සේ තියන් ගහන්නේ . ඕම යමු . යුද්දේ විතරක්ම නෙමෙයි නේ යුද්ධ කරන්න සල්ලිත් එපැයි. දෙපැත්තම බෙල්ල මිරිකගෙන ඉන්නේ. යුරෝපෙට ගෑස් නෑ රුසියාවට සම්බාදක . වින්ටර් එක තමා භයානකම දැන් පුටින්ට පුලුවන් තුරුම්පු ගහන්න ඒ වගේම ඒකේ රිටන් එකත් පුටින්ට එයි .
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    සුද්දට පුක දෙන පොන්නයට බයේ ගූ ගිහින්..🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    සුද්දට පුක දෙන පොන්නයට බයේ ගූ ගිහින්..🤣🤣🤣
    සුද්දගෙන් ණයට කාල ඇදලා දඹයන්ගෙන් ණයට කාල ඇදලා චීනන්ගෙන් ණයට කාල ඇදලා පුකත් දීලා බෝර් කරන් වැලේ වැල් නැතුව පොලිම් වල අපාගත උන බක පන්ඪිතයෙන් ලතෝනි තියනවා . දෙයක් කරගෙන වරෙන් .
    අනික සුද්දෝ සුද්දෝ ගහමරාගන්නකොට මේ අඹ ඇටේ ඉන්න එකෙක්ට රිදෙන හැටි 😂😂😂 සද්දෙයි පඩ ගදයි උබලගේ දෙයක් කරලා වරෙන් කරලා සිගන්නෝ