පුටුවක්-ලක්ෂහයාමාරක-මුදලක්

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
පුටුවක්-ලක්ෂහයාමාරක-මුදලක්

බත්තරමුල්ල ඩෙන්සිල්කොබ්බෑකඩුව මාවතේ ඉදිවු බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ මන්ත්රීට පුටුවක් සදහා රුපියල් ලක්ෂ හයාමාරක මුදලක් වැය කරමින් පුටු තොගයක් විදේශ රටකින් ආනයනය කිරීමක් සිදුකරන බවට ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්රීශ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් අනාවරණය කළේය.
එල්ලවන චෝදනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්රඅධාන අමාත්ය් ඉසුර දේවප්රිණය මහතාගෙන් විමසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ගේ පුටුවට සමාන පුටුවක් ඇනවුම් කර ඇති බවත් ඒ අනුව මෙම මිල ගණන් ඉදිරිපත් වී ඇත්තේ ඒ සඳහා බව ප්රේධාන අමාත්යකවරයා ප්රවකාශ කළේය.
මේ රටේ මිනිස්සු වේලක් කන්ඩ රුපියල් 100 , 200 නැතිව ඉද්දි ඉදගන්න එක පුටුවකට රුපියල් ලක්ෂ හයාමාරක මුදලක් වියදන් කරන මුන්ට හෙන ගහන්ඩ කියනවා ඇරෙන්ඩ මොනවද අපට කියන්ඩ පුළුවන් ?
 
castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ha ha. Very good decision. Unge mole kothanada kiyala den penawa neda? Puke thiyenne, owu puke. Uda daagena gihilla kathira gahana unta den therenawa ethi.
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    මහින්දට කඩේ යන්නෙ නැතුව ඉදපන් පොන්නය
    kiyala dala ponnayek mage rep kapala. koheda hottho mama mahinda gana oya post eke kiyala thiyenne. me rate duppath minissunge salli thoge maha ewunge puka rath karanda gathama komada yako rata dunu wenne. thoge oya thoppiya galola rata gana hithepan.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ශා ලංකාව දැන් හරි දියුනුයිනෙ..සැප පුටුවක් නම් ඔකුන් ඒකෙ වාඩි වෙන්න වත් එන්නෙ නැතෑ දිගටම.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කවුරු හරි දාපන්කෝ ඔය ලක්ශ හයහමාරේ පුටුව මොකද්ද කියලා...අපිට ගන්න බැරිඋනත් බලාගන්න හරි...මසාජ් චෙයාර් එකකුත් උපරිම ලක්ශ 4ක් වෙයි...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    බත්තරමුල්ල ඩෙන්සිල්කොබ්බෑකඩුව මාවතේ ඉදිවු බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ මන්ත්රීට පුටුවක් සදහා රුපියල් ලක්ෂ හයාමාරක මුදලක් වැය කරමින් පුටු තොගයක් විදේශ රටකින් ආනයනය කිරීමක් සිදුකරන බවට ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්රීශ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් අනාවරණය කළේය.
    එල්ලවන චෝදනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්රඅධාන අමාත්ය් ඉසුර දේවප්රිණය මහතාගෙන් විමසා සිටියේය.
    පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ගේ පුටුවට සමාන පුටුවක් ඇනවුම් කර ඇති බවත් ඒ අනුව මෙම මිල ගණන් ඉදිරිපත් වී ඇත්තේ ඒ සඳහා බව ප්රේධාන අමාත්යකවරයා ප්රවකාශ කළේය.
    මේ රටේ මිනිස්සු වේලක් කන්ඩ රුපියල් 100 , 200 නැතිව ඉද්දි ඉදගන්න එක පුටුවකට රුපියල් ලක්ෂ හයාමාරක මුදලක් වියදන් කරන මුන්ට හෙන ගහන්ඩ කියනවා ඇරෙන්ඩ මොනවද අපට කියන්ඩ පුළුවන් ?

    apo me pakayo kiyana ewa ubala wishwasa karanawada bn ? okun 88/89 kaale gaaphu game wala hatiyata mehema boru kiyana eka gemak na ne :lol: