තව කීයක් මදිද බන් මුළු ගානට ??
ඒ වගේද මේ හොර කල්ලියේ නා ගැනිල්ල![]()
බිග් කුච්චන් උනා![]()
![]()
![]()
![]()
Harak ban. Kiriyeth innawaමුන්ට රැවටුන උන් නම් මිනිස්සු වෙන්න බෑ![]()
උබ පෙර පාසල් යන එකෙක් ද ??හෙනම සතුටුයි බන්, දැන් උබලා අයථා විදිහට වත්කම් හම්බ කරන එවුන් ගැන දැන් හරි හොයල බලන එක.
අපි හිතුවේ උබලට ඇස් කන් පුකවල් එහෙම නැතුව ඇති කියලා
අනේ පුලුවන් නම් ඔය විදිහටම නාමල් (@2osama ) සජිත් (@dilann ) ගැනත් බලහන් මගේ පුතේ, මොකද උබලා කියන නිසා ඊලග පොටේ ජනාදිපති කරන්න එපැයි
බලහන් උබලා වුනත් NPP ජෙප්පගෙන් කොච්චර දේවල් බලාපොරොත්තු වෙලාද කියලා?
උබට සතුටුයිද උබලා NPP එකට ජන්දේ දුන්නු එකට ? (උබලා උදේ හවා වැලෙලෙන විදිහට මම හිතුවේ එහෙම)
උබලා පත් කරගත්තේ නාමල් මහින් ද සජිත් රනිල් කරපු දේවල් නොකරන්න නේද? රට ගොඩ ගන්න නේද?
අනේ අපිට සමාවෙන්න 2ඔසාමා @2osama
නාමල් බේබිට කියපන් කෝ ඕවට නඩු දාලා ඕකුන්ව හිරේ දාන්න කියලා, අනික ඇයි බන් උන් මහින්ද රනිල් රජය තිබ්බ කාලේ ඔය හොරුන්ව හිරේ දැම්මේ නැත්තෙ අල්ලස් කොමිසමෙන්, බිග් කුච්චන් මචන් @dilann ,
එහෙම වුනාම තාම ජනාදිපති අපේ රනිල් දෙවියෝ.....
හෙනම සතුටුයි බන්, දැන් උබලා අයථා විදිහට වත්කම් හම්බ කරන එවුන් ගැන දැන් හරි හොයල බලන එක.
අපි හිතුවේ උබලට ඇස් කන් පුකවල් එහෙම නැතුව ඇති කියලා
අනේ පුලුවන් නම් ඔය විදිහටම නාමල් (@2osama ) සජිත් (@dilann ) ගැනත් බලහන් මගේ පුතේ, මොකද උබලා කියන නිසා ඊලග පොටේ ජනාදිපති කරන්න එපැයි
බලහන් උබලා වුනත් NPP ජෙප්පගෙන් කොච්චර දේවල් බලාපොරොත්තු වෙලාද කියලා?
උබට සතුටුයිද උබලා NPP එකට ජන්දේ දුන්නු එකට ? (උබලා උදේ හවා වැලෙලෙන විදිහට මම හිතුවේ එහෙම)
උබලා පත් කරගත්තේ නාමල් මහින් ද සජිත් රනිල් කරපු දේවල් නොකරන්න නේද? රට ගොඩ ගන්න නේද?
අනේ අපිට සමාවෙන්න 2ඔසාමා @2osama
නාමල් බේබිට කියපන් කෝ ඕවට නඩු දාලා ඕකුන්ව හිරේ දාන්න කියලා, අනික ඇයි බන් උන් මහින්ද රනිල් රජය තිබ්බ කාලේ ඔය හොරුන්ව හිරේ දැම්මේ නැත්තෙ අල්ලස් කොමිසමෙන්, බිග් කුච්චන් මචන් @dilann ,
එහෙම වුනාම තාම ජනාදිපති අපේ රනිල් දෙවියෝ.....
අනේ ඒකනේ නේද?උබ පෙර පාසල් යන එකෙක් ද ??
පාට පාට අකුරු , ලොකු අකුරු . . මොනව ද බන් මේ ,.. කියවන්න හිතෙන්නේ නෑ .
අවදානේ ගන්නද එහෙම කරන්නේ ?
පෙර පාසල් vibe එකක් එන්නේ බන් .![]()