පුත්කුමරුන්ට නම් තැබූ වගයි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කෙයිලාශ මහේශාක්‍ය හීනටිගල

    https://www.facebook.com/share/p/15qB3UWEG8/

    මූ ඉස්කෝලෙ ගියාම ගෙදර ඇවිත් අඩයිද දන්නැ නම මාරු කරපන් කියල
    යාලුවො කයිය කියල කෙටිකරල ගයි නම
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,336
    113
    කෙයිලාශ මහේශාක්‍ය හීනටිගල

    https://www.facebook.com/share/p/15qB3UWEG8/

    මූ ඉස්කෝලෙ ගියාම ගෙදර ඇවිත් අඩයිද දන්නැ නම මාරු කරපන් කියල
    යාලුවො කයිය කියල කෙටිකරල ගයි නම
    නම් තුනක් තියෙන එක හොන්දයි ඊට වඩා තිබ්බොත් පිටරට ගියාම කෙස්. අනිත් එක ඔක සුද්දාට ප්‍රනෞන්ස් කරන එකක් තිබ්බ නම් ලෙසි මොකද උ මයිග්‍රෙට් වුනම ලෙසි නෙය් වැඩෙ.
    එ කියන්නෙ උම්බෙ නම එක්ස්පොස්ස් හීනටිගල
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,862
    113
    kandy
    මන් දන්න පොරක් හිටියා .. උ නම් දැන් ඉන්නේ Canada .
    පොරගේ නම මාක් සොමරත්ත්න :lol:
    මූත් ඒ වගේ තමයි ..