කොල්ලෙක්ට නමක්!

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,401
    2,985
    113
    මාතර
    Kevin

    1683805331805.png
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,845
    3,042
    113

    ​

    1. Aarav - Meaning "peaceful" or "calm"
    2. Danuja - Meaning "son of Danu"
    3. Devin - Meaning "divine"
    4. Dilshan - Meaning "beloved"
    5. Harith - Meaning "green"
    6. Imran - Meaning "prosperity"
    7. Kavinda - Meaning "intelligent"
    8. Kian - Meaning "grace of God"
    9. Nishan - Meaning "sign" or "symbol"
    10. Tharindu - Meaning "guiding star"
    Remember that choosing a name for your baby is a personal decision, and it's important to choose a name that you and your partner love and that has a special meaning for you.

    ChatGPT😂
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නමක් තියාගෙන ඉන්නවා හිතේ කවදා හරි මම හදපු දවසක දාන්න තියාගෙන ඉන්නේ. බැන්දේ නැත්තන් උඹට දෙන්නම් නම. (2)
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    නමක් තියාගෙන ඉන්නවා හිතේ කවදා හරි මම හදපු දවසක දාන්න තියාගෙන ඉන්නේ. බැන්දේ නැත්තන් උඹට දෙන්නම් නම.
    ජැක්මෑන් නේද ?? එහෙම නැත්නම් රෙනෝ ??
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,428
    12,548
    113
    Ohio, USA
    මහා කළු සිංහලයා
    පිටියේ අප්පු
    අමිත්
    ඩෑන්
    කොටුවේ
    ඥානාස්
    ස්ලීපින්ග් හැන්ඩ්සම් රාවනා
    මහසොහොන්

    බොබලේ

    ජාතික වීර නාමලේඛනය ඇසුරෙන්...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සෙත්
    ඩිලන්
    රෝවන්
    කෙවින්


    පළවෙනි නම නම් ලංකාවට වගේම රටෙන් එළියටත් සෙට් වෙනවා
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    904
    1,795
    93
    Random names:

    Akash - Sky (Indian)
    Iman - Faith (Arabic)
    Ryan - Prince (Irish)
    Ometh - Compassionate (Sinhala)
    Alonzo - Noble (Spanish)
    Akio - Bright (Japanese)
    Girish - God of mountains (Sanskrit)
    Enzo - King (Italian)
    Malik - King (Arabic)
    Alek - Warrior (Greek)
    Ruslan - Lion (Russian)
    Aqil - INtelligent (Malay)
    Kevin - Handsome (Irish)
    Mario - Man (Italian)
    Ryder - Horse rider (English)