මම දන්නේ නැ උබ කට්ටියගෙන් ආතල් එකක් ගන්නවද කියලා ඒ කොහොම නමුත් උබ හිත්නවනම් ගුරුකම් තමයි එකම විසදුම කියලා උබ තරම් මොඩයෙක් තවත් නැ.මොකද මම යන්ත්‍ර,මනිත්‍ර ගුරුකම් කරන මිනිස්සුන්ව් හොදට අශ්‍රරය කරලා තියෙනවා ඒ නිසයි මේ කියන්නේ.ඒ වගේ ගොන් පාට් තිරනයකට යන්නේ නැතුව උබ ඒ ගෙදර මිනිස්සු එක්ක කතා කරලා උබ කොහොම හරි කරලා ඒ ඉඩම විකුනන්න උබලට සෙට් වෙන පොරක් හොයපන්.හැබැයි හැම වෙලේම හිතනවනම් තමන් විතරමයි ජිවත් වෙන්න ඔනේ කියන එක උබ වගේ හිතක් පපුවක් නැති අන්ත ගාමියෙක් තවත් නැ..
මේකයි බන් අපි දන්නේ කොහොමද ඊළඟට ගන්න එකා මොකෙක්ද කියලා. අපි කාල බලලා නැහැ නේ. අනෙක ඊළඟට ගන්න උන් ගන්නේ කුලියට ඉන්න නොවෙයි නේ. සදාකාලිකව අපේ අල්ලපු වත්තේ පදිංචි වෙන්නේ. ඒ අස්සේ දෙමළෙක්, හරි තම්බියෙක් ආවොත් ඔකොම කෙල වෙනවා. සිංහල එකෙක් ආවත් වැඩක් නැහැ ඌ වෙනත් ආගමක එකෙක් නම්. ඌ උන්ගේ ආගම පතුරවයි අනාගතේ හතරවටෙම.
අපිට ඒ ඉඩමයි ගෙදරයි ගන්න පුළුවන්. හැබැයි උන් කියන්නේ නොවටිනා මිලගණන්. උන් හිතන්නේ මේක කොලබ හතේ කුරුදුවත්ත කියලා. මට ඕනේ කොහොම හරි මේ ඉඩම නොවිකෙනෙන තත්වෙට පත්කරන්න. මම විතරක් නොවෙයි අල්ලපු අනෙක් ගෙවල් වල අයත් බයයි. අපි දන්නේ කොහොමද මොකා එයි ද කියලා. අවුලක් නැහැ අලුත්ගම පැත්තේ ගුරෙක් හම්බ උනා. ඕවා විශ්වාස කළා හෝ නොකලා ගුරුකමක්වත් කරලා බලමු. ගිලෙන්න යන මිනිහට තුත්තිරි ගහත් ලොකුයි ලු. ප්‍රශනය අපේ. වෙන අයට නිකන් පොර ටෝක්ස් ඕන තරම් දෙන්න පුළුවන්.
