පුත්තලමෙන් 3000යි , රත්නපුරෙන් 2000යි , හම්බන්තොටින් 5000යි ,

samruka

Well-known member
  • Jul 6, 2007
    2,938
    539
    113
    Sri Lanka
    1000056769.jpg
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    තව කීයක් මදිද බන් මුළු ගානට ??

    ඒ වගේද මේ හොර කල්ලියේ නා ගැනිල්ල :ROFLMAO: 🤌

    බිග් කුච්චන් උනා :ROFLMAO: 🤌 🤌 🤌

    හෙනම සතුටුයි බන්, දැන් උබලා අයථා විදිහට වත්කම් හම්බ කරන එවුන් ගැන දැන් හරි හොයල බලන එක.
    අපි හිතුවේ උබලට ඇස් කන් පුකවල් එහෙම නැතුව ඇති කියලා
    අනේ පුලුවන් නම් ඔය විදිහටම නාමල් (@2osama ) සජිත් (@dilann ) ගැනත් බලහන් මගේ පුතේ, මොකද උබලා කියන නිසා ඊලග පොටේ ජනාදිපති කරන්න එපැයි

    බලහන් උබලා වුනත් NPP ජෙප්පගෙන් කොච්චර දේවල් බලාපොරොත්තු වෙලාද කියලා?
    උබට සතුටුයිද උබලා NPP එකට ජන්දේ දුන්නු එකට ? (උබලා උදේ හවා වැලෙලෙන විදිහට මම හිතුවේ එහෙම)
    උබලා පත් කරගත්තේ නාමල් මහින් ද සජිත් රනිල් කරපු දේවල් නොකරන්න නේද? රට ගොඩ ගන්න නේද?
    අනේ අපිට සමාවෙන්න 2ඔසාමා @2osama

    නාමල් බේබිට කියපන් කෝ ඕවට නඩු දාලා ඕකුන්ව හිරේ දාන්න කියලා, අනික ඇයි බන් උන් මහින්ද රනිල් රජය තිබ්බ කාලේ ඔය හොරුන්ව හිරේ දැම්මේ නැත්තෙ අල්ලස් කොමිසමෙන්, බිග් කුච්චන් මචන් @dilann ,
    එහෙම වුනාම තාම ජනාදිපති අපේ රනිල් දෙවියෝ.....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක

    උබ පෙර පාසල් යන එකෙක් ද ??

    පාට පාට අකුරු , ලොකු අකුරු . . මොනව ද බන් මේ ,.. කියවන්න හිතෙන්නේ නෑ .
    අවදානේ ගන්නද එහෙම කරන්නේ ?
    පෙර පාසල් vibe එකක් එන්නේ බන් . 🥱
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ

    • Haha
    Reactions: Mr Bones

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    උබ පෙර පාසල් යන එකෙක් ද ??

    පාට පාට අකුරු , ලොකු අකුරු . . මොනව ද බන් මේ ,.. කියවන්න හිතෙන්නේ නෑ .
    අවදානේ ගන්නද එහෙම කරන්නේ ?
    පෙර පාසල් vibe එකක් එන්නේ බන් . 🥱
    අනේ ඒකනේ නේද?
    උබට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මගේ වයිබ් එක නේද?
    අහලා තියෙන දේට උත්තර නැද්ද ලෝඩ් ෆකීර්?? @dilann