මුන්ගෙන් පුදුම වදයක් තියෙන්නෙ. කවද්හරි මුන් අපිටත් පෘතුවියෙ ඉන්න නැති කරනවා

නැවේ සින් එකටනම් හෙන සෙට් එකකට ටොපිය සෙට් කරන්න ඇති නේද..කිම්ජා බලා ඉදිද්දිම පෙරලුනු නැව කෙළින් කරලා දෙන්න වෙන්ටැ.
![]()
One little, two little, three little koreansනැවේ සින් එකටනම් හෙන සෙට් එකකට ටොපිය සෙට් කරන්න ඇති නේද..

නැවක් හරියට මුහුදට දාගන්න බැරි "සිනිදු හං" පොන්නයා කොරයි පයියක්One little, two little, three little koreans
Four little, five little, six little koreans
Seven little, eight little, nine little koreans
Ten little korean boys
කිය කිය බොඩි ගනින්න ඇති.
![]()
මූ මිට්ටා වගේ ඉඳලා කෙලලා ඇරියා නේද. හැබැයි බලපන් මූටත් කන්න වෙනවා ලඟදිම ලොකු පෝරියල් එකක්
මූ කරා කියල හිතන්න අමාරුයි... UK උන් තමයි වැඩේ ප්ලෑන් කරන්න ඇත්තෙමූ මිට්ටා වගේ ඉඳලා කෙලලා ඇරියා නේද. හැබැයි බලපන් මූටත් කන්න වෙනවා ලඟදිම ලොකු පෝරියල් එකක්