දිස්ත්‍රික්කේද කොට්ටාශයද ?පුත්තලම පැත්තේ ඉස්කෝල ගැන දන්නා අය ඉන්නවද ? හොද ඉස්කෝල මොනවද ? ඉංග්ලිෂ් මිඩියම් ඒවායින් මොනවද හොද ?
කීය වසරේද?පුත්තලම ටවුන් එක අවට
ගොඩක් ස්තුත්යිකීය වසරේද?
එහේ තියෙන්නේ ඉතින් ඉස්කෝල පොඩ්ඩ්ඩයි.
1. ඇන්ඩෲ - සිංහල මීඩියම්
2. ආනන්ද - සිංහල මීඩියම්
3. ෆාතිමා බාලිකා - තුනම තියේ
4. සාහිරා පිරිමි - දෙමල / ඉංග්‍රීසි මිඩියම්
5. ජානාධිපති විද්‍යාලය - උ.පේ විද්‍යා විතරයි. ඉංග්‍රීසි දෙමල
6. මේරිස් - දෙමල විතරයි.
7. මනල්ගුන්ඩු - දෙමල විතරයි.
8. තිල්ලයඩි - දෙමල විතරයි.
හරි මේ ටිකෙන් උඹට දැනගන්න ඕන එක කියපන්
මන් ඉගෙන ගත්තේ ඇන්ඩෲ එකේ. සා. පෙ. වෙනකම් කිසි අවුලක් නෑ. ආන්න්දත් ඒ වගෙමයි. උ. පෙ නම් අපි පන්ති ගියා කුරුණෑගල. සබ්ජෙක්ට්ස් වලටනම් ගුරුවරු ඉන්නවා කිසි අවුලක් නෑ. කොට්ටාශ තරඟ එහෙම තියෙන්නේ ඇඇන්ඩෲ එකේ. කැඩටින්ග් තියේ.ගොඩක් ස්තුත්යි
1. ඇන්ඩෲ - සිංහල මීඩියම්
2. ආනන්ද - සිංහල මීඩියම් මේ දෙක කොහොමද ?
ඉන්ටනැෂනල් හොද ඒවා නැද්ද ?
බොහොම ස්තුත්යි සහෝ ඉන්ටනැෂනල් වල තත්වේ කොහොමද ? සිංහල අය වැඩියෙන් ඉන්න ඉන්ටනැෂනල් ඒවා තියෙනවද ?මන් ඉගෙන ගත්තේ ඇන්ඩෲ එකේ. සා. පෙ. වෙනකම් කිසි අවුලක් නෑ. ආන්න්දත් ඒ වගෙමයි. උ. පෙ නම් අපි පන්ති ගියා කුරුණෑගල. සබ්ජෙක්ට්ස් වලටනම් ගුරුවරු ඉන්නවා කිසි අවුලක් නෑ. කොට්ටාශ තරඟ එහෙම තියෙන්නේ ඇඇන්ඩෲ එකේ. කැඩටින්ග් තියේ.
ඇන්ඩෲ එක තියෙන්නේ හරි ටවුන් එක මැද, ආනන්ද නම් ටිකක් ඇතුලට වෙන්න තියෙන්නේ.
ඉස්සර නම් ඉක්රා කියල එකක් තිබ්බා, සිංහල කට්ටිය අඩුයි එකේ. දැන් ඒක තියෙනවද කියන්න දන්නේ නෑ. පුත්තලමේ නම් international නෑ වගේ තමයි.බොහොම ස්තුත්යි සහෝ ඉන්ටනැෂනල් වල තත්වේ කොහොමද ? සිංහල අය වැඩියෙන් ඉන්න ඉන්ටනැෂනල් ඒවා තියෙනවද ?
ජෝසප් වාස් එක තියෙන්නේ වෙන්නප්පුව. OP අහන්නේ පුත්තලම ටවුමේ. දිස්ත්‍රික්කයේ නෙවෙයි.Joseph Vaz neda oya patte hodama school eka
Dammisara kyla ekak tydaඉස්සර නම් ඉක්රා කියල එකක් තිබ්බා, සිංහල කට්ටිය අඩුයි එකේ. දැන් ඒක තියෙනවද කියන්න දන්නේ නෑ. පුත්තලමේ නම් international නෑ වගේ තමයි.
ජෝසප් වාස් එක තියෙන්නේ වෙන්නප්පුව. OP අහන්නේ පුත්තලම ටවුමේ. දිස්ත්‍රික්කයේ නෙවෙයි.
------ Post added on Jan 16, 2021 at 6:35 PM
අහල නම් නෑDammisara kyla ekak tyda
ඇන්ඩෲ එකේ ඉංග්‍රීසි තියේද? අදමයි ඇහුවේ. ජෝන් පෝල් එක අලුතෙන් ඇන්ඩෲ එකට එහා පැත්තේ එක නේද! ඒක ගැන එච්චර මීටර් නෑenglish medium st andrews eke thiyenawa thawa st jhon paul ekath english...... aye ikra
dammissara eka thiyenne natthandiye , puttalam town eke thiyenne uda kiyala thiyena tika thamaDammisara kyla ekak tyda
Dammissara nam mama dan na puttalam patte engineering ena un nam godak joseph vaz ekai mama ahuweow dan ඇන්ඩෲ eke thiyenawa ජෝන් පෝල් eka aluth,
dammissara eka thiyenne natthandiye , puttalam town eke thiyenne uda kiyala thiyena tika thama
------ Post added on Jan 16, 2021 at 9:07 PM
Joseph Vaz neda oya patte hodama school eka
ඉස්සර නම් ඉක්රා කියල එකක් තිබ්බා, සිංහල කට්ටිය අඩුයි එකේ. දැන් ඒක තියෙනවද කියන්න දන්නේ නෑ. පුත්තලමේ නම් international නෑ වගේ තමයි.
ජෝසප් වාස් එක තියෙන්නේ වෙන්නප්පුව. OP අහන්නේ පුත්තලම ටවුමේ. දිස්ත්‍රික්කයේ නෙවෙයි.
------ Post added on Jan 16, 2021 at 6:35 PM
english medium st andrews eke thiyenawa thawa st jhon paul ekath english...... aye ikra
Dammisara kyla ekak tyda
අහල නම් නෑ
ඇන්ඩෲ එකේ ඉංග්‍රීසි තියේද? අදමයි ඇහුවේ. ජෝන් පෝල් එක අලුතෙන් ඇන්ඩෲ එකට එහා පැත්තේ එක නේද! ඒක ගැන එච්චර මීටර් නෑ
ow dan ඇන්ඩෲ eke thiyenawa ජෝන් පෝල් eka aluth,
dammissara eka thiyenne natthandiye , puttalam town eke thiyenne uda kiyala thiyena tika thama
------ Post added on Jan 16, 2021 at 9:07 PM
Dammissara nam mama dan na puttalam patte engineering ena un nam godak joseph vaz ekai mama ahuwe
Bump
BUMPER
1.Madampe Senanayaka (Madampe Central)1.Madampe Senanayaka (Madampe Central)
2. Nattandiya Dammissara
3.Joseph Vaz
4.Chilaw Ananda College
5. Carmel Balika
6. Marawila Convent
7.Andrew Collage