මචන් මගෙ පුතාට තියන්න හොද අර්ථවත් නමක් කියන්න පුළුවන්ද? පහසුවෙන් කියන්න පුළුවන් අද කාලෙට ගැලපෙන නමක්. මගේ අවසාන නම ප්රනාන්දු
මොන නම දැම්මත් මැදට western කෑල්ලකුත් දාපන් , එක පස්සේ වැදගත් වෙනවා
උදා: සිනෙත් Ethan ප්රනාන්දු

රොෂාන් ප්රනාන්දු
TESHAN FERNANDO
බම්ප්
bump
bump
udata
Elaaz jr.
bump
sithunill.kesara
Bump