පුටිනාට බෑනේ අල්ලගන්න
.මන් කිව්වේ පටන් ගන්නකොටම ඕක දිනන්න බෑ කියලා
.මේ කාලේ යුද්දයක් දාගන්නවා කියන්නේ ඉතින් ඌ මී හරකෙක් වෙන්න ඕන
.යුද්ද කරන කාලේ ඉවර වෙලා දැන් ගොඩක් කල්.රුසියාව කියන්නෙත් මිඩියා ශෝ වලින් පුම්බපු රටක් කියලා ඔප්පු උනා
.ජින්පින් කාරයට මොලේ කල්පනා කරලා පැත්තකට වෙලා ඉදියා.මූ කෑවා
.දැන් ඉතින් ඇමරිකාව වියට්නාමෙනුයි ඇෆ්ගනිස්තානෙනුයි රෙවෙන්න කෑවා වගේ මුන්ගේ නමත් ඉතිහාසගත වෙයි
.
