පුටින් ජාතිය අමතයි. Wagner කන්ඩායමේ නායකයින් විනාශ කිරිමට නියොග කරයි. 🔴BREAKING

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බලුමස් මුට්ටිය හොරාකාපු හොරා අමතක උනා නේද? ආන් ඒ වගේ තමා රටේ සල්ලි හොරාකාපු රාංපස්සලාව තොපිට අමතක වෙන්නෙ 🤣🤣
    ජෙප්පො උන්ට ගහද්දි වෙන වෙන කථා අැදල ගන්න සූරයෝ🤣🤣

    තොගේ ගෑණිට චීනෙක් පුකේ අැරියද තොගෙන් ජෙප්පො ගැන අැහුවහම චීන්නු මතක් වෙන්නේ?🤣🤣
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    තාම නං ශේප්.. වැග්නර් වුන් රස්ටොව් වලින් පටන් අරං මොස්කව් වලට එනව කියල කියන්නෙ..
    මුන්ගෙ තියෙනව කර්ෆිව් වගේ,, ඇන්ටි ටෙරරිස්ට් තත්වය කියල එකක්.. මොස්කව් වල එක ක්‍රියාත්මක කරල තියෙන්නෙ..

    වැග්නර් වුන් 25000ක් එක්ක ඔහොම ගහල මොස්කව් වෙනකන් ආවොත් නං උන් කැරිම වැඩ්ඩො බන් :lol: ජනතාවගෙ නං එච්චර කැමැත්තක් නෑ .. රටට ද්‍රෝහි වෙන වුන්ට කොච්චර පුටින්ට බැන්නත් ..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Miniss

    Minissu Putinta kemathiy neda Machan?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052

    parissamen hitahan. :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Miniss

    Minissu Putinta kemathiy neda Machan?

    තරුණ පරම්පරාව ගොඩක්ම කැමති නෑ එක්කො නියුට්‍රල්..
    නාකි වුන් ටික සපෝර්ට්.. එත් බහුතරය කැමතියි..
    2000 ඉපදිච්ච වුන් නිතරම වගේ විහිලුවට කියන්නෙ වුන්ගෙ ජීවිත කාලෙටම දැකල තියෙන්නෙ එක ජනාධිපතියි.. කියල
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    තරුණ පරම්පරාව ගොඩක්ම කැමති නෑ එක්කො නියුට්‍රල්..
    නාකි වුන් ටික සපෝර්ට්.. එත් බහුතරය කැමතියි..
    2000 ඉපදිච්ච වුන් නිතරම වගේ විහිලුවට කියන්නෙ වුන්ගෙ ජීවිත කාලෙටම දැකල තියෙන්නෙ එක ජනාධිපතියි.. කියල

    2000න් පස්සේ හැම රටේම උන් ටිකක් අවුල්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තරුණ පරම්පරාව ගොඩක්ම කැමති නෑ එක්කො නියුට්‍රල්..
    නාකි වුන් ටික සපෝර්ට්.. එත් බහුතරය කැමතියි..
    2000 ඉපදිච්ච වුන් නිතරම වගේ විහිලුවට කියන්නෙ වුන්ගෙ ජීවිත කාලෙටම දැකල තියෙන්නෙ එක ජනාධිපතියි.. කියල
    Mata hithenne Putin uge role eka Russia wenuwen play kala... E unata uta hari retirement plan ekak ne... E hinda ayin wenna oni unath yanna kramayak ne... Pau hebei eka athakata...
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තරුණ පරම්පරාව ගොඩක්ම කැමති නෑ එක්කො නියුට්‍රල්..
    නාකි වුන් ටික සපෝර්ට්.. එත් බහුතරය කැමතියි..
    2000 ඉපදිච්ච වුන් නිතරම වගේ විහිලුවට කියන්නෙ වුන්ගෙ ජීවිත කාලෙටම දැකල තියෙන්නෙ එක ජනාධිපතියි.. කියල
    A unata un Russia valata support neh?? Ape lab eke innava russian kellek ekita mala panala inne 😂wagnor chief ahu unoth uyagena kana seen eke inne 😂😂 meki russian citizenuth nemei hebei ipadunata russia vala
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    A unata un Russia valata support neh?? Ape lab eke innava russian kellek ekita mala panala inne 😂wagnor chief ahu unoth uyagena kana seen eke inne 😂😂 meki russian citizenuth nemei hebei ipadunata russia vala

    ගොඩක් රශියන් වුන්ට පැට්‍රියොටිසම් පුකේ ඉඳන් මොලේට වෙනකං තියෙනව බං.. පොඩි කාලෙ ඉඳන් හැම වෙලේම ඒක ඔලුවට දානව..
    අපේ වගේ සිංහල බහුජ්ජයා.. තම්බියා .. දෙමලා වගේ බෙදිලා නෑ..
    ජාතිවාදේ නැත්තෙත් නෑ.. හැබැයි රටට ෆක් වෙද්දි.. රටේ සෑම මේන් ඉවෙන්ට් එකකම වගේ "රට" කියන කන්සෙප්ට් එක තමයි ප්‍රමෝට් වෙන්නෙ..
    කොච්චර පුටින්ට අකමැති වුන් හිටියත් , මන් හිතන්නෙ ගොඩක් වුන් අකමැති දෙයක් තමයි රට ඇතුලෙ ලේ හැලෙනවට.. වලි දා ගන්නවට..
    වැග්නර් බේසිකයව නං මටත් පෙන්නන්න බෑ.. :lol:

    Mata hithenne Putin uge role eka Russia wenuwen play kala... E unata uta hari retirement plan ekak ne... E hinda ayin wenna oni unath yanna kramayak ne... Pau hebei eka athakata...
    පුටින් නං ලේසියෙන් දාල යන්නෙ නෑ බං.. දාල යන්න බෑ වුට.. අප්පච්චි වගේ තමයි..
    රටේ එහෙම රුසියාව වගෙ රටක් භාර ගන්න පුලුවන් කියල හිතන දෙවනි පෙල නායකයොත් නෑ..
    වැග්නර් වුන් කියන්නෙ කුලී හමුදාවක් නෙ.. වුන් වලි දා ගනි.. පුටින්ට හැබැයි කෙලවෙන්නෙ කවද හරී රටේ ජනතාව අතරම කැරැල්ලක් ආපු දවසට .. ඒක තාම නං ලඟ කියල පෙන්නෙ නෑ.. හැබැයි කවද හරි වෙනව කියල තමයි මං ප්‍රෙඩික්ට් කරන්නෙ :D
    ------ Post added on Jun 24, 2023 at 4:57 PM
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land

    ehe samanya minissunta hariyata kandath na me dawas wala. man andurana un godak innawa. salli thiyana un tikakui nathi un godakui inne
     
    Putin netnam 1990 ganan wala Russia thibba hetiyata me level ekata genna wena ekekta beri wei... Eth uta ugen passe game eka gahanna ekek hadanna thibba...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ehe samanya minissunta hariyata kandath na me dawas wala. man andurana un godak innawa. salli thiyana un tikakui nathi un godakui inne

    එහෙමත් නෑ බං..
    සම්බාදක එක්ක බඩු මිල ඉක්මනට වැඩි වුනා පහු ගිය අවුරුද්ද වගේ ඇතුලෙ..
    හැබැයි මිනිස්සු කොහොම හරි කාල බීල ආතල් දාල ඉන්නව..
    ඒකට හේතුව මං හිතන්නෙ ලංකාව වගේ දුප්පත් රට වල "දුප්පත්" කියන ප්‍රතිශතය වැඩී.. ඊට පස්සෙ මද්‍යම පාන්තිකයො වැඩී.. අඩුවෙන්ම ඉන්නෙ පෝසත් කල්ලිය..

    රුසියාවෙ මට තේරිච්ච දෙයක් තමයි .. පෝසත් කල්ලිය වෙනම ඉන්නව ඔලිගාර්ක් ල වගේ.. සහ ඊට යටින් සාමාන්‍ය පෝසත් ධනවත් ව්‍යාපාරික කල්ලිය ඉන්නව .. ඊට පස්සෙ වැඩි හරියක් ඉන්නෙ මද්‍යම පාන්තිකයො.. පුටින් යුද්දෙ ඇදගෙන යන ගමන් වුන්ට ඒ බර දැනෙන්නෙ නැති වෙන්න ගේම ගැහුව පහුගිය ටිකෙ..
     
    • Wow
    Reactions: elakiriaddict

    uba kiyanne major cities ganada? man katha kalama man andurana un kiwwe major cities wala unta echcharama awlak na eth ithin eliye gam wala wage lookata puka digena inna unta hariyata kandath na kiyala. dan middle class eka poor wigenane yanne?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ehe samanya minissunta hariyata kandath na me dawas wala. man andurana un godak innawa. salli thiyana un tikakui nathi un godakui inne
    තොපි වගේ බංකොලොත් කැවුමොන්ට කවද්ද කන්න බොන්න තිබ්බේ?තොපි අඳුරන උනුත් ඵහෙමම තමා..🤣🤣
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    uba kiyanne major cities ganada? man katha kalama man andurana un kiwwe major cities wala unta echcharama awlak na eth ithin eliye gam wala wage lookata puka digena inna unta hariyata kandath na kiyala. dan middle class eka poor wigenane yanne?

    ගම් වල ඔය කේස් එක හැමදාම තිබ්බ බන්.. හැබැයි පුද්ගලිකව.. ලංකාවට සාපෙක්ශව නං මුන්ගෙ ගම් වල වුනුත් කන්න නැහැයි කියල කියන්න පුලුවන් තත්වෙක නං නෑ 😅
     
    • Like
    Reactions: elakiriaddict

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    ගම් වල ඔය කේස් එක හැමදාම තිබ්බ බන්.. හැබැයි පුද්ගලිකව.. ලංකාවට සාපෙක්ශව නං මුන්ගෙ ගම් වල වුනුත් කන්න නැහැයි කියල කියන්න පුලුවන් තත්වෙක නං නෑ 😅
    man gihin na. ohe inna un math ekka kiyana ewwa thama 🤷‍♀️
    dan tikakata kalin kiwwa kama stock karanawa kiyala