Russian army ekata dunnoth Ukraine wala situation ekata effect wenawada danne ne...මෙතනදි රුසියන් හමුදාව නැතුව චෙච්නියන්ලට ගේම බාර දුන්න එක මෝඩ මුව් එකක්. ඕක හමුදාවෙන් කරානම් ග්‍රෙට්. අනවශ්‍ය මර්සනරිස් අතර ගැටුමක් ඇතිවෙනවා එකෙන්. රුසියාවේ ස්ථාවරත්වයට ඕනාම ආකාරයක අන්රෙස්ට් එකක් බාදාවක්.

