පුතාට නමක්

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :yes: :yes:

    ඝණ තියන නමක් තියපන්

    අසුභ නමක් තිබ්බොත් ඒ නමින් දරුවට කතා කරන කරන වාරයක් පාසා දරුවට අසුබයි

    ගල්කිස්සෙ අරීසෙන් අහුබුදුගෙ ගෙදරට යන්න

    යන විදිය ඕනෙනම් අහපන්

    වෙලාව බලන කෙනෙක්ගෙන් අකුරු ඉල්ලා ගන්න... ගණ පිටුවාගන්න තේරෙන්නේ නැත්නම් තෝරගත්ත නම් කිහිපයක් දාන්න ගණ බලලා දෙන්නම්
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ලැබුණු නම්

    වෙලාව බලන කෙනෙක්ගෙන් අකුරු ඉල්ලා ගන්න... ගණ පිටුවාගන්න තේරෙන්නේ නැත්නම් තෝරගත්ත නම් කිහිපයක් දාන්න ගණ බලලා දෙන්නම්

    මේ තමයි මචං ලැබුණු නම්....

    48fnB7h.jpg