දැන් නම් එහෙම මොරාල් එකක් තියන කොල්ලො forces වල නැතුව ඇති බං. Army එකත් දැන් cricket team එක වගේ ඇතිපුටින් කියන්නෙ මහින්ද වගේ පුම්බපු චරිතයක්. මෙච්චර කල් චොර නොවී හිටියා දැන් නා ගන්න හදන්නෙ. ඕකා ලෝක හොරෙ ක්. ලෝකෙට මුන්ගෙ ඇත්ත පේන්න ගන්නවා මේකෙන්. ඕකුන්ට වඩා අපේ කොල්ලො කොච්චර මොරාල්ද.
ඇයි බන් ලංකාවේ උන් හේතුවක් නැතුවම රුසියාවට කැමති....පුටින් වගේ ඒකාදිපති උන් හින්ද්ද? පුටිනා නැති කාලේක වෙන රටක් හොයා ගයිද සපෝර්ට් කරන්න?
මේ ලංකාවේ උන් සප්පතුවට පැහිලා ඉන්න ආසයි මාත් හිතන්නේ. මම නම් සමාජවාදයට අකමැති. මොනවා උනත් ලෝකය පවතින්නේ ධනවාදය මත.. ඇමරිකාව රටවල බලෙන් අල්ලගත්තා තමයි (ඒ සම්පත් ටික කොල්ල කන්න නේ). නමුත් උන්ගේ ක්‍රමය ඇතුලේ මිනිස්සුන්ට නිදහස තියනවා වාරණ දාලා නෑ නේඇට නම ලක්සයක් එකතු වෙලා හිට්ලර් කෙනෙක් වගෙ පුටිමෙක් වගේ එකෙක් ගේන්න ඔනෙ කියල චන්දෙ දුන්නෙ මොකක්දෝ තියනව උන්ට ආසාවක් සපත්තුවට පෑගිල ඉන්න. දර්මය කියන්න සිවුර දාගත්තු උන්ම කියනවනෙ මරපන් කොටපන් කියල. මොකක්දො අසික්කිත ආශ්වාදයක් ලබනව දුර්වලයෙක්ට ගහද්දි.
අනික තමා ලංකාවෙ ලිං බිජ්ජො හරියට ඉතියාසයක් දන්නෙත් නෑ. කලින් හිටපු පුටින්ගෙ පඹය පන්නලා දාපු දවස් වල තමා පූටින් හමුදාව මුලින් එව්වෙ. එතකොට උන් බැජ් ගලවලා ආවෙ "බෙදුම්වාදී" කියාගෙන.
ඉන්දියාවෙන් ලංකාවට පරිප්පු දානකොට අපි අසරණ උනා වගේ තමා. එදා ඉන්දියාවෙන් ගැහුව නම් එලකිරි එකේ අපි කතා කරන්නෙ හින්දියෙන්
------ Post added on Feb 25, 2022 at 7:40 AM


