පුත්තලම නවතින්න තැනක් | Puttalam Accommodation

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පුත්තලම නවතින්න තැනක් | Puttalam Accommodation

    පුත්තලම 1 Night 3 Pax (Family) නවතින්න හොද තැනක් දන්නවද මචං.. උබලා කලින් විසිට් කරලා තියෙන ඩීසන්ට් තැනක් නම් හොදයි බඩු පොට් වගේ තැන් නැතුව. ඒ පැත්තෙ කවුරුහරි ඉන්නවනම් ලොකු උදව්වක්! :rolleyes:

    ps : Agoda.com, Booking.com සෙට් උනේ නැත :sorry:
     
    • Like
    Reactions: sudumalli2009

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පුත්තලම 1 Night 3 Pax (Family) නවතින්න හොද තැනක් දන්නවද මචං.. උබලා කලින් විසිට් කරලා තියෙන ඩීසන්ට් තැනක් නම් හොදයි බඩු පොට් වගේ තැන් නැතුව. ඒ පැත්තෙ කවුරුහරි ඉන්නවනම් ලොකු උදව්වක්! :rolleyes:

    ps : Agoda.com, Booking.com සෙට් උනේ නැත :sorry:

    පුත්තලමෙ නම් වැඩිය නෑ මං හිතන්නේ. එක්කො උඹ Chilaw පැත්තට එන්න ඕන. නැත්තං කල්පිටි යන්න ඕන. කල්පිටි යමන්. පුත්තලමෙ බලන්න වැඩි දෙයක් නෑ. පරමාකඳුයි, තෝනිගලයි තමා. ඒකටත් ආණමඩුව ලයින් එකට යන්න ඕන.
     
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පුත්තලමෙ නම් වැඩිය නෑ මං හිතන්නේ. එක්කො උඹ Chilaw පැත්තට එන්න ඕන. නැත්තං කල්පිටි යන්න ඕන. කල්පිටි යමන්. පුත්තලමෙ බලන්න වැඩි දෙයක් නෑ. පරමාකඳුයි, තෝනිගලයි තමා. ඒකටත් ආණමඩුව ලයින් එකට යන්න ඕන.

    Thanks machan :yes::yes:

    Puttalam town aeken anuradhapura paththata haruna gaman thiyanawa Senathilake kiyala hotel aekak. Good rooms and reasonable prices. Chilaw area aeke nan chilaw city hotel, Capri, Pearl grand and chilaw far inn.

    Thanks bro ;);)