පුත්තලම නොසන්සුන්-පොලිස් කොස්තාපල්වරයෙ&#

lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    පුත්තලම නොසන්සුන්-පොලිස් කොස්තාපල්වරයෙ&#

    පුත්තලම-මහල්ගුණ්ඩුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට යාමේදී පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර ගැටුමක් හටගෙන තිබේ.

    එකී ගැටුමෙන් වෙඩිතැබීමක්ද සිදුව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස තුවාල ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

    තුවාල ලැබූවන් අතර ස්ත්‍රීයක් හා 13 වියැති දරුවෙකුද සිටින බව සඳහන් වේ.

    අද පස්වරුවේ ග්‍රීස් යකෙකු පැමිණි බවට වූ ආරංචියත් සමග ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව ඇති අතර ප්‍රදේශවාසීන් විසින් යතුරුපැදියක් ගිනි තබා විනාශකරමින් කෝලාහල කළ බව අප වාර්තාකරු කියා සිටියි.

    මෙම ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    පුත්තලම නගරයේ ඊයේ(22) ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

    ඊයේ රාත්‍රී ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ පහරකෑමකට ලක්ව පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්විය.

    පුත්තලම පොලිසියට අනුයුක්තව සේවය කළ 29 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක් මෙසේ ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු නොච්චියාගම, ඉහළවැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා පෙන්වා දෙයි.

    ඊයේ රාත්‍රී 8.30ට පමණ පුත්තලම, මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයෙකු සැරිසරන බවට ලැබුණු තොරතුරු මත ප්‍රදේශවාසීන් කලබලයට පත්වීමත් සමඟ මෙම කලහකාරී වාතාවරණය උද්ගත විය.

    අනතුරුව මෙම කලහකාරී තත්ත්වය උග්‍රවීමත් සමග සැඟව සිටි පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් සහ කුඩා දරුවෙකු ද තුවාල ලැබීය.

    එයින් තවදුරටත් ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් අදාළ පොලිස් කොස්තාපල්වරයාට පහර දී ඔහු ගමන් ගත් යතුරු පැදිය විනාශ කර ඇති බවට වාර්තා විය.

    පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගියේය.

    මේ වන විට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය ද යොදවා තිබේ.

    Source : Derana News
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හම්බයෝ නැගෙනහිරත් අවුල් කරන්න හැදුව නීතිය අතට අරන්.
    දැන් වයඹටත් ඇවිත්.
    :angry::angry:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඉස්සෙල්ලාම නැගෙනහිර
    පස්සෙ වවුනියාව
    දැන් පුත්තලම
    මහ පොදු සාධකය නුවනැත්තෝ වටහා ගනිත්වා..
    මගේ අනාවැකිය ඊලගට බේරුවල හරි කොලබ හරි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ŦĦĔ ƦȆƉǾӾ;10841932 said:
    ඉස්සෙල්ලාම නැගෙනහිර
    පස්සෙ වවුනියාව
    දැන් පුත්තලම
    මහ පොදු සාධකය නුවනැත්තෝ වටහා ගනිත්වා..
    මගේ අනාවැකිය ඊලගට බේරුවල හරි කොලබ හරි

    සමහරවිට නුවර කටුගස්තොට හරි මාවනැල්ල වෙන්නත් පුළුවන්
     

    smith saudi arabia

    Junior member
  • May 28, 2009
    468
    9
    18
    Riyadh Saudi Arabia
    very sad situation... things getting worst... its not sinhalese or muslims or tamils we we have see whye this manaic started since 1-2 months... ..... just we have eridicate one bloodshed from ltte last 32 yrs .........