මරුසිරා;19694300 said:රටකට කලාතුරකින් ලැබෙන නායකයෙක් .පොනිල වගේම බොරිස් යෙල්ස්ටින් සෝවියට් රුසියාව පාවා දී විනාශ කර පසුව රුසියාවද නන්නතාර කළේය .අවසානයේ රුසියන් හමුදාව චෙච්නියා ගරිල්ලන් අතින් පරාජයන් පිට පරාජයන් ලබන තරම් දුර්වල හමුදාවක් බවට පත්විණ .ඔවුනගේ ආයුද නඩත්තු නොකරම ප්‍රසිද්දියේම අත් හැර දමන ලදී .
රුසියාවේ වාසනා මහිමයට පුටින් බලයට ආවේ මෙවන් අදුරු යුගයකයි .එදා දුරවලව සිටි රුසියාව යලිත් අලුගසා ඇමරිකාවේ පදේට නටන්නේ නැති අවශ්ය් විට ඔවුන් තවදුරටත් ලෝක පොලිස් කාරයා නොවන බව මතක් කරන්නට හැකියාවක් රුසියාවට ඇති කලේ ඔහුයි .
අදට්ට්ත් ඇමරිකාව සහ හෙන්චයියන්වන නේටෝ සම්භාදක මද නොසැලී ඉන්න ලැබීමම ඔහුගේ වටිනාකම පැහැදිලිවේ .කොටින්ම අද නෙටෝවටද අත්‍යවශ්‍ය රටක් ලෙස රුසියාව නොනිල ලෙස පත්වී ඇත .
ඔහු වැනි නායකයෙකු අප රටේ දේශපාලනයේ අහලකවත් නැත![]()