පුතාට නමක් කියන්න

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මචන් මගෙ පුතාට තියන්න හොද අර්ථවත් නමක් කියන්න පුළුවන්ද? පහසුවෙන් කියන්න පුළුවන් අද කාලෙට ගැලපෙන නමක්. මගේ අවසාන නම ප්‍රනාන්දු

    මොන නම දැම්මත් මැදට western කෑල්ලකුත් දාපන් , එක පස්සේ වැදගත් වෙනවා

    උදා: සිනෙත් Ethan ප්‍රනාන්දු
     
    • Like
    Reactions: Elaaz

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0

    මොන නම දැම්මත් මැදට western කෑල්ලකුත් දාපන් , එක පස්සේ වැදගත් වෙනවා

    උදා: සිනෙත් Ethan ප්‍රනාන්දු

    ඔව් මචන්. මමත් හිතුවේ එහෙම තමා :yes:
    Rep++