පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    umba Estoniya master karanna ewith 3-4 years wenawa ne ban. thawama iwara nedda ? Russiya un puka pelenna gahanna kalin maruweyan machan ara betta wage dupathatawath...
    ඉවර නෑ අනාත සිංහලු වගේ රිපීට් කරනවා . හරිද උබෙ හිත හැදෙන්න උත්තරයක්. අනුන්ගේ ගූ වල පරිප්පු කෑලි හොයන් නැතුව ඉදපන් . උබලට කන්න බොන්න නෑ පැට්‍රල් නෑ කියලා මට මේ උදේ ඉදලා පාරේ පේනවා හයියෝ . තව 24පැයයි මේ කරුමේ ඊට පස්සේ සැපේ තෙල් ගහගෙන කාල බීලා ඉන්න පුලුවන් . කොහෙද මේ ගොබ්බ සර් අල්ලගන්න බෑනේ ඌට ඩොලර් ටිකක් ගෙනත් දෙන්න
     
    • Like
    Reactions: Master malli

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    Kiyala wadak ne..kollo kidenek nm marunada..ballekwath ganan gaththe ne apiwa..aduma gane munta attention eka hari tiyenwa
    මේ චුටි සොකඩ ත්‍රස්තවාදී සෙට් එකක් අවුරුදු 30 රබර් කරාම කවුද ගනන් ගන්නේ . දැක්කනේ ගහන්න ගත්තම 3 ගැහුවේ . වෙන රටකනම් මාස 6 ඉවරයි ltte එක . කොහෙද අපේ අහස් කූරු වලින් නේ ගැහුවේ . බලහන් යුක්‍රේන් වලියේ බස්සල තියන භාන්ඩ ටික .
     
    • Like
    Reactions: Master malli

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ චුටි සොකඩ ත්‍රස්තවාදී සෙට් එකක් අවුරුදු 30 රබර් කරාම කවුද ගනන් ගන්නේ . දැක්කනේ ගහන්න ගත්තම 3 ගැහුවේ . වෙන රටකනම් මාස 6 ඉවරයි ltte එක . කොහෙද අපේ අහස් කූරු වලින් නේ ගැහුවේ . බලහන් යුක්‍රේන් වලියේ බස්සල තියන භාන්ඩ ටික .
    අපෝයි ඔව් සුද්ද ඇෆ්ගනිස්තානෙ මාස6න් ඉවර කරල තලේබාන්කාරයො පුකේ අරිනවෝ කියල ආයුධත් දාල පැනල දියුවෙ,🤣🤣🤣🤣🤣🤣

    වෙන එකක් තියා ඉන්දියන් හමුදාවත් කොටින්ගෙන් පැරදිලා අකුලගෙන මාරු උනේ,

    භූමියේ යුද්ද කරන එකයි අහසෙන් කෙලින එකයි දෙකක් පොන්නයො,
     
    • Haha
    Reactions: Die-hard

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    මේ චුටි සොකඩ ත්‍රස්තවාදී සෙට් එකක් අවුරුදු 30 රබර් කරාම කවුද ගනන් ගන්නේ . දැක්කනේ ගහන්න ගත්තම 3 ගැහුවේ . වෙන රටකනම් මාස 6 ඉවරයි ltte එක . කොහෙද අපේ අහස් කූරු වලින් නේ ගැහුවේ . බලහන් යුක්‍රේන් වලියේ බස්සල තියන භාන්ඩ ටික .
    Estoniyan master student... hithaganinko munge education level eka
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,671
    21,303
    113
    ochchara salli thiyena appala ei uya hadda dote Estoniya yewwe ? yanna epayi France, UK, Germany atleast Bangaladesh better than ne machan...
    Umbata pissuda yako...effing Bangladesh better than Esthonia? :baffled:

    Estonia kiyanne boring unata honda ratakne bn


    බලපන්කෝ බං Chechen army එක. පිස්සු හැදෙනවා

    Mun wesa thambi neda? :oo:
    ------ Post added on Feb 27, 2022 at 6:04 AM
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Umbata pissuda yako...effing Bangladesh better than Esthonia? :baffled:

    Estonia kiyanne boring unata honda ratakne bn
    Context එක දන්නෙ නෑ. Medicine ඉගෙනගන්න නම්, මම අහලා තියන හැටියට බංගලාදේශ් හොද රටක්.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,671
    21,303
    113
    Context එක දන්නෙ නෑ. Medicine ඉගෙනගන්න නම්, මම අහලා තියන හැටියට බංගලාදේශ් හොද රටක්.
    Api wage adu kule un witharane ehe yanne ...

    Mata bangaliyo dakkath appiriyai...hampada gandayo :sick::sick::sick::sick::sick:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Api wage adu kule un witharane ehe yanne ...

    Mata bangaliyo dakkath appiriyai...hampada gandayo :sick::sick::sick::sick::sick:
    ඔව් ඒ කතාව ඇත්ත. යක්ක පුත්තු වතරයි යන්නෙ.

    මටත් බංගලියො නම් පේන්න බෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    Saththu hari mokku hari balapanko ithin mun ekka kohomada bn minissu fight karanne...😱
    Breaking!!

    the Ukraine elite SpetzNaz "Alfa" eliminated the top Chechen forces commander, Gen. Magomed Tushaev and his entire regiment of "kadyrovtsi" who landed in Gostomel area near Kyiv. Confirmed

    Chechens got fucked as they landed near Kiev, more info will arrive soon
     
    • Like
    Reactions: Janithsl88

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    Mun thambida? Mun Muslimsla da bn ethakota?
    ow ow Chechnya most are Muslim slavics. But just got handed by Ukrainian SF as they landed near Kyiv

    සදුදා වෙනකොට කොහොම හරි කියෙව් අල්ලන්න පුටින් ඔඩර් කරල තියෙන්නෙ.

    නමුත් දැන් වෙනකොට රුසියන් හමුදාව සෑහෙන ප්‍රශ්න ගොඩක ඉන්නෙ. ඩීසල් මදි උන්ගෙ වාහන දුවා ගන්න. තව බෝඩර් කිට්ටුව ඉන්න හමුදා වලට අවශ්‍ය උපකරණ මදි. ලොකුම ප්‍රශ්නය යුක්‍රේනයට තොරතුරු කලින් ලැබෙන එක.

    තවත් දෙයක් තමා රුසියන් හමුදාවලට කිසිම දෙයක් කලින් දැනුම් දීල නොතිබීම ආක්‍රමනය කිරීමක් පිලිබදව. උන්ට කියල තියෙන්නෙ යුද අභ්‍යාසයක් කියල.
    ------ Post added on Feb 27, 2022 at 6:52 AM

    රුසියන් එවුන්ගෙ රෙඩියො කොම්ස් ඉන්ටර්සෙප්ට් කරල තියෙන්නෙ, ඩිස්කොඩ් වලින් ට්‍රාන්ස්ලෙට් කරල දෙනව :lol:

    1645925283211.png

    ------ Post added on Feb 27, 2022 at 7:00 AM

    AN225 flight seems to be not destroyed as previously assumed. Let's hope it's still intact



    1645935451049.png

    ------ Post added on Feb 27, 2022 at 9:48 AM
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මන්ද මානසික ගොන් පක්කුනෙ ලංකාවෙ බහුතරය. ඒකයි ඒ.
    පුක කහගන්න නියපොත්ත නෑ, දවල්ට කන්න කෑම ටික නෑ රට ඇතුලෙ, හැබැයි පූටියගෙ යුද්දෙ මහ උජාරුවෙන් කියෝනවා. පූටින් කියලා වෙන්ඩ පූටින් කැඳ පඹයෙක් ගෙනල්ලා රෙවිල ඉන්නකොට ඔරිජිනල් පූටින් කරන ඒව අපේ ඒව කියල හරි සතුටු වෙන්න තමයි තැරියො ආස. ඒකයි මුන්ගෙ චූන් එකට හේතුව. 🤭 🤭 🤭 :ROFLMAO: :ROFLMAO:
    ou ban set ekak putinta set ekak ukraine walata set wekak putano set wekak nande ai ban a ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Kyiv කියන්නෙ යුක්‍රේනෙටත් රුසියාවටත් දෙකටම අයිති නැති ප්‍රදේශයක්ද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    Kyiv කියන්නෙ යුක්‍රේනෙටත් රුසියාවටත් දෙකටම අයිති නැති ප්‍රදේශයක්ද?

    Capital of Ukraine

    3rd largest city in Soviet Union.

    WW2 වලදි විනාශ උනා 41 ජර්මන් කාරයො ගහනකොටයි ආපහු සොවියට් එවුන් 43 ඩ්නෙපර් ක්‍රොස් කරනකොටයි



    දැනට රුසියන් 5000ක් ඉවරයි. මෙන්න කෝච්චියක් යනව උන්ගෙ casualty අරන් ආපහු රුසියාවට. පුටිමට දැන් මෙහෙම ගිහින් මේ මැරිච්ච උන්ගෙ අම්මලා ඇවිත් ගුටි දෙන්නෙ
    ------ Post added on Mar 1, 2022 at 4:16 AM