Driving directions to Kiriyankalli, Sri Lanka
Colombo
Unknown road
1. Head east
54 m
2. At the roundabout, take the 1st exit
onto Darley Rd/T. B. Jayah Mawatha
Pass by Siska Management Systems (Pvt) Ltd (on the right)
290 m
3. Turn right onto Panchikawatta Road
Pass by Hotel De Buhari (on the left)
700 m
4. At the roundabout, take the 2nd exit
onto Sri Sumanatissa Mawatha
Pass by Deen Brothers Imports (Pvt) Ltd (on the left in 600 m)
1.0 km
5. Continue onto George R. de Silva Mawatha
13 m
6. Turn right to merge onto Jethawana Rd
290 m
7. Continue onto Srimawo Bandaranaike Mawatha
Pass by Naveen Ceramic (on the left in 950 m)
2.0 km
8. Continue onto Japan Friendship Bridge
Pass by Peliyagoda Central Dispensary (on the left in 550 m)
650 m
9. At the roundabout, take the 2nd exit
onto Negombo Rd
Pass by Cepetco Gas Station (on the left in 17.0 km)
30.0 km
10. Continue onto Peliyagoda-Puttalam Hwy/A3
Continue to follow A3
Go through 1 roundabout
Pass by Kakkapalliya Filling Station (on the right in 38.4 km)
44.2 km
11. At the roundabout, take the 1st exit
to stay on A3
Pass by IOC Fuel Station (on the right)
Thawa wisthara one nam kiyapan.. Colombo Puttalam highway eke digatama waren... Plawiya handiya pahu unama kagen hari ahapan...





කීරියන් කල්ලිය තියෙන්නෙ ආරච්චිකට්ටුවට පොඩ්ඩක් එහානෙ




චිරි චිරි වැස්ස;15246295 said:පාලවිය පහු කරල කීරියන් කල්ලිය ඇහුවම කියයි, "අනේ පුතේ ආය හරවගෙන යන්නකෝ...." කියල....
කීරියන් කල්ලිය කොහෙද බං පාලවිය පහු කෙරුවම තියෙන්නෙ?කීරියන් කල්ලිය තියෙන්නෙ ආරච්චිකට්ටුවට පොඩ්ඩක් එහානෙ

කොළඹ ඉදලා අනුරාධපුර,වවුනිය,මන්නාරම් බස් වලින් යන්න පුලුවන්.නැත්තම් හලාවත බස් එකක හලවතට ගිහින් පුත්තලම බුස් එකක යන්න පුලුවන්.හලාවත පහුකරලා යනකොට මුන්දලමට කලින් කිරියන්කල්ලි තියෙන්නෙ. හලාවත ඉදලා විනාඩි 30ක් විතර යයි.
![]()
![]()


ammata hudu... me dawaswala... thalawila sihiyen inne...palaviyai mundalamai pataluna...![]()
බලන් යමන්. නැත්නම් උඔ තලවිල කියල කල්පිටි යයි...
කොළඹ ඉදලා අනුරාධපුර,වවුනිය,මන්නාරම් බස් වලින් යන්න පුලුවන්.නැත්තම් හලාවත බස් එකක හලවතට ගිහින් පුත්තලම බුස් එකක යන්න පුලුවන්.හලාවත පහුකරලා යනකොට මුන්දලමට කලින් කිරියන්කල්ලි තියෙන්නෙ. හලාවත ඉදලා විනාඩි 30ක් විතර යයි.
![]()
![]()




හලාවතට ගිහින් එතනින් පුත්තලම් බස් එකක කීරියන් කල්ලියට ගියොත් දවස් තුනක්වත් යයි ඒ ටික යන්න.

ගෙවල් වල උන් එනකම් දොර ගාව නවත්තන් ඉන්න ජාතියෙ
චිරි චිරි වැස්ස;15246295 said:පාලවිය පහු කරල කීරියන් කල්ලිය ඇහුවම කියයි, "අනේ පුතේ ආය හරවගෙන යන්නකෝ...." කියල....
කීරියන් කල්ලිය කොහෙද බං පාලවිය පහු කෙරුවම තියෙන්නෙ?කීරියන් කල්ලිය තියෙන්නෙ ආරච්චිකට්ටුවට පොඩ්ඩක් එහානෙ
කිරියන්කල්ලිය හන්දියට කොහොමද යන්නෙ කියල කියනව ද?
චිරි චිරි වැස්ස;15246373 said:
වවුනියාවක නැග්ගනම් හරි තමා.හලාවතට ගිහින් එතනින් පුත්තලම් බස් එකක කීරියන් කල්ලියට ගියොත් දවස් තුනක්වත් යයි ඒ ටික යන්න.
හලාවත පුත්තලම් බස් නාඩිය දාගෙන යන්නෙ.ගෙවල් වල උන් එනකම් දොර ගාව නවත්තන් ඉන්න ජාතියෙ





Colombo
wattala
Negombo
wennappuva
Chilaw
Bangadeniya
aarachchikattuva
nalladarakattuva
anavilundava
61 handiya
baththuluoya(paalama)
thaaravilluva town(thambi town ekak)
pulichchakulama
Keeriyankalliya
kiiriyankalliyen dakunu paththata thiyana paare giyaama andigama town ekata vatenne
Chilaw idan vinaadi 30kvath yanne na
keeriyankalliya pahu unaama
Mundel
mangalaeliya
Madurankuliya
Palavi-palaviyen Left side ekata harila giyaama Thalavila
kelinma giyoth Puttalam Town