දැන් ටුලා හරියේ ඇත්තේ
Brown skin detected
------ Post added on Jun 24, 2023 at 8:30 PM
Brown skin detected
------ Post added on Jun 24, 2023 at 8:30 PM
Doratupalawa raja karala kelawa ganna pissuda lolරුසියාව ඉතා පහසුවෙන් වැග්නර් කුලි හමුදාවට බලය ලබාදෙන බවක් පෙනේ. මෙය හමුදා කුමන්ත්‍රණයක් ලෙස පෙන්වා රුසියානු ජනාධිපතිවරයා ලබන වසරේ ජනාධිපති ඩුරයෙන් ව්‍යස්තානුකුලව ඉවත් විම වැලක්විම සදහා හමුදා පාලනයක් රට තුල ස්ථාපිත කිරිම සදහා ගන්නා උප්‍රක්‍රමයක් ලෙස ව්දේස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් මොස්කව් සිට පැය 3 ක දුරකින් සිටි.
25,000 ක සෙට් එකක් ලක්ෂ ගාණක් ඉන්න Army එකට ගහනවා?ඒ කියන්නේ උන් මොස්කව් අල්ලයිද?
ඇබෑර්තු...
-----------------
සතියක පමණ සමුද්‍ර ගවේශණයෙහි අත්දැකීම් ඇති කීබෝඩ් හැසිරවීමෙහිලා මනා හැකියාවක් ඇති අය යුධ වාර්ථාකරණය සඳහා වහාම රුසියාවට උවමනා කර ඇත...
මීට පෙර පරිසරවේදීන් හා ආර්ථික විශේෂඥයින් වශයෙන් කටයුතු කර ඇති අය නම් වඩාත් සුදුසුය...
සේවයට වාර්ථා කිරීමට ප්‍රථම ගූගල් අාධාරයෙන් රුසියානු සිතියම තරමක් දුරට හෝ දැක බලාගෙන යුක්‍රේනයෙහි සිට මොස්කව් දක්වා ඇති නගර සහ ඒවා අතර දුර ගැන අවබෝධ කරගැනීමට නිර්දේශ කරනු ලැබේ...
..
කාබනික සයිකෝ එම්බීබීඑස් කාරයෝ නොලියන්න.
Un tika samahrawita Building walin bimata watenna puluwan.. wahana wala happenna puluwan paare yaddi..එතකොට අර අවි බිම තිබ්බ කියපු අයට මොකෑ වෙන්නෙ![]()

ඒ කියන්නේ උන් මොස්කව් අල්ලයිද?
තව චුට්ටයි. ඔය දකුණට වංගුව ගත්ත ගමන් පුටින්ගේ මහා ගෙදරදැන් කොයි හරියෙද