පුටින් සහ අපේ ගෙදර බල්ලා

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Nuke use කරා කියන්නේ ආයේ ඉතිං direct ww එකක් start කරා වගේ නිසා shape වෙන්න හදන්නේ. :P

    හැබයි ඔහොම එක දිග ට Russia ව බිත්තියට හේත්තු කරන් ගියොත් කොයිම හරි වෙලාවක් එනවා නේ තව පිටිපස්සට යන්න බැරි. එතකොට පොලිත් එක්කම දීලා අදි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    burana balla hapanne na :lol: moko uta buranna vitharai puluwan :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,502
    113
    රුසියාවනං ටික ටික හරි ඉස්සරහට යනව...
    ඇමරිකාව ඇතුලු රටවල් 32ක් ඉන්න නේටෝ එක බුර බුර පස්ස බල බල දුවනව විතරයි අවුරුදු තුනක් තිස්සෙ :lol:
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    රුසියාවනං ටික ටික හරි ඉස්සරහට යනව...
    ඇමරිකාව ඇතුලු රටවල් 32ක් ඉන්න නේටෝ එක බුර බුර පස්ස බල බල දුවනව විතරයි අවුරුදු තුනක් තිස්සෙ :lol:
    thawa aurudu 400k vath yai na ban ehenam :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    යුද්ධ කියන ඒවා දිගටම තියෙද්දි පාලකයට වාසියි. යුද්දේ පටන් අරන් සෑහෙන කාලයක් ගිහිල්ලත් සෙලස්තිනාට හොදට සල්ලි තියනවනේ බන් යුද්ධ කරන්න. ඒ න්සිඅ යුද්ධ දශක 2-3ක්වත් යනකල් ඉවර වෙන්නෙ නැ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,502
    113
    thawa aurudu 400k vath yai na ban ehenam :lol:
    අවුරුදු 1000ක් ගියත් රුසියාවට අවුලක් වෙන පාටක් නෑ.... යුක්‍රේන්, යුරෝප්, ඇමරිකාවට තමයි අවුල :lol:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    යුද්ධ කියන ඒවා දිගටම තියෙද්දි පාලකයට වාසියි. යුද්දේ පටන් අරන් සෑහෙන කාලයක් ගිහිල්ලත් සෙලස්තිනාට හොදට සල්ලි තියනවනේ බන් යුද්ධ කරන්න. ඒ න්සිඅ යුද්ධ දශක 2-3ක්වත් යනකල් ඉවර වෙන්නෙ නැ
    true, mahindata vasiyata thibbe yudde, eheth yudde iwara venakota rata iwarai, u dinum
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,247
    24,976
    113
    tracing Geo-location.. ... ...
    බයිඩන් කාරයා යන්න කලින් nuke එකක් කෙලියේ නැත්නම් යුද්දේ ඉවර කරනවා trump ආවම..
    ඊට කලින් ලෝක යුද්දේ පටන් ගත්තොත් නම් sorry තමයි..
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    උ බව් බව් කියලා බුරනවා, මු Nuke Nuke කියලා බුරනවා :lol:. අතල් එක කියන්නේ අවුරුදු 3ක් තිස්සේ මුන් බුරනවා විතරයි :lol:
    deterrence kiyala deyak ahala tiyenawada? burana ballath anthimata hapa kanawa
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අවුරුදු 1000ක් ගියත් රුසියාවට අවුලක් වෙන පාටක් නෑ.... යුක්‍රේන්, යුරෝප්, ඇමරිකාවට තමයි අවුල :lol:

    trump kiyana deval u vath vishwasa kaanne na, :lol: ubala oya gonava vishwasa karava kiyanne, :lol: ubalage gon mole thama

    deterrence kiyala deyak ahala tiyenawada? burana ballath anthimata hapa kanawa
    eheth meh balla hapa kanne na :lol:, sorry uta ba, katin pudin thama
    ------ Post added on Nov 20, 2024 at 12:47 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,502
    113
    trump kiyana deval u vath vishwasa kaanne na, :lol: ubala oya gonava vishwasa karava kiyanne, :lol: ubalage gon mole thama

    eheth meh balla hapa kanne na :lol:
    ------ Post added on Nov 20, 2024 at 12:47 PM

    මම දැනගෙන හිටියෙ නෑ උඹ ට්‍රම්ප්ටත් වැඩිය ලොකු කෙරුමෙක් කියල... සොරි ඈ.... :lol:
     
    • Haha
    Reactions: Anonymous_Abstract