පුටින් ජාතිය අමතයි. Wagner කන්ඩායමේ නායකයින් විනාශ කිරිමට නියොග කරයි. 🔴BREAKING

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    🔴 රුසියාව ඉතා පහසුවෙන් වැග්නර් කුලි හමුදාවට බලය ලබාදෙන බවක් පෙනේ. මෙය හමුදා කුමන්ත්‍රණයක් ලෙස පෙන්වා රුසියානු ජනාධිපතිවරයා ලබන වසරේ ජනාධිපති ඩුරයෙන් ව්‍යස්තානුකුලව ඉවත් විම වැලක්විම සදහා හමුදා පාලනයක් රට තුල ස්ථාපිත කිරිම සදහා ගන්නා උප්‍රක්‍රමයක් ලෙස ව්දේස් මාධ්‍ය වාර්තා කරයි.
    Mekath wenna puluwan...
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    වාර්ගර්ලා සෙල්ලම් නැ. ප්‍රිගෝෂින් කියන්නෙ නායට අහන්නැති එකෙක්.මොනවා වෙයිද දන්නැ. ලෙසියෙන් යටත් වෙයි කියලා හිතන් බැ මෙනො වුනාත් මෙකෙන් වෙන්නේ ෆොන්ට්ලයින් රුසියන් ආමි එක අධෛරමත් වෙන එක.
    ඇබෑර්තු...
    -----------------
    සතියක පමණ සමුද්‍ර ගවේශණයෙහි අත්දැකීම් ඇති කීබෝඩ් හැසිරවීමෙහිලා මනා හැකියාවක් ඇති අය යුධ වාර්ථාකරණය සඳහා වහාම රුසියාවට උවමනා කර ඇත...

    මීට පෙර පරිසරවේදීන් හා ආර්ථික විශේෂඥයින් වශයෙන් කටයුතු කර ඇති අය නම් වඩාත් සුදුසුය...

    සේවයට වාර්ථා කිරීමට ප්‍රථම ගූගල් අාධාරයෙන් රුසියානු සිතියම තරමක් දුරට හෝ දැක බලාගෙන යුක්‍රේනයෙහි සිට මොස්කව් දක්වා ඇති නගර සහ ඒවා අතර දුර ගැන අවබෝධ කරගැනීමට නිර්දේශ කරනු ලැබේ...

    ..

    කාබනික සයිකෝ එම්බීබීඑස් කාරයෝ නොලියන්න.
    ------ Post added on Jun 24, 2023 at 8:48 PM
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දන්න කෙනෙක් කියනවද @pitiye.appu කෝ කියල? උට මොකද උනෙ? ඉදිරි ආරක්ශක වලල්ලෙ ඉදල නිවුස් දිදී හිටිය, එක පාරටම නතර උනා.. මොකක් හරි කරදරයක්වත්ද :baffled:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    දන්න කෙනෙක් කියනවද @pitiye.appu කෝ කියල? උට මොකද උනෙ? ඉදිරි ආරක්ශක වලල්ලෙ ඉදල නිවුස් දිදී හිටිය, එක පාරටම නතර උනා.. මොකක් හරි කරදරයක්වත්ද :baffled:
    Uwa tamai Intel slava eke admin kiyala allala tiyenne 😥
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හොරාගෙ අම්මගෙන් පේන අහන්න ලපකොටා මෝඩ බයියෙක් කියල හිතුවද?

    මෙහෙම හිතපන්කෝ. චීනෙක් ඇවිල්ලා උඹෙ අම්මා උදේ කෑමට හදල තිබ්බ බලුමස් මුට්ටිය හොරෙන් අරන් පැනල යනවා. උඹ ගිහින් ඒ හොරාගෙම අම්මගෙන් අහනවා බලුමස් හට්ටිය හොරාකාපු එකාව හොයල දේන්න කියල.

    හොරාගෙ අම්මා ඒකිගෙ පුතාව හොයලා දෙයිද නැද්ද? 🤣
    @N A K A M U R A
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    aragale iwara wela wage

    Lukashenko held talks with Prigozhin in agreement with Putin — press service of the President of the Republic of Belarus.

    Yevgeny Prigozhin accepted the proposal of the President of Belarus Alexander Lukashenko to stop the movement of armed persons of the Wagner company on the territory of Russia and take further steps to de-escalate tensions.

    At the moment, an absolutely profitable and acceptable option for solving the situation is on the table, with security guarantees for the Wagner PMC fighters.