ඕවා පොඩ්ඩක් බලලා දාපන් කෝකටත්..විශේෂ අකුරු නැහැ මචන්. ගැලපෙන නමක් කියන්න

hamoma dana eva nathiva mee vage ekak danna, putha kapila penevi
missaka fernando
මචන් මගෙ පුතාට තියන්න හොද අර්ථවත් නමක් කියන්න පුළුවන්ද? පහසුවෙන් කියන්න පුළුවන් අද කාලෙට ගැලපෙන නමක්. මගේ අවසාන නම ප්රනාන්දු

Namak daddi gelapena akuru balapan..
"Gana " pihitawala danawanam hodai machan..



"ජෙහාන් ප්රනාන්දු"
Diyon fernando
Sethul
Abhiman
Mahiru
Seth
Kulitha
Dinada
Ranida
abhishek
Anuhas
Vimash
Hasarel
Mandiw
Dinoj
Hiru
බම්ප්
Namak daddi gelapena akuru balapan..
"Gana " pihitawala danawanam hodai machan..
Shane fernando