පුතාට නමක්

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    හොද අලුත් තේරුමක් තියෙන නමක් මචං
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;20871382 said:
    පුතා උපන් වෙලාව නම් තියන කෙනෙක්ට ගිහින් දෙන්න. එහෙම කර ගන්න , ආවාට ගියාට නම් තියන්න එපා.

    :yes: :yes:

    ඝණ තියන නමක් තියපන්

    අසුභ නමක් තිබ්බොත් ඒ නමින් දරුවට කතා කරන කරන වාරයක් පාසා දරුවට අසුබයි

    ගල්කිස්සෙ අරීසෙන් අහුබුදුගෙ ගෙදරට යන්න

    යන විදිය ඕනෙනම් අහපන්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ඉදිරියේ රාළ;20871382 said:
    පුතා උපන් වෙලාව නම් තියන කෙනෙක්ට ගිහින් දෙන්න. එහෙම කර ගන්න , ආවාට ගියාට නම් තියන්න එපා.
    :yes::yes:
    ඊට පස්සේ අකුරු ටික කියන්න, අපේ අදහසුත් අරන් හොද නමක් දාන්න...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :yes: :yes:

    ඝණ තියන නමක් තියපන්

    අසුභ නමක් තිබ්බොත් ඒ නමින් දරුවට කතා කරන කරන වාරයක් පාසා දරුවට අසුබයි

    ගල්කිස්සෙ අරීසෙන් අහුබුදුගෙ ගෙදරට යන්න

    යන විදිය ඕනෙනම් අහපන්

    gana kese wethath man thiyna nam kiyna gihama diwa nan uluk wenwa .. kawru hari nama ahuwama aduma tharame dethun parak nan kiynama wenwa .. mtath kela wela inne :lol::lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    :yes::yes:
    ඊට පස්සේ අකුරු ටික කියන්න, අපේ අදහසුත් අරන් හොද නමක් දාන්න...

    naha ehema karanna epaa

    ඩිලාන්, ඩිලන් කිව්වම එකම නම වගේ පෙන්නෙ ඒත් ඝණ වෙනස්

    ඒ නම දරුවට ගැලපෙන්නෙ නැත්නම් අසුබයි
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    gana kese wethath man thiyna nam kiyna gihama diwa nan uluk wenwa .. kawru hari nama ahuwama aduma tharame dethun parak nan kiynama wenwa .. mtath kela wela inne :lol::lol:

    naha eyaa nam list ekak denawa

    kamathi eka thora ganna puluwan
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    naha ehema karanna epaa

    ඩිලාන්, ඩිලන් කිව්වම එකම නම වගේ පෙන්නෙ ඒත් ඝණ වෙනස්

    ඒ නම දරුවට ගැලපෙන්නෙ නැත්නම් අසුබයි

    mokenda galapenwa balanne ?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉදිරියේ රාළ;20871382 said:
    පුතා උපන් වෙලාව නම් තියන කෙනෙක්ට ගිහින් දෙන්න. එහෙම කර ගන්න , ආවාට ගියාට නම් තියන්න එපා.

    තාරකාවෝ කුමක් කෙරෙද්ද?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :yes: :yes:

    ඝණ තියන නමක් තියපන්

    අසුභ නමක් තිබ්බොත් ඒ නමින් දරුවට කතා කරන කරන වාරයක් පාසා දරුවට අසුබයි

    ගල්කිස්සෙ අරීසෙන් අහුබුදුගෙ ගෙදරට යන්න

    යන විදිය ඕනෙනම් අහපන්

    තාරකාවෝ කුමක් කෙරෙද්ද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;20871382 said:
    පුතා උපන් වෙලාව නම් තියන කෙනෙක්ට ගිහින් දෙන්න. එහෙම කර ගන්න , ආවාට ගියාට නම් තියන්න එපා.

    එකෙනුත් මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්න හදනව...අනේ යකෝ..:rofl:

    බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් වගේ ලෝක ප්‍රසිද්ද එකී මෙකී නොකී ලෝකයේ ම ප්‍රසිද්දියට පත් ගන බලලද නම් දාගෙන තියෙන්නේ...උන් ඕව ගණන් ගන්නෙත් නැහැ...:rolleyes:

    විකාර... :dull:
     
    මොන නම දැම්මත් වැඩක් නැහැ බඩේ ගිනියම තියෙනවනම්...:lol::lol: