පුටින්_අමෙරිකාව සමග
අමෙරිකාව සමග ද්වී පාර්ශවික සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට තමන් සූදානමින් සහ බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් පවසනවා.
අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට සුභාශිංෂණ පළ කරමිනුයි ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ.
මේ අතර හෙට (10) දිනයේ ධවල මන්දිරයට පැමිණෙන්නැයි අමෙරිකාවේ වත්මන් ජනාධිපති බරක් ඔබාමා, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ආරාධනා කර තිබෙනවා.
බල හුවමාරුව සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අපේක්ෂාවයි.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් අලියා ලකුණෙන් තරග වැදුණා. ජයග‍්‍රහණය සැලවීමෙන් පසු සිය ආධාරකරුවන් අමතමින් ඔහු කියා සිටියේ මින් ඉදිරියට තමන් සියලු අමෙරිකානුවන්ගේ ජනාධිපතිවරයා බවයි.
nethfm