පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    පුටින් කියන්නෙ මහින්ද වගේ පුම්බපු චරිතයක්. මෙච්චර කල් චොර නොවී හිටියා දැන් නා ගන්න හදන්නෙ. ඕකා ලෝක හොරෙ ක්. ලෝකෙට මුන්ගෙ‌ ඇත්ත පේන්න ගන්නවා මේකෙන්. ඕකුන්ට වඩා අපේ කොල්ලො කොච්චර මොරාල්ද.
    දැන් නම් එහෙම මොරාල් එකක් තියන කොල්ලො forces වල නැතුව ඇති බං. Army එකත් දැන් cricket team එක වගේ ඇති

    ඇයි බන් ලංකාවේ උන් හේතුවක් නැතුවම රුසියාවට කැමති....පුටින් වගේ ඒකාදිපති උන් හින්ද්ද? පුටිනා නැති කාලේක වෙන රටක් හොයා ගයිද සපෝර්ට් කරන්න?

    ඇට නම ලක්සයක් එකතු වෙලා හිට්ලර් කෙනෙක් වගෙ පුටිමෙක් වගේ එකෙක් ගේන්න ඔනෙ කියල චන්දෙ දුන්නෙ මොකක්දෝ තියනව උන්ට ආසාවක් සපත්තුවට පෑගිල ඉන්න. දර්මය කියන්න සිවුර දාගත්තු උන්ම කියනවනෙ මරපන් කොටපන් කියල. මොකක්දො අසික්කිත ආශ්වාදයක් ලබනව දුර්වලයෙක්ට ගහද්දි.

    අනික තමා ලංකාවෙ ලිං බිජ්ජො හරියට ඉතියාසයක් දන්නෙත් නෑ. කලින් හිටපු පුටින්ගෙ පඹය පන්නලා දාපු දවස් වල තමා පූටින් හමුදාව මුලින් එව්වෙ. එතකොට උන් බැජ් ගලවලා ආවෙ "බෙදුම්වාදී" කියාගෙන.

    ඉන්දියාවෙන් ලංකාවට පරිප්පු දානකොට අපි අසරණ උනා වගේ තමා. එදා ඉන්දියාවෙන් ගැහුව නම් එලකිරි එකේ අපි කතා කරන්නෙ හින්දියෙන්
    මේ ලංකාවේ උන් සප්පතුවට පැහිලා ඉන්න ආසයි මාත් හිතන්නේ. මම නම් සමාජවාදයට අකමැති. මොනවා උනත් ලෝකය පවතින්නේ ධනවාදය මත.. ඇමරිකාව රටවල බලෙන් අල්ලගත්තා තමයි (ඒ සම්පත් ටික කොල්ල කන්න නේ). නමුත් උන්ගේ ක්‍රමය ඇතුලේ මිනිස්සුන්ට නිදහස තියනවා වාරණ දාලා නෑ නේ
    ------ Post added on Feb 25, 2022 at 7:40 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    IMG-b69ce53caf014674a3433980ec060228-V.jpg


    Kiev yesterday night
     
    • Like
    Reactions: Master malli

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    umba pihottuwata neda giya sare kade giye?


    lankawa ada wandi gewanneth yuddayak hinda. yudda walin kauruth dinanne na.
    ------ Post added on Feb 25, 2022 at 4:20 AM
    Obamala USA erenna kaatawath yudda karanna ayithiyak na. USA yudda kaloth sadhaarana widiyata kalanawa. A kaale yudda wala pattara tv social media wala eka lamayek adana scene, wayasaka minissu thuwala welan inna scene ekakwath giye neththe ekai 🤣
     
    • Haha
    Reactions: N A K A M U R A

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    දැන් උබ කියන විදිහට Russia යුද්දෙන් පච වෙලා ඉන්නවනම් ප්‍රශ්නයක් නෑනේ. එහෙනම් උන්ම attack එක නවත්තල දායි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,061
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් ලංකාවේ උන් හේතුවක් නැතුවම රුසියාවට කැමති....පුටින් වගේ ඒකාදිපති උන් හින්ද්ද? පුටිනා නැති කාලේක වෙන රටක් හොයා ගයිද සපෝර්ට් කරන්න?

    මන්ද මානසික ගොන් පක්කුනෙ ලංකාවෙ බහුතරය. ඒකයි ඒ.
    පුක කහගන්න නියපොත්ත නෑ, දවල්ට කන්න කෑම ටික නෑ රට ඇතුලෙ, හැබැයි පූටියගෙ යුද්දෙ මහ උජාරුවෙන් කියෝනවා. පූටින් කියලා වෙන්ඩ පූටින් කැඳ පඹයෙක් ගෙනල්ලා රෙවිල ඉන්නකොට ඔරිජිනල් පූටින් කරන ඒව අපේ ඒව කියල හරි සතුටු වෙන්න තමයි තැරියො ආස. ඒකයි මුන්ගෙ චූන් එකට හේතුව. 🤭 🤭 🤭 :ROFLMAO: :ROFLMAO:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    Ghost of Kyiv

    කියෙව් වලට ගහන්න ආපු රුසියන් ෆ්ලයිට් 6කට මූ ගහල. සෑහෙන්න ජනප්‍රිය වීරයෙක් වෙලා :yes: :love:

    1645758179662.png


     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තුන් දෙනෙක් දාල යටත් වෙනවලු😂👌

    Ukraine: Results Of First Day Of Russia's Military Operation (Videos)'s Military Operation (Videos)
    Click to see full-size image
    At least, 14 soldiers of the Armed Forces of Ukraine surrendered on the DPR front lines.🤣👌
    ------ Post added on Feb 25, 2022 at 2:15 AM

    https://elakiri.com/threads/යුක්%E2%80%8Dරේන-රුසියා-යුද්දයේ-නවතම-වීඩියෝ-බලන්න-එන්න.2033355/

    ඕකේ තියන ඒවා බලහන්😂.චර්නොබිල් වලට ගහන්න කලින් වැදුන ඒවා තියෙන්නේ🤣.airports කුඩු defense hq එක කුඩු,intelligent hq කුඩු😂👌.air defense systems left,Air Force left🤣👌.military base 75 kudu😂👌.අපරාදේ හැබැයි ඇමරිකාව මුන්ට ආයුද දුන්න එකේ ඒ ටික පොඩි එකෙක්ට දුන්නනම් උයිට වඩා හොදට defense කරනවා.යකෝ මුන්ට defense කරන්න තිබිලවත් ගහගන්න බෑ කියන්නේ නෝන්ඩි හතයි😂👌.ඔය වගේ නිදහසට කරුණු 1000ක් කිව්වත් වැඩක් නෑ දැන්නම්🤣👌

    පුටිංගේ දේශපාලන අව්ලක් නම් ඇයි යුක්‍රේනේ යුද්දයක් ඇති කරලා පුටිංට වාසි දෙන්නේ😂👌

    අම්බො යකෝ මුන් රෙදි නැති වෙන්න ගුටි කද්දි හදාගන්න උත්තර දැකල හිනා😂👌
    @erozan @N A K A M U R A @nicjosh83 උබල තුන්දෙනාගෙන් කව්ද මේ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ghost of Kyiv

    කියෙව් වලට ගහන්න ආපු රුසියන් ෆ්ලයිට් 6කට මූ ගහල. සෑහෙන්න ජනප්‍රිය වීරයෙක් වෙලා :yes: :love:

    View attachment 161675




    අා ඵහෙනම් යුක්‍රේන් දිනයි..දැන්වත් ටිකක් නිදාගනින්..

    LE79Auf.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Mama note karagattu deyak social media wala okkoma Ukraine support and Ukraine minissu update karanwa
    Russian aya saddayak naha habai tika tika advance wenawa Ukraine athulata


    Kiev wala inna 2nnek gen ahuwa kohewath gihin ne gedara inne. samahara than wala explosion sounds ahenawalu. lokuwata seen ekak na ne. samahara aya nam city eken gihin

    Russia wala plan ekath Kiev walata enter wena ekane. oyage yaluwanta explosions ahenawa kiyanne Kiev walata awillath iwarane
    me dan Kiev wala heavy explosions :(
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Russia wala plan ekath Kiev walata enter wena ekane. oyage yaluwanta explosions ahenawa kiyanne Kiev walata awillath iwarane
    me dan Kiev wala heavy explosions :(
    ඕකට පිස්සු..මේ දැනුත් බැලැස්ටික් මිසයිල් ඵකක් ගහල kiev වලට
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ඇයි බන් ලංකාවේ උන් හේතුවක් නැතුවම රුසියාවට කැමති....පුටින් වගේ ඒකාදිපති උන් හින්ද්ද? පුටිනා නැති කාලේක වෙන රටක් හොයා ගයිද සපෝර්ට් කරන්න?
    පරණ soviet Russia propaganda නිසා වෙන්න ඕනේ නේද? ලංකාවේ විතරක් නෙවේ indin උනුත් එහෙමයි. Sovite කාලේ පොත් පත්තර වලින් එහෙ වර්ණනා කරලා තිබ්බ විඳිය ට අසා හිතෙනව.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    දැන් නවීන ලෝකෙ කිසිම රටක් ජාතියක් යුද්දෙට යන්න කැමති නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Mama note karagattu deyak social media wala okkoma Ukraine support and Ukraine minissu update karanwa
    Russian aya saddayak naha habai tika tika advance wenawa Ukraine athulata




    Russia wala plan ekath Kiev walata enter wena ekane. oyage yaluwanta explosions ahenawa kiyanne Kiev walata awillath iwarane
    me dan Kiev wala heavy explosions :(

    ow dan nam loku explosions wenawalu
    ada thamai darunu wenne
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පරණ soviet Russia propaganda නිසා වෙන්න ඕනේ නේද? ලංකාවේ විතරක් නෙවේ indin උනුත් එහෙමයි. Sovite කාලේ පොත් පත්තර වලින් එහෙ වර්ණනා කරලා තිබ්බ විඳිය ට අසා හිතෙනව.
    LOL ea kale putin la hitiye ne... Moda harákun danna dewal minimaruwanta hora jana tiyana eunta hoda Putin tama. oka ting amutuwen pudumawenna deyak ne..