බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක්

    බිඟුන් මේනක ගමගේ

    බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින්
    මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට
    මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්
    යොමුකර ඇත.

    මෙම තීරණයට අනුව එකක් රුපියල් ලක්ෂ හයහමාර බැගින් පුටු 104ක් ආනයනය ට දැනටමත්
    ඇණවුම් කර ඇතැයිද මෙම පුදුමාකාර මිලදී ගැනීම වළක්වන්නැයි ද ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන්
    නිපුණආරච්චි මහතා විසින් යොමු කරන ලද එම ලිපියේ සඳහන් වේ.

    පළාත් සභාවේ සියලු ආයතන එක් තැනකට ගෙනඒම යහපත් නමුත් එක් පුටුවකට මෙවැනි මුදලක් වැයකිරීම
    පුදුම සහගත එකඟ විය නොහැකි කරුණක් යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,958
    113
    -~උලක් උඩ-~
    කවුද දන්නෙ.. ඕවයේන් හදිස්සියෙ එජෙක්ට් වෙන්න එහෙම පහසුකම් තියනවද කියලා.අර ෆයිලට් ලට වගේ. තව සමහරවිට මසාජරයකුත් ඇති:nerd:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් වෙලා අමාරු නැතුව ඉඳන් ඉන්න පුලුවන් සැප පහසු පුටු වෙන්න ඇති බං ඔච්චර ගනං. ඉතිං ඕවගෙන් ටිකක් ගත්ත කියල ඇති වැරැද්ද මොකක්ද ? ඒ මිනිස්සුන්ව බංකු වල ඉන්දවන්නද කියන්නෙ ? :angry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගොඩක් වෙලා අමාරු නැතුව ඉඳන් ඉන්න පුලුවන් සැප පහසු පුටු වෙන්න ඇති බං ඔච්චර ගනං. ඉතිං ඕවගෙන් ටිකක් ගත්ත කියල ඇති වැරැද්ද මොකක්ද ? ඒ මිනිස්සුන්ව බංකු වල ඉන්දවන්නද කියන්නෙ ? :angry:

    :yes::yes: ගොඩක් වෙලා වාඩිවෙලා හිටියම මෙනෙන්ජි පටල උනත් ඉදිමෙන්න පුළුවන්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    images
    enuf
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඖලක් නෑ... එංගලන්තේ ඇමරිකාවේ මට්ටමට ඔය වැඩ හරි වෙනවා නේ... ආඩම්බරයි...:dull:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    බිඟුන් මේනක ගමගේ

    බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින්
    මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට
    මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්
    යොමුකර ඇත.

    මෙම තීරණයට අනුව එකක් රුපියල් ලක්ෂ හයහමාර බැගින් පුටු 104ක් ආනයනය ට දැනටමත්
    ඇණවුම් කර ඇතැයිද මෙම පුදුමාකාර මිලදී ගැනීම වළක්වන්නැයි ද ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන්
    නිපුණආරච්චි මහතා විසින් යොමු කරන ලද එම ලිපියේ සඳහන් වේ.

    පළාත් සභාවේ සියලු ආයතන එක් තැනකට ගෙනඒම යහපත් නමුත් එක් පුටුවකට මෙවැනි මුදලක් වැයකිරීම
    පුදුම සහගත එකඟ විය නොහැකි කරුණක් යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

    Anura Ireland yana eka gana hoyanna ekek naha.:dull::rofl:

    anura-kumara1.gif

    anura-kumara2.gif

    3.jpg

    [/CENTER]
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ithin me rata diwunu weida ? kawada hari dawasaka me rata diwunu wei kiyala hithan inna api thamai modayo