පුත්තලම නවතින්න තැනක් | Puttalam Accommodation
පුත්තලම 1 Night 3 Pax (Family) නවතින්න හොද තැනක් දන්නවද මචං.. උබලා කලින් විසිට් කරලා තියෙන ඩීසන්ට් තැනක් නම් හොදයි බඩු පොට් වගේ තැන් නැතුව. ඒ පැත්තෙ කවුරුහරි ඉන්නවනම් ලොකු උදව්වක්!
ps : Agoda.com, Booking.com සෙට් උනේ නැත