ගයිස් හෙල්ප් එකක් ඔනේ. මේ වගේ Hi back mesh පුටුවක් ගන්න කොහෙද තියෙන්නෙ? leather නැතුව fabric වෙන්න ඔනේ
දැනට පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න. Thanks
Ow ban rexin/leather meheta set wenne. me wage ekak ganna puluwan koheda?Uba dala thiyena eka nam mesh ekak.
eka thamai hodama.
මාත් හොයනවා බන් සෑහෙන කාලෙකඉඳන්, ඉස්සර Damro එකේ තිබ්බා දැන් නම් නෑ
Thanks brobump