ජනතාවගේ දුක තේරෙන්න ‘‘පඬුපුල් ආසන’’ හයිකරනවද දන්නෑ

ජනතාවගේ දුක තේරෙන්න ‘‘පඬුපුල් ආසන’’ හයිකරනවද දන්නෑ
oyawage kochchara nasthi kalada? karanawada?,apinm jvp ekai650000k kianne putu 105ta 68 million. Yako hena gahanawane me kalakanninta
මේක හරියි කියනවා නෙමෙයි. මොනවද පුටු කියල නොදැන බනින එක සාදාරන නැ නේද? දම්රෝ ප්ලාස්ටික් පුටුවලත් ඉදගන්න පුළුවන්. එත් ඒක හැමතැනටම හරියන්නේ නැනේ. මොකක් හරි විශේෂ පුටු සෙට් එකක් වෙන්න බැරිද?
මේ කොමෝඩ් බන්.. උඩ ටේබල් එක තියනවා ප්ලේන් එකේ වගේ.. ඉගෙන කනවා රෙනවා... කනවා රෙනවා.. ආයේ නැගිටලා යන්න උවමනා නැ.. රෙන ඒවම උනත් කන්න පුළුවන් රි සයිකල් කරලා.. රී සයිකල් පාටලී ඉන්නවනේ අල්ලපු වැටේ..විශේෂ පුටූ වර්ගයක් තමා ඒකෙම රෙන්නත් පුළුවන්
මේ කොමෝඩ් බන්.. උඩ ටේබල් එක තියනවා ප්ලේන් එකේ වගේ.. ඉගෙන කනවා රෙනවා... කනවා රෙනවා.. ආයේ නැගිටලා යන්න උවමනා නැ.. රෙන ඒවම උනත් කන්න පුළුවන් රි සයිකල් කරලා.. රී සයිකල් පාටලී ඉන්නවනේ අල්ලපු වැටේ..




උබව අද මතක්වුනා විතරයි . දැක්කෙත් නෑ ගොඩ දවසකින් කියල![]()