පුතාණෝ අවතැන් වෙයි?

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83

    නව අගමැති රනිල්..? හෙට දිවුරයි…? SJB විශාල පිරිසක් නව ආණ්ඩුවට..

    නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇතැයි මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.

    එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හෙට හෝ අනිද්දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි.

    පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.

    ජනාදිපති ගෝටාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ හදිසි සාකච්ඡාව පැවැත්විය.

    තමන් අමාත්‍ය ධුරය ලබා ගතහොත් සහයෝගය ලබාදිය හැකි දැයි වික‍්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කීපයකින්ම දුරකථනය මාර්ගයෙන් විමසා ඇත.

    මේ අතර වාර්තා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකිරීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 25 කට වැඩි පිරිසක් සූදානම් සිටින බවයි.
     
    • Like
    Reactions: dabba1983

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ranila PM wela motion of no confidence ekak genalla Gontage pupata pain dekak gahala aye Mainawa genida dnneth ne.
     
    • Like
    Reactions: Idias