මචං මේ කාටුන් එකේ මැද ඉන්නේ කවුද ? මේකෙන් මොකක්ද කියවෙන්නේ ?
![]()
German chancellor Anjela Markel
මචං මේ කාටුන් එකේ මැද ඉන්නේ කවුද ? මේකෙන් මොකක්ද කියවෙන්නේ ?
![]()
ඔයාගේ යාළුවා සමන් ගමගේ මම දැක්ක දැන් නම් පොලිසියට විරුද්ධව රටේ පවත්නා නීතියය ක්රියාත්ම කරන්නන්ට විරුද්ධව ලියල තියනවා. පුදමයි එහෙම කිව්වා![]()
පුටින් ලංකාවේ ජනාදිපති කරමු. ලංකාව රුසියාවට ඇදා ගන්න යයි කියමු
මම විහිලුවට කිවේ.. ඇත්තටම රුසියාව ඔහොම නැගිටලා තියෙන්නේ පුටින්ගේ හොද කම වෙන්න නිසා ඇති අනිවාර්යෙන් කඩාවැටුන රුසියාව අයිත ප්‍රාණවත් කලේ පුලින්ගේ නායකත්වයෙන්. එවගම රුසියාවේ මිනිස්සු පුටින්ට කැමති මොකද ??
පුටින් ජිම් යන නිසාද?? පුලින්ගේ මසල්ස් තියන නිසාද ?/ පුටින්ගේ ගනී ලස්සන නිසාද ?/ පුටින් ඔරු පදින නිසාද ?? පුටින් ළමයි වැඩගන්න නිසාද ??
ඔය එකක් වත් නෙමයි. පුටින් තමාගේ රටට කරන්න ඕනි දෙය කරලා තියනවා. රුසියාවේ දේවල් හොරකම් නොකර රට වෙනුවෙන් යුතුකම ඉටු කරලා තියනවා. රටේ අභුමනය රැකලා කියනවා. පුටින් රට ගන්නකොට රටේ 30% කාන්තාවන් ගණිකාවෝ . පුටින් ඒ තත්වය නැති කළා. හරියට කන්නවත් නැතුව ක්රුශික්ර්මනය අදලවෙලා තියනකොට ඒවා හැදුව. හැබැයි රුසුයාවට සම්පත් තිබුන ඕනි තරම් එකත් එක හේතුවක්.
පොදු මහජනතාවට හතුරු කම් කරන ජනතාව රවට්ටා එක පිරිසක් විතරක් බලය පවත්වා ගෙන සැමදා පාලනය කිරීමට සිතන පාලන තන්ත්‍රයන් පවතින්නේ නැත. විනාශ වෙනවාමය. විනාශ විය යුතුමය





Putin kiyanne kawda kiyala youtube videos balala decide karanna be, Putin kiyanne santhuwarayekuth newe. Putin kiyanneth billionaire kenek thamay.
Putin gena den ganna russia minissu ekkama katha karanna oni.
mage office eke russians la 2 k innawa. un nam kiyana hetiyata putin kiyanneth ekadhipathiyek thamay.
Amerika athuluwa batahira abhiyoga walata wiruddawa kelin weda karana minihek kiyala nam kiyanna puluwan, hebey ithin eekath minihata rate thiyana balaya, yuddekadi yoda ganna puluwan sampath pramanaya... etc nisama thamay.
beri wela hari putin russia walata wada godak podi rataka janadhipathi kenek una nam, minihath nikamma nikam janadhipathi kenek witharay.