අයිය පිරිත් අහන හැටි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    " අම්මේ, ඇයි අයියා දැන් රෑට රෑට පිරිත් දාන්නෙ ? අයියා කවදාවත් පිරිත් ඇහුවෙ නෑනෙ "

    අයියව කසාද බැඳපු අක්කා පිනට ලැදී පුතේ.

    " ඇයි අම්මේ අයියයි අක්කයි ඉක්මණට නිදාගන්න යන්නෙ ? "

    අක්කා උදේම උයන්න ඇහැරෙනවනෙ පුතේ.

    " ඉතින් අයියා උයන් නෑනෙ. අයියා ඇයි නිදාගන්නෙ? "

    එහෙම තමයි පුතේ කසාද කසාද බැන්දම.
    දෙන්නම එකට තමයි නිදාගන්න යන්නෙ.

    ~ සියළු දෙනාම නින්දට යන්නට විය ~

    " අම්මේ අම්මේ "

    මොකෝ ළමයෝ මේ මහ රෑ ?

    " පිරිත් සද්දෙ නිසා අම්මට ඇහෙන් නෑ. අක්කා හයියෙන් කෙඳිරි ගානවා අම්මෙ. අයියා හති දානවා"

    ඉතින් උඹ මොන මගුලක්ද කරන්නෙ නිදාගන් නැතුව ?

    " අයියලගෙ ඇඳ හෙල්ලෙන සද්දෙට මට නින්ද යන් නෑ අම්මෙ. ඒක ජිරිස් බිරිස් ගානවා. "

    ඉතිපිසෝ ගාථාව කියලා නිදාගනිං. එතකොට ඕවා ඇහෙන් නෑ.

    " ඒ උනාට අම්මෙ මටනං හිතෙන්නෙ...."

    මොනාද ? මොනාද උඹට හිතෙන්නෙ කියපං ?

    අක්කා එකපාරටම කෙඳිරිලි හඬින් කිව්වා
    " මට දැන් මුළු ලෝකෙම පේනවා මගෙ දෙයියො " කියලා.

    “අම්මට හොරෙන් අයියා පොල්තෙල් බෝතලෙත් ඇතුලට ගත්තා. තව මල් හඳුන්කූරුත් එහෙමත් ඇති. අක්කා නාලා ඉවර උනාම අයියත් නානවා. දෙන්නා හොඳට නාලා පේ වෙලා තමයි කාමරේට යන්නෙ. පිරිතුත් දාලා නිසා, අක්කා පිනටත් ලැදි නිසා මටනං හිතෙන්නෙම අක්කට අයියා ගාව ඉද්දි දෙයියො සිහි වෙනවා. අක්කට දෙයියො සිහි උනාම අයියට යකා වැහෙනවා ඇති. ඒකයි ඇඳ හෙල්ලෙන්නෙ.”

    ඔව් පුතේ. එහෙම තමයි වෙනවා ඇත්තෙ. මං හෙට අයියගෙන් අහන්නම්. එතකන් මේ ගැන කාටවත් කියන්න එපා. මගෙ හොඳ පුතා වගේ හෙට ඉඳන්
    ඔයා කලින් නිදාගන්න යන්න. එතකොට ඔය වගේ දේවල් පුතාට ඇහෙන් නෑ.

    "ඒ උනාට අක්කට දෙයියො සිහිවෙන හැටියි,
    අයියට යකා වැහෙන හැටියි, මට මගෙ ඇස් දෙකෙන්ම බලන්න ආසයි අම්මෙ."

    මගෙන් කුණුහරප නාහා ගිහිං බුදියගනිං 😤

    ( copy )
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    "ඒ උනාට අක්කට දෙයියො සිහිවෙන හැටියි,
    අයියට යකා වැහෙන හැටියි, මට මගෙ ඇස් දෙකෙන්ම බලන්න ආසයි අම්මෙ."

    මගෙන් කුණුහරප නාහා ගිහිං බුදියගනිං 😤
     
    • Haha
    Reactions: Sri_Sampath

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,142
    15,641
    113
    New Zealand
    " මට දැන් මුළු ලෝකෙම පේනවා මගෙ දෙයියො "

    :lol: you know who
    dfsdfsdfsdf-jpg-102052-jpg.207896
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,247
    10,879
    113
    අම්මට හොරෙන් අයියා පොල්තෙල් බෝතලෙත් ඇතුලට ගත්තා. :rolleyes:
     
    • Haha
    Reactions: Sri_Sampath

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    " අම්මේ, ඇයි අයියා දැන් රෑට රෑට පිරිත් දාන්නෙ ? අයියා කවදාවත් පිරිත් ඇහුවෙ නෑනෙ "

    අයියව කසාද බැඳපු අක්කා පිනට ලැදී පුතේ.

    " ඇයි අම්මේ අයියයි අක්කයි ඉක්මණට නිදාගන්න යන්නෙ ? "

    අක්කා උදේම උයන්න ඇහැරෙනවනෙ පුතේ.

    " ඉතින් අයියා උයන් නෑනෙ. අයියා ඇයි නිදාගන්නෙ? "

    එහෙම තමයි පුතේ කසාද කසාද බැන්දම.
    දෙන්නම එකට තමයි නිදාගන්න යන්නෙ.

    ~ සියළු දෙනාම නින්දට යන්නට විය ~

    " අම්මේ අම්මේ "

    මොකෝ ළමයෝ මේ මහ රෑ ?

    " පිරිත් සද්දෙ නිසා අම්මට ඇහෙන් නෑ. අක්කා හයියෙන් කෙඳිරි ගානවා අම්මෙ. අයියා හති දානවා"

    ඉතින් උඹ මොන මගුලක්ද කරන්නෙ නිදාගන් නැතුව ?

    " අයියලගෙ ඇඳ හෙල්ලෙන සද්දෙට මට නින්ද යන් නෑ අම්මෙ. ඒක ජිරිස් බිරිස් ගානවා. "

    ඉතිපිසෝ ගාථාව කියලා නිදාගනිං. එතකොට ඕවා ඇහෙන් නෑ.

    " ඒ උනාට අම්මෙ මටනං හිතෙන්නෙ...."

    මොනාද ? මොනාද උඹට හිතෙන්නෙ කියපං ?

    අක්කා එකපාරටම කෙඳිරිලි හඬින් කිව්වා
    " මට දැන් මුළු ලෝකෙම පේනවා මගෙ දෙයියො " කියලා.

    “අම්මට හොරෙන් අයියා පොල්තෙල් බෝතලෙත් ඇතුලට ගත්තා. තව මල් හඳුන්කූරුත් එහෙමත් ඇති. අක්කා නාලා ඉවර උනාම අයියත් නානවා. දෙන්නා හොඳට නාලා පේ වෙලා තමයි කාමරේට යන්නෙ. පිරිතුත් දාලා නිසා, අක්කා පිනටත් ලැදි නිසා මටනං හිතෙන්නෙම අක්කට අයියා ගාව ඉද්දි දෙයියො සිහි වෙනවා. අක්කට දෙයියො සිහි උනාම අයියට යකා වැහෙනවා ඇති. ඒකයි ඇඳ හෙල්ලෙන්නෙ.”

    ඔව් පුතේ. එහෙම තමයි වෙනවා ඇත්තෙ. මං හෙට අයියගෙන් අහන්නම්. එතකන් මේ ගැන කාටවත් කියන්න එපා. මගෙ හොඳ පුතා වගේ හෙට ඉඳන්
    ඔයා කලින් නිදාගන්න යන්න. එතකොට ඔය වගේ දේවල් පුතාට ඇහෙන් නෑ.

    "ඒ උනාට අක්කට දෙයියො සිහිවෙන හැටියි,
    අයියට යකා වැහෙන හැටියි, මට මගෙ ඇස් දෙකෙන්ම බලන්න ආසයි අම්මෙ."

    මගෙන් කුණුහරප නාහා ගිහිං බුදියගනිං 😤

    ( copy )

    පන්සලේ හැමදාම පිරිත් දාල හාමුදුරුවෝ මොකද කරන්නෙ දන්නැහැ නේද
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,440
    19,693
    113
    ලගපාතවත් ගෙයක් ගෙයක් තිබ්බ නම් අපේ කාඩ් ත් කුඩු 🤣🤣🤣

    අයියගෙ පිරිත් වැටිල දැන්
    ------ Post added on May 18, 2024 at 11:52 AM