පුතාගේ මොලේ...

M_A_P

Member
Mar 1, 2013
20
2
0
එක්තරා වයෝවෘද සීයා කෙනෙක් හිටියා.. එයා තනියම තමයි ජීවත් වුනේ... කාත් කවුරුත් නැතුව... එයාගෙ පුතා හොදට ඉගෙන ගෙන හිටියෙ නමුත් නොකරපු වරදකට එයා හිරේ ගියා... බිරිද තරුණ වයසෙදිම මිය ගිහින් හිටි නිසා තනිවම තමන්ගෙ වත්තෙ අල වගාවක් කරගෙන ජීවිතේ ගැටගහගන්න එක තමයි මේ සීයා කලේ.............

දවසක් මේ සියා පුතාට ලිවුමක් ලිවුවා

ආදරණීය පුතේ, මං දැන් ගොඩක් වයසයි වෙනද වගේ මේ පාර අල හිටවන්න මට අමාරුයි, බිමත් හොදටම කට්ට වෙන්න පායන නිසා පය ගහල ඉන්න බැර් තරම් රස්නෙයි...... උඹ හිටියනම් මට මේ බිම් කෑල්ල කොටල දෙනවනේ නේද.. මොනව කරන්නද මං පුලුවන් විදියට කර ගන්නන් උඔ ඉක්මන්ට නිදහස් වෙලා වරෙන්කෝ......... මයෙ පුතේ............

බුදුසරණයි
මේ තාත්තා

දින කීපයකට පසු සීයට ලිවුමක් ලැබුනා ............ ඒ පුතාගෙන් වචන කීපයයි ලියලා තිබුනේ.............

බන්ධනාගාරයේ සිට
තාත්තේ..... බිම හාරන්න එපා.... මං තුවක්කු වගයක් වලදාල තියෙනවා ඔය බිම්කෑල්ලේ........ කොහෙද කියල හරියට මතක නෑ........... ඒ නිසා හාරන්න එපා..............බෝම්බත් එකක් දෙකක් තිබුනා..........

මීට
පුතා

පහවදාට එලිවෙන්න පාන්දර පොලිසිය සහ හමුදාව ඇවිත් මුලු ඉඩමම බැකෝ ට්‍රැක්කටර් ගෙනල්ලා හාල හාල තුවක්කු හෙව්වත් හම්බුවුනේ නෑ............

සීයා පුතාට නැවත ලිවුමක් දැම්මා
මොකද පුතේ පොලිසියයි හමුදාවයි ඇවිල්ලා තුවක්කු හොයලා ඉඩමම හාලා දාල ගියා.......

පුතා ලියනවා තාත්තට
ආහ් එක් ගන්න් ගන්න එපා තාත්තේ.....මං නැති වුනාට අඩුවක් නැනෙ.. දැන් අල ටික හිටවන්න.....


sory if this z repost...