පුටින් ජාතිය අමතයි. Wagner කන්ඩායමේ නායකයින් විනාශ කිරිමට නියොග කරයි. 🔴BREAKING

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    "CIA කුමන්ත්‍රනයක්දැයි සැකයක්...." කියල නැති එක පුදුමයි....සමහරවිට විමලෙ කියයි එහෙම, මෙහෙ ඉදන්....
    Sekayak nethiwa ethi... Badu sure ethi...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අහ් මේ තියෙන්නෙ...මම බැලුව පරක්කු මොකද කියල...යුක්‍රේනෙත් එක්ක වෙන්න බැරිද වැඩේ කරනව ඇත්තෙ...
    ටිකක් හිටපන්කො. කෝල් එකක් දීල අහල බලල කියන්නම් :lol:
     
    • Haha
    Reactions: SDCR

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    N A K A M U R A ට WAGNER එවුන් චීන්නු වගේ පෙනිලද මන්දා මරාගන්නෙ....
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    සමහර විට මෙය රුසියාව විසින් සිදුකරන උප්‍රකමයක් විය හැකිය. කුලි හමුදාවන් අතට න්‍යෂ්ටික අවි ලබාදි. යුක්ක්‍රේනයට ප්‍රහාර එල්ල කිරිමට තැත්කිරිම දරණ වැයමක් විය හැක.

    මෙහෙම උනොත් නම් මරු :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    ආතල් ආතල් , දැන් සබ්මැරීන් සතිය ඉවරයි
    සමහරවිට ඒක අස්සේ ඕක ඇමරිකාවෙන් ප්ලෑන් කරාද දන්නේ නැහැ.බිඩන් වැද්දා සොරි වැඩ්ඩා .:cool::cool:
     
    • Like
    Reactions: elakiriaddict

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    සමහරවිට ඒක අස්සේ ඕක ඇමරිකාවෙන් ප්ලෑන් කරාද දන්නේ නැහැ.බිඩන් වැද්දා සොරි වැඩ්ඩා .:cool::cool:
    සමහරවිට......See more
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    මීට කලිනුත් බාක්මුත් අල්ලගනිද්දි මෙහෙම ගේම ඉල්ලුව වෑග්නර්ස්ලා.
    ඒක විශ්වාස කරලා උක්‍රේනය ලනුව කෑවා..
    මේකත් එහෙම එකක් වෙන්න පුලුවන්.. උක්‍රේන් උන් උන්ගෙ ඔෆෙන්සිව් ඇට්ටෑක් එක කරන්න කල් ගන්න එකේ රශියන් උන්ට උක්‍රේන් පැලෑන් එක බලාගන්න වෙන්නත් පුලුවන්..
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    මීට කලිනුත් බාක්මුත් අල්ලගනිද්දි මෙහෙම ගේම ඉල්ලුව වෑග්නර්ස්ලා.
    ඒක විශ්වාස කරලා උක්‍රේනය ලනුව කෑවා..
    මේකත් එහෙම එකක් වෙන්න පුලුවන්.. උක්‍රේන් උන් උන්ගෙ ඔෆෙන්සිව් ඇට්ටෑක් එක කරන්න කල් ගන්න එකේ රශියන් උන්ට උක්‍රේන් පැලෑන් එක බලාගන්න වෙන්නත් පුලුවන්..

    උන්ගේ කට්ටිය සාමාන්‍යයෙන් කොච්චරක් වගේ ඉන්නවද මෙහෙම බය නැතුව ගේම ඉල්ලන්න තරම් උන් ගාව බඩු තියෙනවද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    උන්ගේ කට්ටිය සාමාන්‍යයෙන් කොච්චරක් වගේ ඉන්නවද මෙහෙම බය නැතුව ගේම ඉල්ලන්න තරම් උන් ගාව බඩු තියෙනවද?
    25k kiyela koheda dakka
     
    • Like
    Reactions: neyohk

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උන්ගේ කට්ටිය සාමාන්‍යයෙන් කොච්චරක් වගේ ඉන්නවද මෙහෙම බය නැතුව ගේම ඉල්ලන්න තරම් උන් ගාව බඩු තියෙනවද?
    Na.. heta veddi pora ivarai.. drama ekak nemeinan.. drama ekak venna athi