Mun thambida? Mun Muslimsla da bn ethakota?
ow ow Chechnya most are Muslim slavics. But just got handed by Ukrainian SF as they landed near Kyiv
සදුදා වෙනකොට කොහොම හරි කියෙව් අල්ලන්න පුටින් ඔඩර් කරල තියෙන්නෙ.
නමුත් දැන් වෙනකොට රුසියන් හමුදාව සෑහෙන ප්‍රශ්න ගොඩක ඉන්නෙ. ඩීසල් මදි උන්ගෙ වාහන දුවා ගන්න. තව බෝඩර් කිට්ටුව ඉන්න හමුදා වලට අවශ්‍ය උපකරණ මදි. ලොකුම ප්‍රශ්නය යුක්‍රේනයට තොරතුරු කලින් ලැබෙන එක.
තවත් දෙයක් තමා රුසියන් හමුදාවලට කිසිම දෙයක් කලින් දැනුම් දීල නොතිබීම ආක්‍රමනය කිරීමක් පිලිබදව. උන්ට කියල තියෙන්නෙ යුද අභ්‍යාසයක් කියල.
------
Post added on Feb 27, 2022 at 6:52 AM
රුසියන් එවුන්ගෙ රෙඩියො කොම්ස් ඉන්ටර්සෙප්ට් කරල තියෙන්නෙ, ඩිස්කොඩ් වලින් ට්‍රාන්ස්ලෙට් කරල දෙනව
------
Post added on Feb 27, 2022 at 7:00 AM
AN225 flight seems to be not destroyed as previously assumed. Let's hope it's still intact
------
Post added on Feb 27, 2022 at 9:48 AM