පුතානෝගේ පොර මේනියාව

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පුතානෝගේ පොර මේනියාව

    පුතාණෝ කියන්නේ පොර මේනියාවෙන් පෙලෙන්නෙක්. මූට පිස්සුද බන් අන්තරායක බෙහෙත්වල නම් කියන්න හයිඩ්‍රොක්සිකුයිනීන් වගේ. අර අඹරේපොල කියන විශේෂඥ්ඥ වෛද්‍ය තුමිය කිව්වා බෙහෙතක් තියෙනවා රහසක් කියලා. ඒ ඒකේ තියෙන අතුරු අබාධ නිසා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    මිනිහට වඩා පිස්සු මිනිහට ඡන්දේ දෙන එවුන්:lol::lol::lol:
    ඊටත් වඩා පිස්සු පිසෙක් කිවුව බෙහෙතක් ඉල්ලා ෆාමසි වලට කෝල් කරන එවුන්:lol::lol::lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ අනිත් පොරමේනියන්


    90174862_1805460756252435_5153637597565681664_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආආආආආආ දැන් අපි පුතානෝට බනින්නෙ මොනා කියලද :rofl::rofl::rofl:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ආආආආආආ දැන් අපි පුතානෝට බනින්නෙ මොනා කියලද :rofl::rofl::rofl:
    උඹට නම් බනින්න බෑ ලැජ්ජාවක් තියෙනව නම්, පුතාණෝ කරපු ගොබ්බ වැඩේමයි උඹලගේ පොහොට්ටු බුද්ධිමතා කරේ.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    :lol:
    Huththo a pharmacology prof kenek u porak thama
    කියනදේ තෙරුම් ගනින් බන්. පොර මෙනියාව නිසානේ බෙහෙත්වල නම් ටික පබ්ලික් කිව්ව්වේ. අම්මේ මෝඩ බයියන්ට නම් ඕන ගූ වලක් රහයි රාජප්ක්ෂලාට සපෝට් නම්
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අන්න සීතා අඹරේපොල . බෙහෙත් තියෙනවා බයවෙන්න දෙයක් නෑ කියලා කිව්වේ. ඒ වගේම බෙහෙත රහසක් හැටියට තියාගන්නවා කියලා කිව්වෙත් ඒහින්දම තමයි. ලංකාවේ ගොබිලන්ගේ හැටි දන්න නිසා. පුතාණෝටයි සුමනටයි තියෙන්නේ පොර මේනියාව. මම තමයි බෙහෙත මුලින්ම කිව්වේ කියන පොර වෙන්න