පුටුව ට මෙච්චර ගානක්????

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    පුටුව ට මෙච්චර ගානක්????

    38810741_1866237303682920_8636111752494317568_n.jpg
     
    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    ජනතාවගේ දුක තේරෙන්න ‘‘පඬුපුල් ආසන’’ හයිකරනවද දන්නෑ
     
    • Like
    Reactions: agrmrs

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ඔය ආසන ජනතාවගේ දුකට සෙන්සටිව් හොට් ප්ලේට් එකක් හයිකරපු අර සක්‍රදේවේන්ද්‍රයට තිබුන වගේ පඬුපුල් ආසනද දන්නෑ ඔච්චර ගනන් එවානම් හයිකරන්නේ අනේ වාසනාවන්:P
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේක හරියි කියනවා නෙමෙයි. මොනවද පුටු කියල නොදැන බනින එක සාදාරන නැ නේද? දම්රෝ ප්ලාස්ටික් පුටුවලත් ඉදගන්න පුළුවන්. එත් ඒක හැමතැනටම හරියන්නේ නැනේ. මොකක් හරි විශේෂ පුටු සෙට් එකක් වෙන්න බැරිද?
     
    naziz

    Banned
    Jun 23, 2018
    80
    10
    0
    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    මේක හරියි කියනවා නෙමෙයි. මොනවද පුටු කියල නොදැන බනින එක සාදාරන නැ නේද? දම්රෝ ප්ලාස්ටික් පුටුවලත් ඉදගන්න පුළුවන්. එත් ඒක හැමතැනටම හරියන්නේ නැනේ. මොකක් හරි විශේෂ පුටු සෙට් එකක් වෙන්න බැරිද?

    විශේෂ පුටූ වර්ගයක් තමා ඒකෙම රෙන්නත් පුළුවන්
     
    Jul 24, 2018
    284
    20
    0
    විශේෂ පුටූ වර්ගයක් තමා ඒකෙම රෙන්නත් පුළුවන්
    මේ කොමෝඩ් බන්.. උඩ ටේබල් එක තියනවා ප්ලේන් එකේ වගේ.. ඉගෙන කනවා රෙනවා... කනවා රෙනවා.. ආයේ නැගිටලා යන්න උවමනා නැ.. රෙන ඒවම උනත් කන්න පුළුවන් රි සයිකල් කරලා.. රී සයිකල් පාටලී ඉන්නවනේ අල්ලපු වැටේ..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,945
    1
    12,260
    113
    අදාළ නෑ නේ
    මේ කොමෝඩ් බන්.. උඩ ටේබල් එක තියනවා ප්ලේන් එකේ වගේ.. ඉගෙන කනවා රෙනවා... කනවා රෙනවා.. ආයේ නැගිටලා යන්න උවමනා නැ.. රෙන ඒවම උනත් කන්න පුළුවන් රි සයිකල් කරලා.. රී සයිකල් පාටලී ඉන්නවනේ අල්ලපු වැටේ..

    :lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පුටුවකින් ඔහොම ගාහානවා නම් අනිත් එවගෙන් කොහොම ගාහානවා ඇතිද සිංහලුන් :dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ඕක හෙන හයි එන්ඩ් පුටුවක් බන් , අපේ උන්ට මොලේ නැතු නිසා ඒඅයි එකක්කුත් එක්ක එන්නේ ඒකයි ගනන්. තව පුකට වෙනම ආතල් දෙන ෆීචස් තියනවා. ෆුල් ඩිජිටල් පුටුවක්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    JA* Holding* ගේන්නේ පට්ට ගණන් පුටු වගයක්. බ්‍රොකර් ට ගාණකුත් දෙන්නේ.